@sugathiya: #creatorsearchinsights #buddhistphilosophy #සුගතිය🙏 #තෙරුවන්_සරණයි🙏🌹🌼🌺🙏🙏 #foryou

සුගතිය 🙏
සුගතිය 🙏
Open In TikTok:
Region: LK
Sunday 23 August 2026 04:45:23 GMT
148391
15898
388
573

Music

Download

Comments

bgpmadhushani
Pra Bo Dha :
ඔබ වහන්සේගේ නිවන් අරමුණ පතන අයුරින්ම ඉටු වේවා 🙏🙏🙏❤️
2026-08-23 11:31:25
121
sampath1234567max
sam :
රාජගිරිය හාමුදුරුවන්ගෙන් තමා මමත් මුලින් පටන් ගත්තෙ අහන්න.... මහ රහතුන් වැඩි මග ඔස්සෙ
2026-08-24 04:08:39
117
maxnishantha
🇱🇰🇱🇰Max Nishantha🇮🇱🇮🇱 :
Dan api ඇබ්බැහි වෙලා අහන්න හිතෙනව ඔබ වහන්සේගෙ බණ
2026-08-23 15:02:39
80
chalindairoshan
ChaLi :
බියකරු සසරෙන් එතෙර වෙන්න වාසනාව ශක්තිය ලැබේවා🙏
2026-08-23 12:57:56
76
nishajanith
Nisha 🇱🇰🇷🇴🇪🇺 Nisha :
මේ දිනවල මගේ හිතටත් ඔය දේම දැනෙනවා අපේ හාමුදුරුවනේ
2026-08-23 10:47:13
28
yowndahamekamuthuwa
යොවුන් දහම් එකමුතුව :
රාජගිරියෙ හාමුදුරුවො කියන්නෙ උතුම්ම ස්වාමීන් වහන්සේ කෙනෙක්. සිරස පන්සිල් මළුව කියන්නෙ රාජගිරියෙ හාමුදුරුවො ත් එක්ක එකතු උනාම මිනිස්සු නිවපු තැනක්. ඇයි උන්වහන්සේ දැන් නැත්තෙ
2026-08-24 15:19:14
19
sakusew2
SAKURA🌸 :
මාත් නිතරම හිතනවා.හැබැයි සිවුර දාගන්න හිතන්න අමාරුයි.මගෙ දරුවා නිසා
2026-08-24 12:17:17
11
taridu009
පිස්සු හැදෙයි :
සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ අවසරයි පිංවත් ස්වාමීන් වහන්ස පලමුවද දෙවනුවද තෙවනුවද මාගේ නමස්කාරය ම වේවා සාධූ සාධූ සාධූ සාධූ සාධූ නිවන් සුව ලබත්වා සාධූ සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි නමෝ බුද්ධාය සාධූ සාධූ සාධූ සාධූ
2026-08-23 07:44:09
8
asoka.jayawardena1
Asoka Jayawardena Asoka Jayawa :
ඉපදුනු මේ ලෝකේ මනුස්සයෙක් විදිහට යහපත්කමින් උතුම් කමෙන් රැඳිලා යුතුකම් කරන්න පුළුවන් යුතුකම් ටික කරගෙන ඉක්මනින්ම යන්න මේ ලෝකෙන් යහපත් විදියට යන්නයි වුවමනාව
2026-08-24 05:07:45
7
user9725993582370
chandi :
ඇත්ත මේ මිනිස්බවේ ලැබුනෙම ගැලවෙන්නමයි.
2026-08-23 15:36:40
6
thamalkamarasingh
🇱🇰M.A.තමල්කා දිල්රුක්ෂී 🇰🇼 :
සාධූ සාධූ සාධූ 🙏🙏🙏💐💐💐💞💞💞
2026-08-23 07:03:33
6
dinidushameera5
@mr.Dinidu 🇱🇰❤️💪🏻 :
සාදූ සාදූ 🙏🏻
2026-08-23 14:18:36
5
nipun.s24
🇱🇰❤️Nipun 니푼❤️🇰🇷 :
සාධූ සාධූ සාධූ.....🙏🙏🙏
2026-08-23 11:14:07
5
kvlogsliveofficial
.🇱🇰K VLOGS LIVE™ :
ඔබ වහන්සේට මේ ආත්මයේම නිවන් දකින්න ලැබේවා 🙏
2026-08-26 05:24:34
4
shila.marasingha
Shila Marasingha :
සාධු සාධු සාධු 🪷🪷🪷
2026-08-23 14:52:53
3
amritdevika.ratna
amritDevika Ratnasiri :
Most Ven Thero, YOU are on the correct path, according to what YOU say
2026-08-25 18:44:27
3
____sule_____
SulE 🌵💗☁️ :
ඉක්මනින් ඔබ වහන්සේට නිවන් දොරටූ විවර වේවා 🙏❤️සාදූ සාදූ සාදූ ❤️🙏💐
2026-08-24 13:57:42
3
yamuna8197
Madu # R 🇱🇰❤️🇦🇪❤️ :
Sadu sadu niwana dura nowewa oba wahanseta 🙏
2026-08-23 10:48:24
3
visionforever007
Vision Forever :
රාජගිරියේ අරියඥාණ ස්වාමින්වහන්සේ 🙏🙏🙏
2026-08-25 07:29:39
3
shami_20101129in
ShamiSri :
තපෝවනය සිත නිවන තැන අහන on youtube
2026-08-24 18:00:00
3
du_lan1
Duu_L@n :
සාදු සාදු සාදු
2026-08-23 15:14:28
2
lelakahadawa
Aso :
🥰tearuwan saranai🥰
2026-08-23 11:17:45
2
roshan.dubai.dxb
ROSHAN 🇦🇪 DXB :
රාජගිරිය අරියාඥා රහතන වහන්සේ නමස්කාර කරමි මගෙත් හරුම් ලක්ෂය
2026-08-25 13:15:59
2
harsananuwan
🅱️Harshana ♥️ :
may everyone be able to achieve their dreams 🙏🙏🙏🙏🙏 may the budda's seat shain 👑👑👑👑
2026-08-23 17:16:30
2
nalika113
nalika :
🙏
2026-08-23 16:47:29
2
To see more videos from user @sugathiya, please go to the Tikwm homepage.

Other Videos


About