@sithuma685: හ්ම්#🙄😌

시툼 | 𝕾𝖎𝖙𝖍𝖚𝖒  රතූ👹️🇰🇷
시툼 | 𝕾𝖎𝖙𝖍𝖚𝖒 රතූ👹️🇰🇷
Open In TikTok:
Region: KR
Saturday 22 August 2026 09:53:14 GMT
63456
7267
177
298

Music

Download

Comments

ashiikaushalya
Ashi :
සිරාවටම මම දැනුත් හිත හිත හිටියේ ලබන මාසේ ඉඳන් නම් අනවශ්‍ය වියදම් නැති කරල ඉතුරු කරනවා කියල 😂
2026-08-22 16:11:46
1
_doni_1016
🇰🇼🌈💫.චුටී දූ..🩷💫🇱🇰 :
හැම මාසෙම හිතන එක🤣
2026-08-22 22:26:40
0
gayani.1987
Gayani.තනිකම ලස්සනයි Kuwait ✈️ :
ඊ ලග මාසෙ ඉතුරු කරන්න තමයි හිතන් ඉන්නේ ෂිරාවටම ඈ😂😂😂😂
2026-08-22 23:36:17
0
sandakelum32
chamalsandakelum :
Ado man wage ban😁
2026-08-22 19:22:19
0
priyanka58544
priyanka :
ඊළඟ මාසයක් නෑ පුතා.ඔව්😂😂😂
2026-08-22 10:38:19
0
kusum.perera8
Kusum Perera :
ඒ කිව්වට ඉතින් ... ඊලග මාසේ පඩි කිට්ටු වෙද්දි අපි දන්නෙම නෑ...කීදෙනෙක්ගෙ ප්‍රශ්ණ කියනවද මල්ලියෝ.... අපේ ඉතුරුව ඉතින් බාලගිරිදෝසේ අද නෙවෙයි හෙට වගේ තමයි..... බුදු සරනයි🙏🙏🙏 මල්ලියෝ...
2026-08-22 20:22:42
0
madubole6
𝓶𝓪𝓭𝓾 𝓫𝓸𝓵𝓮♥️🫶🇱🇰✌️ :
හැම මාසෙම හිතන්නේ එහෙම 😂😂
2026-08-22 10:03:29
24
arawinda.chandral
Arawinda Chandralal :
අඩෝ ඔව්නේ බන් හැම මාසෙම හිතන්නෙ ඕක.. 😂😂😂
2026-08-22 15:01:55
4
__sanju_official61
@__Sanju_official :
සිරාවටම උබ අපේ එකා😂
2026-08-22 14:54:47
21
s067866
@s"💋❤️‍🔥 :
මගෙ උදාර වක්‍ය😁
2026-08-22 10:49:10
6
pradeepwasantha13
🇱🇰pradeep wasantha44🇮🇹🇮🇹 :
😂😂😂😂 awanka kathawa ban
2026-08-22 23:25:45
0
userpriyanka342
◆⃕⃜⃝͜ℙℝ𝕀𝕐𝔸ℕ𝕂𝔸◆⃕⃜⃝͜🦋 :
ඔහොම හිතලා හිතලා අවුරුදු 2කට ඇවිල්ලා දැන් අවුරුදු 4 මාස 5කුත් ඉවරයි .මාර ඉතුරු කෙරිල්ලක් ඒක 😂😂
2026-08-22 10:33:32
1
__tutu__officiyal__
𝐓𝐔𝐓𝐔🧧!!🇶🇦 :
මාසෙ අන්තිමෙ එන වචනෙ 😂🤝
2026-08-22 11:08:41
1
ruwi1212
🖤🖤 රු වි 🖤🖤 :
පඩි හම්බුනෙත් නැ ඒ උනාට බෙදන්න ඔනි ඒවා ගානට රෙඩී දැම්මම 😌😌
2026-08-22 10:28:49
2
dinesh0530
thilinibuddhika27 :
අයියො හැමදාම එහෙම හිතන්නෙ තාම බැ ඔයි😁😁😁
2026-08-22 09:58:16
1
romesh9411
🇰🇼CHEF🇱🇰 🥪🔪🔪🇱🇰🇰🇼 :
😂
2026-08-22 21:43:26
0
kapilaranasinghe11
කපිල :
අනිව මේ මාසෙ බෑ තමා
2026-08-22 10:01:02
1
sasankagamage2
sasanka🪽🦅 :
hamadama ohoma thama hithuwe😒😁
2026-08-22 10:01:28
0
goshmohammed3
goshmohammed3 :
2026-08-22 18:44:20
0
shalikagimhanai45
salika :
mn wage
2026-08-22 19:41:43
0
shanipeiris8
🇱🇰🇵🇹🇪🇺Shani 🇵🇹🇱🇰🇪🇺 :
මාත් 😂🤭
2026-08-22 19:04:23
0
buddiudara
👑kin..❤️💥🇱🇰❤️🇹🇷 :
aththa sirawama 🤭
2026-08-22 18:58:59
0
gimhanibhagya2
Gimhani 💥🤍 :
සිරාවට ඉලග මාසෙ.. 😂
2026-08-22 18:49:13
0
dil592262
Dil❤️ :
Math hema masema ohoma hithanawa🤣🤣🤣🤣sirawatama
2026-08-22 19:27:47
0
To see more videos from user @sithuma685, please go to the Tikwm homepage.

Other Videos


About