@smoothfitlk: 1. උදේම phone එක බලන එක නවත්තන්න 📵 අවදි වුණ ගමන් social media වෙනුවට, විනාඩි 20–30ක් තමන් වෙනුවෙන් තියාගන්න. 2. හැමදාම විනාඩි 10ක්වත් ඇවිදින්න 🚶🏻♀️ Gym එකට යන්නම ඕනේ නෑ. පොඩි walk එකක් වුණත් mood එකට ලොකු වෙනසක් කරනවා. 3. ඔයාගේ room එක tidy කරලා නිදාගන්න 🧺 Clean space එකක් = calm mind එකක්. විනාඩි 10ක් දවසකට ඇති. 4. දවසකට විනාඩි 15ක් තමන්ට invest කරන්න 📚 Book එකක්, skill එකක්, language එකක්… දවසකට පොඩි progress එකක්. 5. හැමදාම gratitude 3ක් ලියන්න 🤍 ඔයාගෙ life එකේ ලැබිලා තියන දේවල් ගැන හිතන්න. පොඩි දේවල් වුණත් කමක් නෑ. Life එක වෙනස් වෙන්නේ එක දවසකින් නෙවෙයි. හැමදාම කරන පොඩි දේවල් වලින්. 🤍
Smooth Fit LK
Region: LK
Saturday 22 August 2026 12:58:29 GMT
Music
Download
Comments
Sanjaana🍀 :
❤️🌹
2026-08-22 17:32:01
1
SĥàŚhì 🩷💙 :
😍😍
2026-08-23 11:58:02
1
To see more videos from user @smoothfitlk, please go to the Tikwm
homepage.