@heart_quotes15: රකින්න බැයිනම් පොරොන්දු දෙන්නෙපා ✊🙂#sinhalaquotes#repost#fypp#foryou @Maneth

heart_quotes15
heart_quotes15
Open In TikTok:
Region: LK
Sunday 23 August 2026 05:44:52 GMT
140262
12160
186
1293

Music

Download

Comments

hesh________99
Hesh________99 🐼♥️ :
මෙහෙම එකක් තියෙනවා "රකින්න බැරි නම් පොරොන්දු දෙන්න එපා" කියන එක වැරදි.අපි පොරොන්දු දෙද්දි ඉන්න මනුස්සයා නෙමේ නම් කාලයක් ගිහාම ඉන්නෙ, පොරොන්දු රකින්න ඕන නිසා අපි කට්ට කාගෙන එතන රැදෙන්න ඕන නෑ. කිසිම කෙනෙක් නොගැලපීම් ගොඩක් එක්ක හැලහැප්පීම් ගොඩක් එක්ක පොරොන්දු උන ගමනාන්තය ඉවර කරන්න ඕන නෑ.තමන්ට නොගැලපෙන තැන් හදාගෙන ඉදිරියට යන්න අමාරුම නම් කතා වෙලා නවතින එක තමා හොදම. 🙂
2026-08-23 17:07:32
0
ridmapanchalithen
Ridma panchali Thennakoon :
පොරොන්දුනම් දුන්නා...ඒ පොරොන්දු විතරයි..එවා රකින්න බැරි උනා...තාමත් එවා මතකයි...එයා සතුටින් ඇති..මං විදවනවා...තාමත් මං බලන් ඉන්නවා...🥺හැමදෙම බොරුවක් මවා පැමි විතරයි..බොරැ කරපු අය සතුටින්..ඇත්තටම අවන්කව ආදරෙ කරපු අය විදවනවා...
2026-08-23 19:25:12
0
__._____06
💞❤️🇱🇰 රූහී බොලේ🇰🇼❤️💞 :
ඇත්ත කතාව..🥺 රකින්න බැරි නම් පොරොන්දු දෙන්න එප🙏
2026-08-23 18:18:11
0
maneth_siyambalapitiya
Maneth :
රැවටිලිකාර මිනිස්සු නිසා පීඩා විඳින හැම හදවත්කම ඉක්මනින් සුවපත් වේවා❤️
2026-08-23 15:30:19
27
prebashini0
🦋 preвaѕнιnι 🦋 :
ඇත්ත පොරොන්දු තමා මේ ලොකේ තියන ලොකුම වංචාව 🥺❤️
2026-08-23 14:48:10
1
_mr.ravi__
𝑹𝒂𝒗𝒊🕊️💸 :
රකින්න බැරිනම් පොරොන්දු දෙන්න එපා. වචන වලට වටිනාකමක් දෙන්න❤️
2026-08-23 12:31:07
3
nadinidilshani3
nadee💫 :
රකින්න බැරිනම් පොරොන්දු දෙන්න් එපා🥺🥺
2026-08-23 08:13:25
17
dinithisanchala32
°•°•° DINUU°•°•° :
"රකින්න බැරිනම් පොරොන්දු දෙන්න එපා" ඒ වචන ටික🥺❤️‍🩹
2026-08-23 08:05:43
18
nayana_yu
user234043575015 :
හම්ම් 🥺🥺🥺🥺
2026-08-23 06:42:28
0
ruuhii966
🌈✨රූහී🌏🎀🔐🇷🇴 :
හිතටම වැදුනා
2026-08-23 17:02:11
0
shashikala.gunase3
🥰Shashi ❤️ :
ආත්මාර්ථකාමි මිනිස්සුනට ආදරෙ කරාම විදන්න වෙනවා. මට වගේම ❤️‍🩹👍😔
2026-08-23 08:23:38
1
nimeshrandika54
Nimesh randika ❤️💪🇮🇹 :
Aniwarenam ❤️
2026-08-23 12:26:38
2
chil542
C h i l i y h ..🇱🇰 ❤️🇦🇪 :
api hamadama kare apita adree minissu kiyala hithan tikat kiyak unath e gana balan nathuwa gaththa 🤷wth ada mn awa mona hanak unath eyalata wadak ne ada eyage tikat eka adatath mngawa eth eya ne eth oya adahoda vidiyata inna wa ea gana sathutuii 🥺🥺🥺🥺🥺🥺🙏
2026-08-23 21:49:18
0
nethmi_madushika_
nethmi_madushika_✈️ :
🥺
2026-08-23 19:28:11
0
thanojakumari
Thanuja's Diary 🌸 :
Eka 🥺👍👍
2026-08-23 21:22:23
0
rajith.bandara
Rajith bandara :
Athtamai sahodaraya
2026-08-23 20:12:40
0
cahandhika
❤️💊📷saduwa💫💊💎 :
ආදරේ කියන්නේ නම් පන පිටින් මැරෙන එක ❤️‍🩹❤️‍🩹🥺😫එයා අද සතුටින් එත් අපි පන පිටින් නොමරි ජිවිත් වෙනවා 🥺😫🥹🥹🥹🥺
2026-08-23 19:15:07
0
ash_02v
ASH_ :
මොනා කරන්වද හිදින් ඉ න්වද කියන්න මම දන්නෑ...එයා මෙක දකිනි...😔
2026-08-23 19:02:00
0
nimeshanimeshanuwan
නිමේෂ நிமேஷ NiMeSHa 니메샤🌎🫂❤️ :
aniwa ❤️❤️💪
2026-08-23 17:58:19
0
To see more videos from user @heart_quotes15, please go to the Tikwm homepage.

Other Videos


About