@sahanadrivingschool:

Sahana  driving school  jaela
Sahana driving school jaela
Open In TikTok:
Region: LK
Saturday 22 August 2026 13:19:04 GMT
207820
24171
882
3018

Music

Download

Comments

shanuofficale
SHANU & RUWI :
මට සල්ලි වලින් උදව්වක් කරන්න නැහැ.. ලමයාට මාසේ ගාන ලේ දෙන්න ඔනේ කිව්වානේ මගෙ ලේ O positive මං ලේ වලින් හරි උදව්වක් කරන්නම්..
2026-08-22 14:59:25
199
happypodda
𝑪𝒉𝒖𝒕𝒊 𝒑𝒐𝒅𝒅𝒂 ✨👻🤩 :
අම්මගෙන් කදුලු වැටෙද්දි කොල්ලෙක්ට දරා ගන්න බෑ බන් 🥺පොඩි කොල්ලාගෙ බැල්ම 🥺❤️
2026-08-22 14:36:56
84
_saduni_baba_
🇰🇼⋅⋆🅒̭🅗̥🅔̥🅡̥🅡̯🅨̭•°🇱🇰 :
අනෙ අම්මගෙ කදුලුත් පිහදානව අනෙ මෙ පැටියත් බේරගමු හැමෝම එකතු වෙලා🥺
2026-08-22 14:59:44
51
.12.044
ʌ-ɭɭ𝑷𝒂ʌ 𝑽𝒊ɭɭ-ʌ12.4🇱🇰🇰🇼 :
අකවුන්ට් නම්බර් එකක් දාන්න.පුළුවන් විදියට උදව්වක් කරනම්
2026-08-22 16:48:08
3
chuti.mahi6
𝙈 𝙖 𝙝 𝙞.  :
අඩෝ පුලුවන් හැමෝම උදවු කරන්න. 🥺❤️‍🩹
2026-08-22 13:37:21
70
chami_vlog
C 🇱🇰 ✈️ 🇯🇵 :
එකතු උනොත් මේකත් මහ දෙයක් නෙවෙයි අපේ අයට. උදව් කරමූ ❤️
2026-08-22 14:52:22
31
nadeewnadeew
💀💀Roczi ☠️☠️Roczi💀💀 :
අනිවා හැමෝම 100 ගානේ දුන්නත් ඇති දරුවා ගොඩ දාගන්න
2026-08-22 15:28:42
1
rasidu_shehan
🇰🇷😏.රසිදු ශෙහාන්..😘🇰🇷 :
පුලුවන් විදියට මාත් උදවක් කරා💗 එකතුවෙලා කරමූ 🫰
2026-08-22 15:43:47
15
kasun_nuwan_fernando
K a s s a :
මචං Acc Namber එකක් දැම්මනම් සැහෙන්න වටිනවා..pin කරලා. පුලවන් පුලුවන් අය කිය කිය හරි දායි.
2026-08-22 15:46:54
12
darshi.cake
💖🎂 DARSHI CAKE 💖🎂 :
අනන්ත වූ බුදුගණ බලයෙන් ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏
2026-08-22 14:31:23
5
sycho.kmps
🥀🍃00:00🍃🥀🍃PSYCHO🍃🥀 :
මට සල්ලි නම් නැ මම තම ඉගන ගන්නවා එත් ඔනි උනොත් මම ලේ දෙන්නම් මගේ O+ ඔනි උනොත් කියන්න මම ලේ දෙන්නම්
2026-08-22 15:59:59
18
yohansandish8167
🧿🏅හිතුවක්කාරයා🏅🧿 :
දවසක මේ වගේ අයට උදවු කරන්න පුලුවන් තරමට දියුනු උනා නම් මට ඇති.......
2026-08-22 14:08:03
47
mar.thara
M ✨️ තා R ක🤝 :
අම්මලා කොහොමත් දරුවෝ වෙනුවෙන් ඉන්නවා.එත් බලාන්න එතන තමාන්ගෙ මල්ලි වෙනුවෙන් එයාගෙ අක්කත් පාරට බැහැලා මල්ලි වෙනුවෙන් ලගට වෙලා ඉන්නවා.එ කෙල්ල කොච්චර ලස්සන්ද.කෙල්ලෙක් ලග තියන පොශ් ගතිය අයින් කරලා මල්ලි වෙනුවෙන් එයා ඉන්න විදිය බලන්න්කෝ.❤️✨
2026-08-22 14:16:21
10
user9978703937957
user9978703937957 :
අම්මා කියන්නේ අති විශිෂ්ට කෙනෙක්.පුතේ බුදු සරණයි. ඉක්මනට සුව වේවා.
2026-08-22 14:03:32
20
user9852195767938
සුන්දර මනරම් තරාලේ අපි :
ජේසු පිහිටයි පුතේ ඔයාට
2026-08-22 14:10:12
15
wasana.sadu.sadu
චතු මල්ලි වැලිගම :
පුලුවන් කට්ටිය උදව් කරපල්ලා මච්න්ලා බොහොම් පින්
2026-08-22 14:08:01
10
maheshmadushan785
SHAN BRO DUBAI 🇦🇪 :
Account details danna
2026-08-22 14:56:21
2
_______himaa_____
❤️🙏shadow(සතුන්ගේ ලෝකයේ)🙏❤️ :
අම්මා අඩනව.පුතා බලන විදිය
2026-08-22 14:13:04
7
rasika.wimalarath
Rasika Wimalarathna :
සහන් නියමයි ඔයා වැඩියෙන් ලැබේවා
2026-08-22 13:33:23
9
resha7347068
Resha :
ගිණුමට හැකි මුදලක් බැර කරන්න ඔනේ
2026-08-22 14:07:10
5
user9403290025768
user9403290025768 :
ai Mona welda lamyata apitata udau Karna nambra ekka danna
2026-08-22 16:11:27
0
user2634574928069
🤫සංජු🤫 :
බුදු සරනයි ඉක්මන් සුව 🙏🥺🙏
2026-08-22 15:54:11
2
sameerasandaruwan629
sandaruwan :
matath puluwan vidihata salli damma aaccount number danna
2026-08-22 14:36:42
3
user7550268139799shashi
🇱🇰♥️shashi ♥️🇰🇼 :
ane hamoma udau karanna
2026-08-22 15:17:00
2
To see more videos from user @sahanadrivingschool, please go to the Tikwm homepage.

Other Videos


About