@conseils.photo: Tarifs photo culinaire : combien facturer un menu complet pour un restaurant 20 plats, ambiance, détails. Demi-journée ou journée complète. Les fourchettes pour la restauration et le piège du 'juste quelques photos'. https://pacco.studio #conseilphoto #photographemariage #astucesphoto #photographe #photographie #mariagefrance #shootingphoto #retouchephoto #apprendrephoto #photographepro

Conseils Photo FR
Conseils Photo FR
Open In TikTok:
Region: FR
Saturday 22 August 2026 16:39:27 GMT
591
11
2
0

Music

Download

Comments

guillaume.petit
Guillaume Petit :
il manque des 0 sur la carte non ?
2026-08-22 16:48:27
0
To see more videos from user @conseils.photo, please go to the Tikwm homepage.

Other Videos

නැදුන්ගමුවේ රාජාගෙන් වාසනාට ලිපියක්...🐘 __________________________ ආදරණීය මල්ලියෙ වාසනා මගේ කරුණක් එවන්නම් කියවා ඉන්න හොදේ ඊළග ඇසල පෙරහැර වෙත යන්න අනේ නෑ කිසි කැමැත්තක් ආයේ ඉතින් මගේ පසුගිය පෙරහැරේ අවසන් කල දවසේ දැනුණා අමුත්තක් සිතයට මට රහසේ ඒකයි එද්දි දළදාවට සැරින් සැරේ හැරි හැරි වැන්දෙ කල පව් අරවන්න එසේ මහමග දිගේ කදු නැගගෙන එන අතරේ දැනුණා මහන්සිය හොද හැටි ගතට මගේ අවසන් ගමන් යන බව වැටහුණත් මලේ කොහොමද පවසන්නෙ කලුමාමාට මගේ මට දැං ගොඩක් වෙහෙසයි වාසනා මලේ කලු මාමටත් බෑ දෙපයින් යන්න මගේ මං හින්දාම උන්දැත් මහපාර දිගේ දුක් විදිනවා තව බෑ ඉවසන්න හදේ මෙතරම් කලක් දළදා කරපින්නාන කෙරුවේ ගමන් බෝසත් ගති උපදාන හදතුල තිබුණු භක්තිය බුදු සමිදාන දුටුවා කියලා හිතුණා මට හැමදාම යන එන මගතොට දි පසුගිය හැම දිනම වැදලා දනන් මට ආසිරි පැතුවාම නැදුන්ගමුවෙ රාජා යැයි කීවාම ඇති වුණු සතුට පවසන්නේ මං කෝම තව ටික දිනයි මම ජීවත් වී ඉන්නේ මම දන්නවා නිතරම එය වැටහෙන්නේ මා වෙනුවෙන්ම වියපත් නෙත් අඩවන්නේ කොහොමද මලේ කලු මාමව හැරයන්නේ මං නැතිදාට මගෙ නිලතල අරගන්න මට නෑ පුතෙක් නුඹ දන්නව හොදටෝම මින් ඉදිරියට දළදාවේ අභිමාන නුඹටයි මලේ සතුටින් එය පිලි ගන්න කරඩුව තබාගෙන පිට උඩ යන විටදී හෙමිහිට තබාපන් පාදය පාවඩදී දෙපසම සෙනග පිරිලා සිටිනා විටදී තරහක් හෙම නොගන් කිසිවිට ඒ මැද දී කලුමාමාට මා අවනත වුණා රිසී නුඹෙ මාමටත් අවනත වී ඉදින් නිතී කරඩුව බදින්නට සැරසෙන මොහොතකදී සංසුන් වෙලා ඉදපන් දෙවිවරුත් වදී පෙරහැර බලන්නට මහ දන පාර දිගේ පොඩි දරුවනුත් අරගෙන කලබලයි මලේ තරහක් එහෙම නොගෙනම සිල් අරන් වගේ පෙරහැර තුටින් අවසන් කෙරුවොතින් අගේ ලස්සන ඇදුම් ඇදලා නුඹ යසට යසේ දළදා කරඩුවත් පිට උඩ රුවට දිසේ දෙව්දූවරුන් වැද වැද එයි අහස් කුසේ ඉන්නම් දුරට වී වදිමින් මමත් එසේ වැඩියා මම අහසින් දෙව් බඹුන් ලොවේ නුවර රාජ ඉන්නව පාලුවට මෙහේ ධාතුන් අරන් වැඩපන් නුඹ ඇසල මහේ ඉන්නම් රාජ එක්කම මං නුවර වැවේ ලිව්වා ගොඩක් දේවල් වාසනා මම මතකයෙ තබාගෙන කියනා හැමදේම සතුටින් ඉන්න හඩලා දුක නිව්නාම මට සමුදෙන්න යනවා මම දෙව් ලොවම...❤️

About