@lin_a_s_o: අපි මුලින්ම හම්බවෙද්දි අපි දෙන්නා හරියට එකම ආත්ම දෙකකට කඩලා වගේ. කන කෑම එකේ ඉඳන්, බොන බීම එක වෙනකන්, අහන සින්දුව වෙනකන්ම අපි දෙන්නා එකමයි. ඒ පුදුම ගැලපීමට අපි දෙන්නා ඇත්තටම පිස්සුවෙන් වගේ ආදරේ කළා. ඒත් ඒ ආදරේ ටික ටික විස වෙන්න ගත්තා. පොඩි පොඩි දේවල් වලට රණ්ඩු වෙන්න ගත්තා. ඊට පස්සේ ඒ රණ්ඩු වලින්ම අපි දෙන්නාගේ කටවල් වලින් කවදාවත් කියන්න හොඳ නැති, අහන්නවත් හොඳ නැති කුණුහරුප වචන පිටවෙන්න ගත්තා. ආදරේ කරපු අපි දෙන්නම, අන්තිමට එකිනෙකාගේ හිත හොඳටම පාරලා, කුඩු කරලා දාන්න ගත්තා. ඊට පස්සේ ආවේ සැකය. ෆෝන් එක, ඉන්න තැන, කතා කරන විදිය හැමදේම ප්‍රශ්නයක් වුණා. නැති බොරු හොය හොය මාව රිදවන්න ගත්තා. අන්තිමට ඔයාම හදාගත්ත බොරු වලින්ම මටම අපේ ආදරේ ගැනම කලකිරවලා, එපාම කරවලා, ඔයා හරි ලස්සනට මාව තනිකරලා ගියා. ඉතින් ඔයා හරි වාසනාවන්තයි, මොකද මගේ ඇස් තාමත් ඔයා වෙනුවෙන් අඬන නිසා. #linaso

𝗟𝗜𝗡𝗔𝗦𝗢❦
𝗟𝗜𝗡𝗔𝗦𝗢❦
Open In TikTok:
Region: SA
Saturday 22 August 2026 17:18:19 GMT
2953
174
5
42

Music

Download

Comments

nimalynimaly67
nimalynimaly6 :
2026-08-22 23:35:30
0
angels997
11:11🇱🇰 🇬🇧 :
✌️
2026-08-22 20:13:25
0
smith.madusanka6
Sumith madusanka :
😁😁😁
2026-08-22 18:25:23
0
sudasuda083
💚❤️සුදු❤️💚 :
♥️♥️♥️
2026-08-22 18:13:49
0
run.244
run 2 :
@panchi ❤️‍🩹🐷✨
2026-08-23 06:44:26
0
To see more videos from user @lin_a_s_o, please go to the Tikwm homepage.

Other Videos


About