@anushan_2: දානේ හදද්දි ලුණු බැලුවට කමක් නැද්ද ? #kalawewepodihamuduruwo #anushan #fyp #viral

ANUSHAN
ANUSHAN
Open In TikTok:
Region: LK
Saturday 22 August 2026 13:44:08 GMT
197586
11467
260
597

Music

Download

Comments

user3352476948352
Shenu :
අපෙ අම්මනන් කවදාවත්ම ලුණු බලන්නැ අම්ම දාන ගාන ගානටම හරියටම හරියනව මමත් ටිකක් අම්මගෙන් ඒක පුරුදු වුනා
2026-08-23 13:14:07
4
venomsnake007
venomsnake007 :
"චේතනාහං භික්ඛවේ කම්මං වදාමි" -" මහණෙනි මම චේතනාවම කර්මය යැයි කියමි"
2026-08-23 12:16:09
2
user25962818545962
siriya latha adikari :
අනේ පිං හාමුදුරුවනේ මේ ගැන දැනුවත් කලාට 🙏🙏🙏
2026-08-23 13:39:08
1
chandiheenkenda
No name :
බොහොම පින් 🙏 අපේ පොඩි හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🙏🙏🙏
2026-08-23 10:58:59
3
t.d.n.s.sapun
>🇱🇰Dilshan udayakumara🇱🇰❤️ :
ලොකු සීන් නෙමේ අපේ අම්මානම් දානේ උයන දාට ඔලුවටත් තොප්පියක් දාන් උයන්නේ ලුනු බලන්නෙ නෑ.දානේ පන්සලට පූජා කරලා ඇවිල්ලා තමා අපි කන්නේ.ලුනු මිරිස් රහ මට දැනෙන්න ගත්ත කාලේ ඉදන් මේ අද වෙනකම් කවදාවත් ඒ මාලුවක බත් එක්ක කවදාවත් ලුනු මිරිස් අඩුවෙලා නෑ.🙏 ඒකනම් හාස්කමක් වගේ අත්ගුනයක් 😍 කෝම උනත් චේතනාව තමයී හැමදේම.අපි මාසෙට දෙපාරක් දානෙ දෙනවා.අපේ අම්මට තව තවත් දානය දෙන්න ඒ පින් හේතු වාසනා වේවා🙏🙏 කඋරුත් ටිපර් වෙන්න එපා
2026-08-23 14:55:28
8
jasar312
shiromi :
අපූරුයි හාමුදුරුවනේ බොහොම පිළිබඳ වහන්සේට ් මේ ප්‍රශ්නය තුළ ගොඩක් අසරණ වෙලා අපි හිටියේ
2026-08-23 15:30:11
1
heshanishara7
heshanishara :
චේත්නාව තමයි මුල් වෙන්නෙ හැමදෙටම.නොදන්න දෙයක් දැන ගත්තෙ
2026-08-23 06:25:09
59
.manike96
wasanta :
අපේ. හමුදුරුවොන්ට ගොඩක් පිං. දැනුවත් කලාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-08-23 07:49:16
1
niluk48
❣️N :
හරිම ලස්සනට පැහැදිළි කළා...තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ🙏🙏🙏🙏
2026-08-22 15:51:31
41
nayalabeykoon
NayalAbeykoon :
අපෙ. හමූදූරැවනෙ. ගොඩක්. පිං. මෙ දෙය. දැනූවත් .කලාට
2026-08-22 14:43:58
46
inoka.arachchilag
꧁}🦋༆𝓹𝓸𝓭𝓭𝓲 𝓽𝓱𝓪𝓶𝓪༆🦋{ :
මමත් එ විදියට බලනවා ..මොකද දේන දානෙ හොදට පිරිසුදුව දෙන්න ඔනි නිසා ..බුද්ධ පුජාව දිලා ඉවර උනාට පස්සෙ හාමුදුරුවෝ දානෙ වලදනවා ...එකත් එක් කරුණක් ❤️‍🩹🙏❤️‍🩹🙏❤️‍🩹🙏
2026-08-22 16:09:57
22
dilharasudeshansudeshan
Lovely Dil... :
ඇත්තටම ගොඩක් වටින දෙයක් අපේ හමුදුරුවනේ..🙏🙏🙏🙏
2026-08-22 15:31:22
9
magepana5555
mage pana amma.. :
මං dena ganna හිතන් හිටපු ප්‍රශ්නය දැනුවත් කිරීම 🙏🙏🙏budusaranai
2026-08-22 20:20:43
6
saku.68110...cmo
saku :
හොදින් වැටහුනා දැන් තෙරුවන් සරණයි 🙏🙏🙏
2026-08-22 16:07:43
7
amarachanralatha
Amara amira ❤️ :
🙏
2026-08-23 11:59:08
0
sanjunisansala38
❤️Sanju❤️ :
2026-08-23 01:36:12
2
navodakasun0808
🪐✨_..^..පිස්සු_නවෝ_..^..🌼🌞 :
චේතනාහං භික්කවේ කම්මං ☸️
2026-08-22 18:39:39
6
cowardlycat21
මම_ඇත්තටම_පූසෙක් :
සුමධුර හඬක් තියන ස්වාමින් වහන්සේ කෙනෙක්.
2026-08-22 15:06:52
7
mayuri_dinithi
𝑴𝒂𝒚𝒖𝒓𝒊 𝑫𝒊𝒏𝒊𝒕𝒉𝒊 :
ගොඩක් කල් ඉදන් නොදැන හිටිය දෙයක් දැනගත්තා. 🙏
2026-08-23 06:38:17
8
sahansahan289
Jayani Prarthana😁❤️💍 :
mn lunu balala eka gilin nthuwa wisi krnw
2026-08-23 10:23:37
4
To see more videos from user @anushan_2, please go to the Tikwm homepage.

Other Videos


About