@chathurangavimukthi: ලෝකෙ වැඩියෙන්ම ඉන්නේ තමන් කැමති හීන ලස්සනට පාට කරලා අනුන්ට දීලා පැත්තකට වුණු මිනිස්සු...!!🥀🖤 තමන්ගේ හිතේ තිබුණු පුංචි පුංචි ආසාවන් එකින් එක අතහැරලා, තමන්ටත් ජීවිතයක් තිබුණා කියලා අමතක කරලා, අනුන්ගේ හීන ලස්සන කරන්න තමන්ගේ හීන බිම දාපු මිනිස්සු...!! කවුරුත් දන්නේ නෑ එයාලා කොච්චර දේවල් අතහැරියද කියලා... කවුරුත් අහන්නේ නෑ “ඔයාට මොනවද ඕනේ?”කියලා... හැමෝම අහන්නේ “මට මොනවද කරන්න පුළුවන්?” කියලා විතරයි...!! ඒ නිසාම සමහර මිනිස්සු තමන්ගේ හිතේ තිබුණු ලස්සනම හීන වෙන කෙනෙක්ගේ ජීවිතයට පරිත්‍යාග කරලා, ඒ හීන හැබෑ වෙන දිහා දුරින් ඉඳන් බල බල නිහඬව හිනා වෙනවා... ය ඒත් ඒ හිනාව පිටිපස්සේ කොච්චර කඳුළු තිබුණද කියලා කවුරුත් දන්නේ නෑ... කොච්චර රෑවල් තමන්ගේම හිත එක්ක තනිවෙලා “මටත් මේ ජීවිතේ ලැබෙන්න තිබුණා නේද...!" කියලා හිත හද‍ාගත්තද කියලා කවුරුත් දන්නේ නෑ... සමහර මිනිස්සු අනුන්ගේ සතුට වෙනුවෙන් තමන්ගේ සතුට අතහැරලා, අනුන්ගේ හෙට වෙනුවෙන් තමන්ගේ අද නැති කරගන්නවා...!! අවසානයේ අනුන්ගේ ජීවිතේ ලස්සනම පිටුවක් වෙලා තමන්ගේ කතාවේ හිස් පිටුවක් වෙලා පැත්තකට වෙලා ඉන්නවා... ඒ මිනිස්සුන්ට කවුරුත් පදක්කම් දෙන්නේ නෑ... කවුරුත් ස්තූතියි කියන්නේ නෑ... කවුරුත් මතක තියාගන්නෙත් නෑ... ඒත් ඔවුන් දන්නවා... 🥀💔 තමන්ට හිමිවෙන්න තිබුණු හීන කීයක්ද කියලා... තමන්ට ලැබෙන්න තිබුණු සතුට කොච්චරද කියලා... ඒ හැමදේම කෙනෙක්ගේ සතුට වෙනුවෙන් නිහඬව අතහැරපු බව...! සමහරවිට ජීවිතේ ලොකුම වේදනාව හීනයක් බිඳෙන එක නෙමෙයි... තමන්ගේම හීනයක් තමන්ගේ අතින්ම පාට කරලා, ඒක වෙන කෙනෙක්ට දීලා, “ඔයා සතුටින් නම් මට ඇති...’ කියලා හිස් අතින් පැත්තකට වෙන්න වෙන එක...!! සතුට කොච්චරද කියලා... ඒ හැමදේම කෙනෙක්ගේ සතුට වෙනුවෙන් නිහඬව අතහැරපු බව... සමහරවිට ජීවිතේ ලොකුම වේදනාව හීනයක් බිඳෙන එක නෙමෙයි... තමන්ගේම හීනයක් තමන්ගේ අතින්ම පාට කරලා, ඒක වෙන කෙනෙක්ට දීලා, ඔයා සතුටින් නම් මට ඇති...’ කියලා හිස් අතින් පැත්තකට වෙන්න වෙන එක...!! ඒක තමයි කවුරුත් නොදකින සමහර මිනිස්සුන්ගේ ලොකුම කඳුළු කතාව... #creatorsearchinsights #millionviewsoftiktokvideos #outfitcowokberwarna #kandy #pilimathalawa @: 𝘔𝘢𝘯𝘦𝘦𝘴𝘩𝘢 🍓.!! @“ A K E N Z 🌀 🛸” @S🇧🇷🥷" . @𝓥𝓲𝔁𝔃𝔂🧃 @Ash🧧! @Buddika Kavinda923

『 𝐂𝐡𝐚𝐭𝐡𝐮 』🥂🍾
『 𝐂𝐡𝐚𝐭𝐡𝐮 』🥂🍾
Open In TikTok:
Region: LK
Saturday 22 August 2026 19:45:22 GMT
378
35
2
7

Music

Download

Comments

sasinka32
Sasinka⚡️🪽💫 :
🖤
2026-08-22 20:27:02
1
To see more videos from user @chathurangavimukthi, please go to the Tikwm homepage.

Other Videos


About