Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@fattafashion:
Fatta fashion
Open In TikTok:
Region: LK
Saturday 22 August 2026 10:09:02 GMT
128475
10242
284
704
Music
Download
No Watermark .mp4 (
1.71MB
)
No Watermark(HD) .mp4 (
1.48MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
𝘀𝗶𝗵𝗶𝗻𝗮.❤️ 𝘀𝗶𝗵𝗶𝗻𝗮 :
අද ලොකු ලොකු තැන්වලට යද්දී හැමදේම අමතකයි ගොඩක් දරුවන්ට.. ඒ අතින් මේ දරුවා මුල අමතක නොකර තමන්ගේ ජිවිතේ මේ තැනට ආවේ පියෙකුගේ කැපවීමෙන් මේවගේ දෙයක් කරලා කියලා ලෝකෙටම පෙන්න ඒ පියාට කල උපහාරයක් 🥹
2026-10-06 06:38:45
5
Nilanthi Wijekoon :
ඒ තාත්තට හදවතට පුදුම ශක්තියක් දැනෙන්න ඇති..❤️ආයෙ අමුතුවෙන් සලකන්න දෙයක් නෑ පුතා ..ඔය දීපු සතුටම ඇති
2026-10-06 06:07:47
2
RUSHAN NIRODHA :
මගෙ දරුවොත් මට සැලකුයෙ නැති වුනාට කමක් නෑ කවදාහරි මගේ කැපකිරීම් මතක තිබ්බොත් ඒ ඇති මට මැරෙනකම් ❤️❤️
2026-10-05 10:40:54
119
Ishu Fernando :
මාර මොරාල් එකක් රෙස්පෙක්ට් 🥰🥰🥰
2026-10-05 16:48:54
1
MS__editz :
💓💓ආදරණීය..සත්පුරුෂ බිරිදක් ඔබට ලැබේවා🌷🌷🌷🌷
2026-10-06 06:44:15
3
ɴɪʟᴜsʜɪ 🇮🇹 :
මුල මතකයි කියන්නේ මෙන්න මේකට තමා ♥️🥺
2026-10-06 06:39:13
1
dulani💞🧚🏻♂🌹🫶❤️ :
එයා ලා නිසා අද හොද තැනක ඉන්නවා........🙏🙏🙏
2026-10-06 04:06:34
1
Nilanka@ :
එහෙම මතක තියෙන දරුවෝ බොහොම ටිකයි ඉන්නේ
2026-10-05 12:34:06
63
esandi ahasna :
දෙයියනේ මට විතරයද ඇඩුනේ??😭😭
2026-10-05 14:05:21
40
KLK Air Engineering (pvt)Ltd :
අපේ මතකයක් තියා ගන්නවත් ළමයි නැති අපි දෙන්නා😢
2026-10-05 13:37:23
11
A S K ❤️🇱🇰🇱🇰🇱🇰❤🇱🇰❤🇱🇰 :
දෙමාපියන්ගෙ අගය දන්න රත්තරං දරුවො
2026-10-05 12:37:52
22
Madu ❣️❣️ :
අනේ කවමදාවත් වරදින්න එපා.🥺🥺
2026-10-05 10:56:01
11
Thanoj Chathuranga Dias :
තාත්තා මං වෙනුවෙන් කරපු දේවල් අනන්තයි අප්‍රමානයි ඒත් ඒ ව්නුවෙන් මට අදටත් ස්තූති කරන්න තරම් දයිර්‍යයක් නෑ ඇයි දන්නෙ නෑ මං තාත්තට අදටත් අදරෙයි කියල නෑ ඒත් එයාට දැනෙනව ඇති ඒක . මං තාත්තට පුලුවන් උපරිම සලකනවා ඕනම දෙයක් දරගන්න පුලුවන් ඒත් තාත්තට මොකඛරි උනොත් දරගන්න බෑ . මං දෙවියො විශ්වාස කරන්නෙ නෑ තාත්තව විශ්වාස කරනවා
2026-10-05 14:12:01
5
ashi Tanasha 🧚💗 :
මගේ තාත්තාත් එ ජබේ එක කරා අපිව බලා ගන්න පොඩි කාලේ අපිට නොතේරුනාට දැන් මතක් වෙනකොට පුදුම දුකයි මගේ ආයුෂත් අරන් ජිවත් වෙන්න ඔනා මගේ තාත්තා 🥺😣❤️
2026-10-05 17:01:30
4
Priyanka Sudarshani :
මතක තියෙන එකම අැති දරැවො... ජිවිතය හැඩ වෙන්න...[Red heart][Red heart][Red heart][Red heart][Red heart][Red heart] මට නම් අැඩුනා
2026-10-04 17:30:57
7
Santh Wikramnayaka :
එකටනන් ඇඩුනා මචන්🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
2026-10-05 10:18:11
4
Harshani teacher :
Kadulu awa♥️Mage thatta inne man laga Man tharaha gihin bannath ganan ganne na♥️Mage duwawa thama school aran yanawa mata asaneepa wunama🥰 Adatath mawa wadiyenma bala ganne thatta ♥️Eyata Dan awrudu 80k Eth kiyanna wath ba♥️Adarei man ithin♥️
2026-10-06 03:21:47
1
Veronica :
Respect you
2026-10-05 15:20:44
1
Asoka :
දෙමාපියන්. ගේ. අගේ දන්න. රත්තරං පුතෙක් ❤️❤️❤️ඔයා ට. එයාලගේ. ආශිර්වාද යෙන් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා දළදා සමිඳු පිහිටයි. ආශිර්වාද යයි. ලැබේ වා
2026-10-06 03:52:55
1
S . K ❤️🔥 :
මගේ දරුවන් දෙන්නට දෙන්න පුලුවන් විදිහට උපරිම උගන්නනවා එයාලා කවදා හරි දවසක ලෝකය ජය ගන්න ඔනේ කවදාවත් එයාලගෙන් කිසි දෙයක් මං බලාපොරොත්තු වෙන්නෑ ❤️
2026-10-05 13:44:33
2
dineshamaduwanthi :
එ තාත්තට එ වගේ පුතෙක් ලැබුනු එකම වාසනවක් තමන් ජිවිතය ජයගන්න තමන්ගේ තාත්තගේ රැකියාව අමතක නොකල කෙලෙහෙගුණ දන්න ආදරනීය දරුවේක් එ දෙමාපියන් දිනලා ඉවරයි 💖💖💖💖👌🙏
2026-10-06 06:36:11
1
WBXPRS :
ONE OF THE GREATEST SON. RESPECT YOU .....
2026-10-05 14:11:04
1
user3970657129896 :
2026-10-06 16:03:48
0
𝕬𝖐𝖎𝖑𝖆 𝕵𝖊𝖊𝖜𝖆𝖓𝖙𝖍𝖆 :
2026-09-22 09:39:02
0
To see more videos from user @fattafashion, please go to the Tikwm homepage.
Other Videos
Officially influenced! Swapping my quick 2-minute wash-and-go for some actual self-care with U Beauty product. Moms deserve a little glow time too MomLife #Influenced #UBeauty #UgandaSkincare #MomSelfCare #NewMomLife SkincareHaul RealisticMomLife MomGlow @Ubeauty Ug🇺🇬
Joseph chameleon dedicated this song to now the late Moses Matovu #tiktokuganda🇺🇬🇺🇬🇺🇬 #josechameleon #josechameleonefans #tiktoktanzania🇹🇿 #tiktokkenya
#Dua #islamicreminders #Allah #Islam #دعاء
#xuhuong #viral #fyp #maitrang
Ku jar hadalka ku Jar 🎵👍🏾 #HeesahaanUguJeclahay🇸🇴 #MyVibesinMogadisho🇸🇴 #somalitiktok #somalimusic #5karoon
About
Robot
API
Legal
Privacy Policy