@nayomichan1: අද අපේ food challenge එකට කීරි සම්බා බත් එක්ක චිකන් කරි, පරිප්පු කිරට, අල තෙල්දාලා, බටු තෙලට.. කව්ද දිනුම්? 😆❤️ #couplechallenge #eatingchallenge #srilankanriceandcurry

Nayomichan
Nayomichan
Open In TikTok:
Region: JP
Sunday 23 August 2026 06:26:04 GMT
398820
23438
241
200

Music

Download

Comments

maheshikadias
hashini dias :
මල්ලි රාමෙන් කන විදියට බත් කන්නෙ 😁😂
2026-10-14 14:43:56
0
sakuraww00
sakura_🌸 :
ඇත්තටම මැරෙන්න වගේ ආවොත් වතුර බොන්න🙂😂😂
2026-08-23 10:42:58
536
diga_twentynine
ɢᴀʏᴀɴ :
පොර බෙදා ගත්ත විදිහට මාසයක් කන්න පුලුවන් එලවලු හැදුවම 😁
2026-10-09 07:50:44
29
iromichan
iromichan :
ඒකනම් පට්ට රස පාටයි🥰🥰🥰
2026-08-23 06:28:22
118
hanzsanj
HanzSanj :
ඔයාවත් ගිලියි වගෙ 😁 ඈත්වෙලා ඉන්න 😂
2026-08-23 09:27:00
100
user6798734569083
Hima anuradi 💖💖 :
අයියා හොර කරනවා හපන්නෙ නෑ 🤣🤣 කෑම ටීක
2026-08-23 16:30:41
52
ababnshg
𝓐• :
2026-08-23 07:00:41
163
abcd__7771
abcd_💗 :
අනලා අතින් කැව්වනම් හරි එයාට ❤️
2026-10-06 06:56:07
10
batti2527
❤️ බට්ටී ❤ :
මං හරි ආසයි අනේ ඔය දෙන්නට..🌹🌹🥰
2026-08-23 08:01:42
13
ishanka.wickramas
이 수🪬 :
හුරේ අපි දිනුම් 😁 ශෝයි ඔයාලා දෙන්නා.
2026-08-23 06:54:29
39
s_dunee
𝔄𝔫𝔲 🌬 :
කේචං දෙන්නේ සවලෙන් 😁
2026-08-23 08:30:47
30
ltsafrahaseeb2001
Afra Jayaweera 🌸 :
ඔයා කතා කරන විදිය හරිම අහින්සකයි , පිලිවෙලයි , වැදගත් . අහන් ඉන්නයි බලන් ඉන්නයි ආසයි ♥️
2026-08-23 23:58:48
15
crazy74586
ahinsa :
එයාගෙන් රසද අහන්නඑපා.රස බලන්න වෙලාවක් තිබ්බෙ නෑ. ගිලගෙන ගිලගෙන ගියා😂😂
2026-10-01 16:11:39
6
hansi.seuwandhi
hansi seuwandhi :
දෙයියනේ මෙච්චර දේවල් හදලා තියෙද්දී ඇයි කේචෝ සුදු බත කන්නේ😳😳😳
2026-08-23 08:43:39
19
sanjeewa...boor
sanjeewa.boor :
අනේ.ඔයාලා.ඔහෝම.කද්දී.මටන්.කන්ඩ.හීනේනවා🙏🙏🤲🤲
2026-08-23 22:02:57
2
kannaamma8
🚶🏼‍♀️~~"kannaamma"~~❤️🩹🦋 :
පට්ට රස🫰ආසම කෑම👍😘✨😋🍴
2026-09-30 18:02:31
1
sudu3309
SUDU :
sri lanka 🥰🥰🥰🥰🥰
2026-08-23 10:13:40
6
sasikala.jaychand
🎀🎀🪄kala 🦦🦦🦦🇱🇰💌🇲🇻🎀 :
rasai patayi, 👌😍😍😍
2026-08-23 08:18:13
2
piyangani21
🇱🇰priya ✝️🇴🇲 :
අක්කේ aiya හරි අහිංසකඉ නේද 🥺ඔයත් එහෙම ඉ හොදේ jp
2026-10-09 14:28:00
1
user2094580190523
මාලි. :
බුදුසරනයි දෙන්නට පරිසමට සතුටෙන් ඉන්න නංගි.🥰🥰🥰🥰🥰🥰
2026-10-04 20:06:16
1
keshu.keshuu
Keshu Keshuu :
hemadama food challenge videos genna.adareii dennatama
2026-08-23 08:34:32
3
hiru456906121198
🥀🥀Chuty🌹🌹🪷🪷🧚🧚 :
oyala shoi ane..
2026-08-23 12:43:23
1
umeshageeganage
umeshageeganage :
නංගිගෙ හිනාව ලස්සනයි❤️
2026-08-23 08:41:40
1
senudi.sineha7
Senudi Sineha :
අයියා සූස් ගාන විදිහට ලංකාවෙ ඉන්න අයත් ඇදිලා යනවා . යකඩෝ අක්කෙ ඈත් වෙලා කාහන් මයෙ අම්මා [Tears of joy]
2026-10-12 12:55:19
2
To see more videos from user @nayomichan1, please go to the Tikwm homepage.

Other Videos


About