@bobbe_quotes: Mentioned කරපං උඹේ පිට් එක ….!🖤 #bobbe #qoutes #srilankan_tik_tok🇱🇰 #friendship #brother

bobbe_quotes
bobbe_quotes
Open In TikTok:
Region: LK
Saturday 22 August 2026 16:31:18 GMT
357644
41705
5538
3207

Music

Download

Comments

venom_edits.tt
Dilshanka :
මට ඌ බොක්කක් උනාට උට මම නිකම්ම නිකන් යාලුවෙක් විතරයි කියලා දැනගත්තාම
2026-08-24 11:10:32
445
user143356740
Rohan :
අපි දෙන්නාම හමුදාවට බැදුනා 2006 ඌ මැරැනා මම ඉතුරැ උනා මම වෙන රටකට ආවා අවුරැදු 11ක් වැඩ කරලා මම හැම ආත්මෙක ඌ මගේ සහෝදරා වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🥺🥺🥺
2026-08-26 15:36:40
58
xshaggy_7h
xShaggy_7H_? :
හිතපු නැති විදියට වෙනස් උනෙත් එහෙම ඉදපු එකාම තමයි🙂❤️‍🩹
2026-08-25 18:03:05
45
nisalasahan79
✮⃝🇾🇪𝐍𝐈🫀𝐒🅰️𝐋𝐀✮⃝🇦🇪 :
අඩො ඇයි බන් මට මේක පෙනුනෙ.අපෙ පේලියෙ හතර දෙනෙක් හිටිය ගොඩක් දවසට අපි හතර දෙනා අනිවාරෙන් එකට ඉන්නවා ටීචල සමහර දවසට මාරු කරනව. මාරු කරෙ නැත්තම් ඉන්නව අනිවාරෙන්. කියන්න දුකයි උන් තුන්දෙනාම අද ජීවතුන් අතර නැහැ. හරිම අවාසනාවන්ත විදියට උන්ට මෙ ලෝකෙන් යන්න උනේ දුකයි මාරම අවුල් 😢💔ඒ උනාට අපි ගත්ත ආතල් තාම මතකයි ඒව අමරනීයයි ✍️😥
2026-08-25 04:52:49
41
_..bhashi
_Bhashitha_ 📌💤 :
උන් දැන් කොහෙද කියලවත් දන් නැ 💔
2026-08-25 01:44:18
36
shaankawee98
SHanpUthA :
අපි දැන් වයසට ගිහිල්ල නේද.🥺
2026-08-24 11:33:25
20
pansilu3042
00:00 ĐɆVƗŁƵ :
ලොකු උනාට පස්සේ හැම දේම වෙනස් යාලුවො එක්කම
2026-08-23 18:24:26
61
tharu__._xx
chalina tharusha :
මිනිස්සුන්ට දීගෙන පන්නං ගියේ නැති හින්ද ඉස්කෝලෙන් අවුට් වෙනකන්ම මට හොද යාලුවෙක් හිටියෙ නෑ බං. ඕනතමරම් අවස්ථාවාදියෝ නම් හිටියා.😪
2026-08-25 11:00:28
7
sasithnirodha
GW niro :
අවුල් බන් 💔
2026-08-24 13:48:20
8
hesh__fdo
𝙁 𝙐 𝙍 𝙔 🦅 :
දැන් ඒ හමදේම වෙනස් වෙලා 🙂💗
2026-08-24 14:45:39
6
dishan.lakshitha
🇱🇰 Dishan Lakshitha 🇱🇷🥀 :
ජීවිතේ කවදාවත් මට හොදම යාලුවෙක් ඉදල නෑ 😞
2026-08-24 17:41:43
5
mathee166
𝓜𝓪𝓽𝓱𝓲 🕊 :
Matat hitiya ohoma ekek e unt ut dn jiwathun atara na 💔🥺
2026-09-04 05:46:24
1
sadeesha_chandupa_2008
SADEESHA CHANDUPA 🗿❤️ :
Dan wens !
2026-09-11 09:14:35
2
wenuhash
wenuhash💋 :
යාලුවො හැමෝම වෙනස් වෙලා
2026-09-15 03:45:14
1
iam.shanu_
𝑺𝒉𝒂𝒏𝒖𝒌𝒂 🤍 :
Adooo e kaleeeeeeeeeee 🥺🤍
2026-09-03 14:52:23
1
vishwashenesh
🤍vishwa_shenesh🤍 :
magekaa💝🌹
2026-08-30 10:44:04
2
sithee1000_r
Jay :
@hansana026
2026-09-06 10:15:55
1
minura_edirisinghe812
Minuu812🥀 :
2026-08-26 06:08:05
2
ashanmadushanka368
Ashan Madushanka :
minissu hari ikmanata wenas wenawa bn 🥺
2026-08-27 02:25:11
2
mayon.henuja2010
Mayon :
Not my brother by blood just a dude who became my brother Almost a year apart damn I really miss you dude ❤️🫂❤‍🩹
2026-09-04 22:16:34
1
gaming_page6
• 𝐀𝐧𝐔𝐇𝐚𝐒 ☄️!!® :
Dan Skola Dekak 😓💔.
2026-09-07 03:13:39
1
dilip.sithumina
DILIP SITHUMINA ❤️‍🔥 :
ඉස්සර හැමදාම office එකේ දනගහගෙන ඉන්නෙ 😪
2026-09-09 08:57:37
1
gaurawanayanashan
Shan__👤 :
E thibba yalu kam den unge ne bn ❤️‍🩹
2026-08-25 07:17:56
2
punsisi_kalpa
Sisi_Z •🧿💸📈 :
ඔෙහාම එකට ඉදපු උන් වෙනස් වෙලා කියලා දැනෙද්දි තමයි අව්ල ❤️‍🩹
2026-08-26 12:54:13
3
s4h4n34
C. Ronaldo 🪼 :
බඩවැල් අබරන් එන්නෙ 🥰
2026-08-25 16:48:31
2
To see more videos from user @bobbe_quotes, please go to the Tikwm homepage.

Other Videos


About