@mshunu5: masiharaa hatutakii🤣🤣🤣🇴🇲🇴🇲🇦🇪🇶🇦🙌🙌

MSHUNU♥️🌸🌹
MSHUNU♥️🌸🌹
Open In TikTok:
Region: OM
Sunday 23 August 2026 07:26:24 GMT
1340
78
6
1

Music

Download

Comments

mssn.omumbejjajnnh.in
Mssn Jnnh omumbejjainsha'Allah :
done
2026-08-28 09:37:52
0
mamabeby09
Mama baby🇹🇿 vs 🇴🇲 :
Wameamuwa watu😂😂😂
2026-08-23 14:43:05
0
aminadikwa246
Amina dikwa :
tupo wengi tuna nuna kama tuna lipiya sisi
2026-08-23 09:13:29
0
ahgfsaadd02
A :
nakwenu mnayo wifi?
2026-08-23 11:58:19
0
aishaathu.abay
🌹Aishaathu🌹 :
🤣🤣🤣🤣🤣🤣
2026-08-23 09:07:44
0
To see more videos from user @mshunu5, please go to the Tikwm homepage.

Other Videos

අද අපි හිනාවෙලා හිටියට මේ හිනාව පිටිපස්සේ කොච්චර කඳුළු තියෙනවද කියලා කවුරුත් දන්නේ නෑ… ඒත් අපි දන්නවා, අපි කොච්චර රෑවල් නිදි නැතුව ගෙවුවද කියලා… අනිත් අය සතුටින් නිදාගන්න වෙලාවේ අපි අපේ හීන වෙනුවෙන් අනාගතය ගැන හිතමින් තනියම සටන් කරපු රෑවල් තිබුණා… අපිට ආස දේවල් ගොඩක් අතහැරියා… අපිට වටින මිනිස්සු සමහර වෙලාවට ඈත් කළා… විනෝද වෙන්න තිබුණු කාලය වැඩ කරන්න දුන්නා… සතුටින් ගෙවන්න තිබුණු තරුණ කාලය අනාගතයක් වෙනුවෙන් නිහඬවම කැප කළා… ඒ හැමදේම කළේ කවුරුත් අත්පුඩි ගහයි කියලා නෙමෙයි… කවදාහරි අපේම ජීවිතේ ගැන අපිට ආඩම්බරයෙන් කතා කරන්න පුළුවන් වෙයි කියලා…  කවදාහරි මේ දවස් පරණ මතක වෙයි… අද අපි බලාගෙන ඉන්න ඒ අවස්ථාව ලැබෙයි අද අපිට නැති දේවල් එදා අපේ අතේ තියෙයි… අද අපිට හිනාවෙන්න බැරි සමහර දේවල් එදා මතක් කරලා අපිම හිනාවෙයි… ඒ නිසා අද මොන තරම් අමාරු වුණත් තව ටිකක් ඉවසමු… මොන තරම් පරක්කු වුණත් අපේ ගමන නවත්තන්න එපා… අනිත් අයගේ වේගය බලලා අපේ ගමන අවතක්සේරු කරන්න එපා… අපේ කතාව තවම ඉවර නෑ… අද අපි ලියන්නේ කඳුළින් තෙමුණු පිටු වෙන්න පුළුවන්… ඒත් කවදාහරි ඒ පිටුම අපේ ජයග්‍රහණයේ ලස්සනම කතාව වෙයි…  එදා… අපි නිදහසේ ඉඳගෙන අද දරාගන්න මේ හැමදේම ගැන කතා කරමු… ජීවිතේ දිනන්න අපි කරපු කැපවීම් ගැන නිදහසේ කතා කරන්න පුළුවන් ඒ දවස… අපිටත් එයි… අනිවාර්යයෙන්ම එයි…!!  එතකම් කඳුළු තිබුණත් ඉදිරියට යමු… මහන්සියි නම් ටිකක් විවේක ගමු… ඒත් අපේ හීන අතහැරලා අපේ කතාව අතරමගින් අවසන් කරන්නේ නැතුව… ! ♥️🌹  #healing #blessed #shayani_luck_ #viral #foryouシ

About