@sew1305_: වෙනස් වෙන්න එපා… මට ඉන්නේ ඔච්චරයි නේ. ජීවිතේ මට අහිමි වෙච්ච දේවල් ගැන මං දැන් ගොඩක් දුරට නිහඬ වෙලා ඉන්න පුරුදු වෙලා. මිනිස්සු එනවා, හුරු වෙනවා, පස්සේ නොකියම ඈත් වෙනවා… ඒ හැම අහිමිවීමක්ම මගේ හිත ඇතුළේ පුංචි පුංචි හිස්තැන් ඉතුරු කරලා තියෙනවා. ඒත් ඔයා ආවට පස්සේ, ඒ හිස්තැන් අතරේ මට සැනසීමක් තිබුණා. මං බලාපොරොත්තු වෙන්න පටන් ගත්ත එකම මනුස්සයා ඔයා. ඒ නිසාමයි ඔයා වෙනස් වෙනවා කියන සිතුවිල්ලටත් මං මෙච්චර බය. මට හැමදාම ලොකු දේවල් ඕනේ නෑ… මං අසරණ වෙලා ඉන්න වෙලාවක මගේ පැත්තේ ඉන්න, මං නිහඬ වෙලා ඉන්නකොට මාව තේරුම් ගන්න, ලෝකෙම මගෙන් ඈත් වුණත් “මං ඉන්නවා” කියලා කියන්න පුළුවන් ඔයාම මට ඕනේ. ඒ නිසා… කාලය වෙනස් වුණත්, දුර වෙනස් වුණත්, අපි වටේ තියෙන දේවල් වෙනස් වුණත් ඔයා විතරක් වෙනස් වෙන්න එපා. මට අහිමි වුණ හැමදේම වෙනුවට ඔයාව තියාගන්න තරම් මං ඔයාට හුරු වෙලා ඉවරයි. ඔයාත් වෙනස් වුණොත්… මට ආයෙත් පටන් ගන්න තැනක් නැති වෙයි....!🤍🥺
B I N U🍂
Region: IL
Saturday 22 August 2026 15:40:09 GMT
Music
Download
Comments
Pasindu Dilshan😎 :
@Sasii Girl🍃🌝❤️🩹 ❤️
2026-08-24 02:28:22
1
𝑹𝒐𝒏𝒊 ⚘ :
🤍
2026-08-23 05:28:08
0
IT’Z KAU🤓🐼 :
@IT'Z SHEN 🤍🎧 kawamdawath na mge pna 😘❤️
2026-08-26 03:59:35
0
parami :
@❣️❤️SA❣DUWA❣️
2026-08-23 15:56:45
0
𝐏 𝐀 𝐙 𝐈 𝐍 𝐃 𝐔💋🤍🌍👀 :
@💐💗ιтχ мє ηєтнυ💗💐 🥺
2026-08-26 11:47:02
0
🇱🇰mali🇮🇱 :
😊
2026-08-23 04:37:11
0
M_a_d_u_23❤️🧸🫀 :
@Kavi Girl...✨💗
2026-08-23 00:31:32
0
හසි💔 :
🥰🥰🥰
2026-08-22 23:44:51
0
Kushyyy 11:08 💎🧿🌹 :
@Pasindu Fonseka ... 🥺❤️🫂
2026-08-22 17:54:10
0
VINU 🖤💫 :
@CHAMO 🥺❤️
2026-08-22 17:36:32
0
KAVEE> 🐽❤️ :
@sayu 🍄🐼 🥹
2026-08-26 04:45:00
1
To see more videos from user @sew1305_, please go to the Tikwm
homepage.