@darmadanaya30: ඉස්සරහට මිනිස්සු මොනවගේ හැසිරෙයිද ..? 😰#trending #srilankapepole #vairal #කිරිවත්තුඩුවේ_අරියදස්සන_ස්වාමින්වහන්සේ #kiriwaththuduweariyadassanathero

තරුණ ජිවිතයට ධර්මය
තරුණ ජිවිතයට ධර්මය
Open In TikTok:
Region: KR
Saturday 22 August 2026 14:48:47 GMT
63805
2680
102
512

Music

Download

Comments

nilu.lakmali0
nilu lakmali❤️❤️🌹🌹 :
දහම් පාසලෙන් ම තමයි උගන්වන්නෙ සතුන්ට ආදරය කරුණාව දක්වන්න කියලා.. අපෙ හාමුදුරුවනෙ..
2026-08-23 06:26:27
16
khalistan75
❤️ kalana 🥰 :
ධර්මය නම් එයයි...ඔබ වහන්සේ හරි මෙහෙම දේශනා කළ එක ගැන මට සතුටුයි...මම දැඩි ලෙස මේ දේවල් කරන අය ගැන දුක් වෙනවා
2026-08-22 17:28:27
26
indramalkanthi28
samithasamitha :
එතකොට සත්ව කරුණාව කියන්නේ මොකක්ද අපේ හාමුදුරුවනේ
2026-08-23 07:41:55
8
nadee.tharanga95
Nisali sulochana :
සත්තුන්ට අවශ්‍ය කෑම ටිකක් පමනක් නෙමෙයි. ආදරය සෙනෙහස, කරුණාව දයාව මේ සියල්ලත් අවශ්‍යයි සියළු සතුන් ලොව සුවපත් වෙත්වා🙏🙏🙏
2026-08-24 06:38:41
14
nilu3017
Nilu :
සතුන්ට පිහිට වෙන්න ආදරය කරන්න කියල තමයි අපිනම් අහල තියෙන්නෙ කොහොම කිව්වත් අපිත් ආදරෙයි සතුන්ට
2026-08-28 01:09:51
7
jennyasd555
jenny :
අනේ මේ මොනවද මේ කියන්නෙ.සතුන්ට අපි ආදරය කරන්න ඕනි ❤️ඔය විදිහට බුදුහාමුදුරුවන් දේසනා කරලා නැහැ.
2026-08-29 08:43:38
4
.girl12894
ක්‍රේසි girl :
මන් එකනෙ බන අහන්නෙ නැත්තෙ බුදුන් දෙසුබන වැදිබන කරලා
2026-08-30 16:25:23
4
phoenix.g97
Phoenix G :
හොඳම ධර්ම දේශනාවක්. මිනිස්සුන්ට මේව තේරෙන්නෙ නැ ඇත්තටම.
2026-09-02 16:57:13
1
ayeshayesh284
ayeshayesh284 :
අනිවාර්යයෙන්ම ඇත්ත. භාග්‍යවතුන් වහන්සේ දේශනා kala මේ සසරේ තමන්ගේ කෙනෙක් නොවුන කිසිවෙකු නැත කියලා.ඔය සත්තු අපට මුණගැසෙන්නේ සසරේ පුරුද්දට අපිත් සසරේ මොන තරං සත්තු අතරේ ඉපදිලා ඉන්න ඇතිද
2026-08-24 09:36:58
2
hasitha5120
Hasiya :
Siyalu sathwayoo suwapath wewaaa
2026-08-23 02:38:20
6
renuka.nilanthi76
Renuka Nilanthi :
සියලු sattwayo සුව patt වේවා 🙏
2026-08-24 15:41:34
1
shaniovitigala
shani ovitigala :
සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ ..
2026-08-23 05:40:41
3
diluki11
harpper :
Mona banada me😁
2026-08-24 18:06:59
1
cchandrani626
cchandrani626 :
2026-08-23 04:37:06
1
ekala.cartoon
ÊSHAN GAMING :
බුදුසරණයි
2026-09-01 00:35:35
0
user9471017927950ajith2
user94710179279srilanka :
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
2026-08-22 15:06:11
2
cchandrani626
cchandrani626 :
2026-08-23 04:37:23
0
malany520
Malany :
🙏
2026-08-28 22:50:46
0
dcostha72
Dcostha72 :
hamuduruwo kiyanna nha me🥺
2026-08-29 07:19:32
0
veena.vijayanthe
Veena Vijayanthe :
Ane manda kooo adaraya nkarunawa..oba wahanseta.?
2026-09-04 09:10:22
0
rohini.kumari38
Rohini Kumari :
සතුන්ට ආදරේ කරුණාව තියෙන්න ඕන අපේ හාමුදුරුවනේ 🙏
2026-08-29 21:15:19
0
tamara75674
Tamara :
🙏🙏🙏🙏🙏
2026-09-01 22:56:49
0
user9751703265461
හැදේන්න උත්සාහ දරන මනුෂ්‍යයෙක් :
ඇත්ත තිත්තයි 🥺🥰🥰🥰
2026-09-09 09:38:26
0
To see more videos from user @darmadanaya30, please go to the Tikwm homepage.

Other Videos


About