@anu_liyanage0: නැති උනේ හඩක් විතරක්ම නෙවෙයි, ඈ අප සැනසූ මහා යුගයක් !🕊️🏳️ ජාතියේ යශෝරාවය ඔබට නිවන් සුව.......🤍🙏 #fffffffffffyyyyyyyyyyypppppppppppp #viral #trending #nandamalani #funeral
S H A S H I 🪬🕊️
Region: LK
Saturday 22 August 2026 13:49:04 GMT
Music
Download
Comments
Jesica Sondi :
මේ ගීත නිතරම ඇහෙන්න සලස්වන්න ඕනෙ. ඒ තරමට අපේ ජීවිතවලට බද්ධවෙලා. හදවතට දැනෙන වේදනාවට කදුළු ගලාඑන්නෙ නොදැනීමයි
2026-08-23 14:51:48
1
Suranga :
මිනිස්සු හොඳ නරක හැමදේම කීවත් මට දැනෙන එකම දේ. ඒ මගේ ලංකාවේ අම්මා කියලා 🥲🥲🥲
2026-08-23 04:25:13
51
Prithi :
තව ටික කාලයක් hari හිටියා nam😢😢😢😢
2026-08-23 07:27:43
1
Vira_official :
පපුව මොකක්ද වෙලා ගියා..😔
2026-08-22 18:58:19
110
GHOST 💀 :
Comments කරපු හැමෝම මමත් ඇතුළුව තව අවුරුදු 70-100 අතර අනිවාර්යයෙන්ම මේ වගේම යන්නම යනව. අප්‍රමාදව කුසල් කිරීම සහ අවබෝධයෙන් ජීවත් වෙන්න. ජාතියේ යශෝරාවය ආචාර්ය විශාරද නන්දා මාලනිය නිවනින් සැනසීම ලැබේවා!!! 🕊️
2026-08-22 23:50:25
47
RG Manoj :
ඒ සිංදුව එක්ක මේ විඩියො එක හිතට මාර විදියට වදිනවා 😔
2026-08-23 00:55:06
2
ශාමා :
අනේ ඇයි දේහය අලු කලේ.භූමදානය නොකර.දරාගන්න බෑ.
2026-08-23 00:32:14
17
DELEEPA 🙂 :
ඇයි මෙච්චර දැනෙන්නේ 🥺🥺🙏🙏
2026-08-23 08:19:50
6
kusumkumari9072 :
තව ජිවත් වෙන්න ඔින මගේ අමිමා ට දැන් 96ක්
2026-08-23 05:09:04
5
wijitha kumari :
අමා මහා නිවන් සුව ලැබේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😢😢😢😢😢😢😢😢😢
2026-08-22 19:38:06
2
🧿🪬MaNeeSha🧿🪬 :
ජාතියේ පිනට පහළ වූ ජාතියේ යශෝරාවය "ආචාර්යය විශාරද නන්දා මාලනියනි" ඔබට අමාමහා නිවන්සුව අත්වේවා🪔🌻 🙏🙏🙏🙏🙏
2026-08-22 16:39:45
26
ඇට ඉන්දක :
මගේම කෙනෙක් නැති වුනා වගේ කියා ගන්න බැරි මහ අමුතු හැගීමක්.🥺🥺🥺🥺
2026-08-23 00:23:48
16
tharindutharanga9 :
ලොකු අවුලක් දැනෙනව හිතට 😔
2026-08-22 20:50:07
10
දසුන් අමරසිංහ :
මියැදෙමින් යන තරුනයින්ට පනදුන් මෑනියන් නිවන්සුවයම ලැබේවා
2026-08-23 03:13:58
7
Moorthi U Photography :
හිතට හරි අමරුයි. මටනම් තනිකරමමගෙ මතක ඔක්කොම මෙ කටහඩෙ තියෙන්නෙ, ජිවිතෙ දුකසතුට තනිවීම සියලුම සිදුවිම් මෙ කටහඩ දන්නවා , ජිවිතෙ දැනුනු පුදුම දුකක්
2026-08-23 06:19:17
6
anuhansi254 :
භූමිදාන නොකරෙ ඇයි😭
2026-08-23 08:24:57
1
කලුවර අහස ❤🇱🇰🇱🇰❤🇦🇪🇦🇪❤ :
උතුම් නිර්වාන සුවයම ලැබේවා .🙏🙏🙏
2026-08-22 17:22:08
4
✮⃝🇱🇰𝐍𝐈🫀𝐒🅰️𝐋𝐀✮⃝🇦🇪 :
🙏💐
2026-08-22 22:12:56
4
Dammi :
Amuthuma wedanawak danene mage hithata niwan maga dura athaka nowewa nowewa amme yalith apa athrama ipadew🙏🙏🙏
2026-08-22 23:35:20
1
සුරේෂ් චතුරංග :
නිවන් සුව 😳
2026-08-23 03:15:37
1
🍂DINU 🍂 :
Ane danna epa kiynn tharamat hitha nathara una 😭😭😭
2026-08-23 08:04:07
1
Indra Karunarathna :
මෑණියනි
2026-08-22 16:57:34
2
Nipuni Sandarekha :
එතුමිය එහෙම යනවා බල්ද්දි ඇස්වලට කදුලු ආවෙ නොදැනීමයි🥺🥺🥺
2026-08-23 03:19:59
2
l'm Anushi 💥❤ :
. අනේ මැතිණිය නිවන් දකින්න පෙර එක් වතාවක් හෝ මේ මනුලොව යලි ඉපදේවා...🙏ඇත්තමයි ....., මේ විශ්වය පවතින තාක්කල් ඒ හඬ අපට ඇසේවා..... අප හදවත් ශක්තිමත් කරාවා.🥺😔... ඒ සුවඳ අපෙන් ඈත් නොවේවා...🙏🙏😪💔
2026-08-23 11:58:56
1
🌹W.A.S.P🌹D.J.M.R.🌹 for ever :
අමාමහ නිවන් සුව 🥲🥲🙏🏻🙏🏻
2026-08-22 20:22:30
1
To see more videos from user @anu_liyanage0, please go to the Tikwm
homepage.