Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@ad.production29: ඔයාගේ බිරිදත් මේ වගේද බලන්නකෝ#drama #fyp #action
AD Production
Open In TikTok:
Region: LK
Saturday 22 August 2026 11:53:32 GMT
449403
47143
702
1320
Music
Download
No Watermark .mp4 (
39.72MB
)
No Watermark(HD) .mp4 (
39.72MB
)
Watermark .mp4 (
75.99MB
)
Music .mp3
Comments
Himesh :
අපිට කවදාවත් දුපත් කෙල්ලෙක් හබුවෙන්නැ 🥺
2026-08-23 11:45:27
0
➥➤🇱🇰*ලොක්කා*꧂➤ :
ලස්සන පවුල් ජීවිත කතා ❤️
2026-08-23 10:54:51
0
priyadarshani :
ඔහොම එකතු කරල අපෙ මනුස්සයට රත්තරන් බේස්ලට් එකක් අරන් දුන්නා,ඒක දුන්න ගමන් ඒක බැන්කුවෙ තිබ්බා,අදටත් ඒක බැන්කුවෙ😅
2026-08-22 15:03:08
230
Dinidu :
එහෙම කෙනෙක් ලබන්නත් පින තියෙන්න ඕන
2026-08-23 10:28:11
0
DARSHANI :
අපෙ උන් ඔය ඉල්ලනගානෙ දෙනවනම් අපිත් අද පොහොසත්
2026-08-23 08:31:51
12
herohero9263 :
Wife collecting money
2026-08-23 10:32:35
0
🩷"|:─⃗⃝ වළාකුළු─⃗⃝":|"🩷 :
මගේ මාලේ උගස් තියලා ex ට බයික් එකක් අරගෙන දුන්නා බයික් එක ගත්තම බයික් එකේ ඉස්සරහා මූණේ මගෙ නම ගහනවා කියලා ටික දවසක් ගියාම රට යමු කියලා මාව යැව්වා මුලින් එයා එන්නම් කියලා ගිහිල්ලත් මාස හයක් බයික් එකට දුන්නා වාරික දාන්ඩ ගෙදරට හොරෙන්,බයික් එකට ගෙවලා ඉවර උනාම එයා වෙන කෙනෙක් බැන්දා දැං එයාගෙ නමයි එයාගෙ වයිෆ්ගෙ නමයි දෙකම ගහලා එයාලා දෙන්නා මගෙ ඇස් ඉදිරියේම යනවා බයික් එකේ අපේ ගේ ගාවින් හරිම ලස්සන කෆල් එක බයික් එකේ යද්දි🩷👌
2026-08-23 03:58:07
42
චුටියාහ් ❤️💫🥀 :
මම බයික් එකයි වීල් එකයි අරන් දුන්නා අවසානෙට එයා ඒවා අරන් ගියා ❤️😏
2026-08-22 17:24:29
69
champi :
මේ වගේ ආදරයක් ලබන්න පින් කරන්න ඕන 🙏❤️
2026-08-22 13:27:16
55
Amir sulaiman :
මමත් ඒ වාග්
2026-08-23 07:02:59
2
doni😍😍 :
ඔහොම එකතු කරලා අපේ මිනිහට මුද්දක් අරන් දුන්නා ඒක බැංකුවේ තිබ්බා අදටත් නෑ එදයින් පස්සේ ටොපියක්වත් එකතු කරලා අරං දුන්නෙ නෑ මට එදා ගොඩක් දුක හිතුනා
2026-08-23 05:48:31
8
Samantha Pushpakumara :
මේ වගේ ආදරයක් කවදා ලැබේයිද
2026-08-23 02:25:32
10
𝗝𝗜𝗟𝗔|ජිලා|جيلا🪽 :
අවංක කොල්ලො රවට්ටලා අරක නෑ මේක නෑ ගගා දාලා යන ගෑණු අතරේ මෙහෙම කෙල්ලොනම් දෙවිවරු මල් තියලා වැන්ඳත් පවු නෑ ❤️කවදා කියලා මේ වගේ කෙනෙක් හම්බෙයිද මංදා ❤️🩹
2026-08-23 09:10:18
6
✨Dimaa" මල්ලි"!✨ :
කොපි වුනත් සමාජෙට ආදර්ශයක් 😍
2026-08-22 12:44:03
45
Lobelia Salon and Academy :
සෑම සාර්ථක පිරිමය පිටිපස්සෙම ගැහැණියෙක් ඉන්නවලු. ඉතින් මං සුභ ප්‍රාර්ථනා කරනවා
2026-08-23 00:49:36
8
බබිතා මෑණියෝ :
මට මතක් උනා මව ඔක්කොම රත්තරන් බඩු විකුණලා bike එකක් අරන් දුන්න කතා වල විතරක් නෙමෙයි සැබෑ ජිවිතේත් මෙහෙම අය ඉන්නවා මේ අපි වගේ වසර 16 උඩදී මතකයක් ❤️👍
2026-08-23 02:27:49
14
user13786121041385 :
super super
2026-08-22 19:25:26
0
චුටියාහ් ❤️💫🥀 :
රෙදි කෑල්ලක් වත් මම බලාපොරොත්තු උනේ නෑ එයාගෙන් මම තමයි එයාට යට ඇදුමේ ඉදලා අරන් දුන්නේ කවදාවත් මම එයාගෙන් රැපියලක්වත් අරන් නෑ හැබැයි එයා අද මං ලග නෑ මම වගේ කෙනෙක් හම්බ වෙන්නෙත් නෑ එයාම කිව්වා ඒක මාත් ලස්සනට ජීවත් වෙනවා ❤️
2026-08-22 17:23:19
16
🇱🇰Ruwan Poland 🇵🇱 :
ඔයා ගොඩක් පින් කරල මල්ලි තෙරුවන් සරනයි
2026-08-22 14:51:37
8
hithuwakkaraya ලොකු🪷🥀 :
අනේ එහෙම කෙල්ලෙක් හොයාගන්නවත් නැ
2026-08-22 14:46:32
5
💞💞නි ශ න්ති 💞💞💫 :
kopiya ck. unath hodai💕💕🩵🩵🩵
2026-08-22 12:44:24
6
SaNjU sAnJu :
ඉන්දියාවේ සංජුගේ Video එක්කත් තිබුණේ ඔය කතාවමයි.
2026-08-22 18:30:06
8
රතු රෝස මල :
කොපි කලාට සමකරන්න බැ
2026-08-22 12:10:54
6
vijitha damayanthi :
karana de hodai eth hamadama udeta hawasata salli illaddi mahansi wela ena mahaththaya pau
2026-08-22 15:05:58
5
To see more videos from user @ad.production29, please go to the Tikwm homepage.
Other Videos
#duet with @Randy Baynaco #fyp?funnytiktok
Tamam da kanka ne alaka #trending #tiktokviral
JANGAN MAIN MAIN BOSKUU🤪
XRP 🚀 Not financial advice, but I’m holding strong and waiting for the big boom. 💎🙌 🚀 Waiting for the CLARITY Act decision… XRP holders know what’s coming. The market is watching, institutions are watching, and the next move could be massive. 💎🙌 #XRP #X#XRPArmyR#RippleC#CLARITYActCrypto
#tiktokmali
gain 50kg monthly! perfect feed formula for cattle #CattleFarming #AnimalNutrition #CattleFeedFormula #FarmingTips #sheep
About
Robot
API
Legal
Privacy Policy