@thrikala_dharani: හැම කෙල්ලම වටේ ගියෙ නෑ 🥹 #topmodelsbythrikaladharani #fyyyyyyyyyyyyyyyy #fyp #fppppppppppppppppppp

Thrikala Dharani
Thrikala Dharani
Open In TikTok:
Region: LK
Sunday 23 August 2026 05:12:57 GMT
284904
26440
264
648

Music

Download

Comments

gtnsansala
Sansala Gamage :
අනේ ඒක රඟපෑමක් කියලා දැනුනෙත් නෑ දුක හිතුනා ඒකට 🥺
2026-08-23 18:38:33
0
.manike96
wasanta :
කවදාවත්. විලුවට ආදරේ කරන්න. එපා කිසිම කෙනෙක්ට. 😭😭😭😭
2026-08-23 09:22:23
56
sithu.1230
Sithu 12:30 🇱🇰 シトゥミニ 🇯🇵 :
කිසිම කෙනෙක්ට වෙන්න හොදම නැති දෙයක්
2026-08-23 17:01:24
0
glow_queen888
🥑🧸"🌹 Glow_Queen_Sk🎌"💐🇯🇵 :
I felt it ; ආදරේට විහිලුවක් කරාට...කවදාවත්ම විහිලුවට ආදරේ කරන්න හොද නෑ........😊❤️‍🩹 ! 🫶
2026-08-23 11:52:08
6
user9779134882112onelya
❣️🎖️𝘖𝘕𝘌𝘓𝘠𝘈❣️🎖️ :
හ්ම්ම් ඒක ඇත්ත 🥺🥺🥺විහිලුවට ආදරේ කරන්න එපා🥺🥺🥺
2026-08-23 15:33:42
0
laleni0
Lakmal lsheh :
හම්😥😥😥
2026-08-23 17:38:12
0
sajeewa.prasanna59
Sajeewa Prasanna :
මිනිස්සු නොමර මරන්න එපා හිනස්සලා
2026-08-23 10:11:16
0
sandali818
Nima 🌿 :
ඔහොම වෙන්නේ යන උන් ගැන හිතුවමනේ මමනම් කිව්වා ආදරේ නැත්නම් පලයන් කියලා. මොකද එයා තව එකක් එක්ක යාලුවෙලා ඉදලා 😓
2026-08-23 12:09:32
5
kauwwa19996
🇶🇦..Kaushi..🕊☘️❤️ :
විහිලුවට ආදරේ කරන්නෙපා...🥺කියන්න වචන නෑ..එකටනම් ඇඩුනා...🥺❤️
2026-08-23 11:04:22
9
nrosha1
🫶🫶නෙතු නෙතු 😘😘 :
යකෝඕඔ කවදාවත් ආදරේට බොරු කරන්න එපා බං මැරි මැරී ජීවත් වෙන්නේ 😭😭😭💔💔😔😔
2026-08-23 07:37:48
7
nethu201084
~nethu2010√😘💕 :
paw ane eya
2026-08-23 05:23:41
28
shey.012
.Barista_Shey :
අඩේ එකටනම් කදුලු ආවා බන් කාටවත් විහිලුවට ආදරේ කරන්න , පොරොන්දු දෙන්න යන්න එපා හැමෝටම එක විදියට දරාගන්න අමාරුයි 💔😪
2026-08-23 10:35:10
10
methu3161
Akshi🇧🇷🇵🇹 :
oyhge tt video godk adarshamath
2026-08-23 08:25:22
0
b.roshan.jiwan.su
🥰🇸🇬Roshan🇱🇰🥰 :
එහෙම 😳😳😳දුකක් කිසිම කේනේක්ට. ලැබේන එපා😳😳
2026-08-23 07:43:22
8
umeshi48
Umeshika :
Eka Maru 😍❤️🤛🏾
2026-08-23 06:34:09
9
76.7683
76 76 :
😭😭😭paw😭😭😭
2026-08-23 07:56:36
4
sangeetha.rajapak13
sangeetha rajapaksha :
අනෙ පව් දෙයියනේ
2026-08-23 07:35:05
6
damindu.lakshan32
Damindu Lakshan :
2026-08-23 05:54:18
2
m.mc.ggf
Amala🇧🇷🫶 :
😂
2026-08-23 06:09:52
1
gayashanniki1
Baby Kaylie ❤️🌎 :
ඒක ලස්සනයි අක්කෙ
2026-08-23 05:23:46
0
user9902040059067
gamni kumara :
💗💗Hi💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
2026-08-23 19:21:52
0
ishinduuuu
I S H I N D U ♾️ :
Aathdakimi thiynw wage hadala thiyne🥹
2026-08-23 20:37:45
0
To see more videos from user @thrikala_dharani, please go to the Tikwm homepage.

Other Videos


About