@dilekaveenavi1: මගේ හස්බන්ඩ්ට මාව මාර විශ්වාසයි.ඒකයි මට මෙහෙම නිදහස දීලා තියෙන්නෙ

Dileka
Dileka
Open In TikTok:
Region: LK
Saturday 22 August 2026 10:19:51 GMT
84926
5408
201
438

Music

Download

Comments

ayesha.kumudumali19
Ayesha @ vijitha 💞💞 :
🥰🥰 මරු අක්කි
2026-08-23 04:02:14
0
user73687747151970
madu :
අනිවාර්යෙන් ඇත්ත
2026-08-23 03:52:13
0
cuteghost74
👻𝐂𝐮𝐭𝐞 𝐆𝐡𝐨𝐬𝐭🇰🇼🇱🇰 :
ඇත්ත ඒකනම් පිරිමි වගේම ගෑනුත් එහෙම උනානම් කපල් කීයක් සතුටින්ද ☺️❤️
2026-08-22 19:13:43
2
yashi200502
🍒 Yashi 🧚‍♂️✨ :
මොනවා වුනත් මේ කතාව ඇත්ත සතුටින් ජීවිතේ විදින්න ❤️😍
2026-08-23 02:03:24
1
anuki_dilshani
Anuki_Dilshani💛 :
වැදිලා නෑ සුට්ටක්වත්😂😂😂
2026-08-22 10:40:57
60
user6095869815724
❤️ සනූ පන ♥️ :
මොනවා උනත් ඒ කතාවේ ඇත්තකුත් තියෙනවා.. 👍
2026-08-22 17:13:27
18
anjiyaso8
Anjalee Wijesiriwardhana :
දැන්නම් වැඩී වගේ
2026-08-22 18:13:47
1
udayangani41
꧂ᘝ🌹⃝⃘̉̉̉̉̉̉🧚චබී දෝණි💗✨️ :
අනිවාර්යයෙන් එ කතාවනම් ඇත්ත100/ 1000 ක් 💯
2026-08-22 12:32:38
13
......41076
𓄂🇱🇰බෝලේ♟️ :
supiri kathawa menika😄♥
2026-08-22 16:27:23
6
ck56432
CK :
අනිවාරෙන්ම සියේට දාහක් ඇත්ත
2026-08-22 17:53:47
4
gayanruchi
gayan&ruchi❤️🥰💕 :
aniwaren
2026-08-22 10:24:13
0
mohomedasam268
m n m Asam❤️🥹😥💚🇱🇰💋 :
අනිවාර්යෙන්ම සතුටින් හැමදාම ඉන්න හොඳ පිරිමි හැමතැනම නෑ හොඳ ගෑනු හැමතැනම නෑ
2026-08-22 10:45:51
10
1995k27
𓄂 Sanju🇶🇦 ✶ :
සිරාවට අක්කේ ඒ කතාව නම් ඇත්තම කිව්වා පිරිමි පන වගේ ආදරය කරනවා නම් ගෑනු කොහේ පිට යන්නද හිතන්නවත් බෑ. ඒ ගැන 🥹❤️🫰 ජේසු පිහිටයි පරිස්සමෙන් ඉන්න
2026-08-22 16:55:10
2
harshika_dananjan
09.21 💗💋 :
ඒ කතාව නම් ඇත්ත 😳 ගැහැණියෙක් සතුටින් ඉන්න විශ්වාසෙ වගේම නිදහස ඕනි 🙄
2026-08-22 12:53:51
3
sudu.doni2810
❤️‍🩹sudu doni❤️‍🩹 :
aniwaren akki oyage kathawak athta
2026-08-22 10:24:06
5
senshu_famili86
❤️~සෙන්ශු ෆැමිලි~❤️ :
ඔයාට වැඩියි වගේ මැණික දැං ටිකක් නිදා ගන්න 🙏🙏
2026-08-22 15:08:53
1
kankanamge2003
07 / 03 🕊 🫀 🕊 :
Dilekata gahapu kauru hari coment ekak danna 😮‍💨
2026-08-22 15:38:07
1
dilini4189
Dilini pradeepika :
සහතික ඇත්ත
2026-08-22 11:15:31
1
annelabrooy5
D&A :
ජීවිතේ විදින්න නංගී
2026-08-22 11:26:19
1
user87549123065826
user87549123065826 :
aniwaren
2026-08-22 10:25:18
1
www..com826
🌹🌚LUCKY GIRL🌚🌹 :
Eka nam aththa..mage hubbyath ehemai..mawa daruwek wage balaganne♥️♥️♥️
2026-08-22 10:23:31
1
user32681421774366
pushpa :
Oya wasanwanthai ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️sathutin inna 🌹🌹🌹🌹🌹🌹
2026-08-23 03:00:46
0
chickpeas99
chickpeas99 :
Sira kathawa 🥰🤍✨🧿🫂
2026-08-23 03:14:17
0
aishwaryak868
aishu......🎤 :
🥺 aththa
2026-08-23 03:18:39
0
hellowkitty665
Gueen 👑 :
oya hariyatama hari🥰
2026-08-23 04:18:41
0
To see more videos from user @dilekaveenavi1, please go to the Tikwm homepage.

Other Videos


About