@feeling_quotens: මං තාමත් දැකලා නැති තවමත් මගේ අතට නොලැබුණු ලස්සන ජීවිතයක් ගැන මං විශ්වාසයෙන් හීන දකිනවා මං ප්‍රාර්ථනා කරන දේවල් මං හිතෙන් ඉල්ලන දේවල් කවුරුත් නොදන්න මගේ පුංචි හීන දවසක මගේ ජීවිතේ ඇත්තක් වෙනවා කියලා මං හදවතින්ම විශ්වාස කරනවා මට කවදා ලැබෙයිද, කොහොම ලැබෙයිද කියලා මං දන්නේ නෑ ඒත් මට එක දෙයක් විශ්වාසයි "මට අයිති දේවල් මගෙන් මඟහැරෙන්නේ නෑ" ඒ නිසා දැන් නැති දේවල් ගැන මං දුක් වෙන්නේ නෑ පරක්කු වෙන දේවල් ගැන මං බය වෙන්නේ නෑ මොකද මගේ ජීවිතේ තවම ලියලා ඉවර නෑ අද මං ඉන්න තැනට වඩා, හෙට මං ඉන්න තැන ලස්සනයි අද මට නැති දේවල්වලට වඩා, හෙට මට ලැබෙන දේවල් වටිනවා ඉතින් මං විශ්වාස කරනවා මගේ හීන මං හිතනවටත් වඩා ලස්සන විදිහට සැබෑ වෙයි කියලා මගේ ජීවිතේට හොඳම දේවල් නිවැරදි වෙලාවේදී මාව හොයාගෙන එයි කියලා මං බලාගෙන ඉන්නේ නිකන්ම නෙවෙයි මං ඒ ජීවිතේට සුදුසු කෙනෙක් විදියට හැඩ ගැහෙනවා. #feeling_quotens #true #viral #trending #sad

feeling_quotens.❗️
feeling_quotens.❗️
Open In TikTok:
Region: LK
Saturday 22 August 2026 13:59:16 GMT
104457
8781
74
399

Music

Download

Comments

dineth__art
𝙳𝙸𝙽𝙴𝚃𝚑_𝙾𝙵𝙵𝙸𝙲𝙸𝙰𝙻 :
හොයාගෙන එන්නෙ නැ අපි හොයාගෙන ඉස්සරහට යන්න ඔනී🫶
2026-08-24 01:33:46
7
dulanij94
dulanij94 :
reposted thanks god🙏
2026-08-24 06:09:22
2
pramu_bhy
pramu_🪭 :
මන් දන්නවා මන් හින දකින ඒ ජිවිතේ මට දුරයී...
2026-08-23 13:24:14
4
nadee9046
nadee :
ගොඩක් දුරයි..... තනියම හැබෑ කරගන්නවා🥺❤️
2026-08-24 05:28:07
2
chamoxx10
S CHAMO🔐💗 :
"හීන අපි හොයන් එනවට වැඩිය අපි හීන හොයන් යනකොට තවත් ලස්සනයි🫶😍💆
2026-08-24 19:27:32
0
.g09911
╉💗⃟🌸Ʉ₥₳ Ʉ₥Ɇ₴Ⱨ₳🌸⃟💗╉ :
හ්ම්ම්ම්🥹❤️
2026-08-23 17:55:10
1
kavinduneranjan
𝐊 𝐀 𝐕 𝐈 𝐍 𝐃 𝐔 :
captain eka danne
2026-08-24 17:12:19
1
ahinsa_ramawickrama
Ahinsa Ramawickrama :
Caption eka gannada. Eka lassnai♥
2026-08-24 16:26:11
1
kaveeshaabhilashi3
KaveeshaAbhilashi...🕉🕉☸️ :
2026-08-24 05:00:38
1
enjoywithsigi
piyumi sigi❤️ :
caption eka dennako
2026-08-23 09:39:36
2
npmuthugala
Nethmi Muthugala :
Oyata puluwan 🫂❤️
2026-08-24 06:56:12
1
mandy.roshn
🇱🇰💥KANDY ROSHN💥🇱🇰 :
mn dannawa e dakina hine dura na kiyanna. oyata godak ridenawa kiyanna . aya kawadawath oyata riddanne na manik ♥️♥️
2026-08-24 12:46:17
1
eranda_lakshan_
▀▄▀▄▀▄ Ξя@ ▀▄▀▄▀ :
2026-08-24 18:33:03
0
diva71031
😏🙂‍↔️I'm A Savage😎❤️‍🔥🖤 :
......🤍❤️‍🩹🧘🏻‍♀️💓⌛🤌🏻........
2026-08-24 19:33:27
0
sethu3368
💝Angel🌹⭐💫💝 :
aniwaryenma ❤️
2026-08-24 18:46:43
0
senal_razyboy
H 💗 :
Den follow karanava hebeyi 🥹❤️
2026-08-24 01:16:11
1
anu_xx__
Anuu 💐🌍🩷✨🪼 :
🥺❤️
2026-08-24 10:16:49
1
madushn81
Mr madushn...🖤🔗 :
🤍🥺
2026-08-24 05:46:19
1
nishadikariyawasam
Nishadi Kariyawasam :
❤️
2026-08-22 14:47:44
1
lovezone1997
┈━═☆❣️𝑳𝒐𝒗𝒆 𝒁𝒐𝒏𝒆❣️☆═━┈ :
@🧿 Nimmi 🧿🪬
2026-08-23 16:18:47
2
theekshan06
𝙲𝚑𝚒𝚔𝚞𝚞_ ᥫᩣ〽️❕ :
🖤
2026-08-22 16:14:03
1
kushiy07
KuSH!🫐 :
💕
2026-08-22 16:58:26
1
sadugirl274
@Sadu-✨🦋 :
🥰🥰🥰
2026-08-23 12:58:20
1
___santhu___
𝖘𝖆𝖓𝖙𝖍𝖚♱ :
❤️❤️❤️
2026-08-23 05:40:24
1
To see more videos from user @feeling_quotens, please go to the Tikwm homepage.

Other Videos


About