@kavzx551234: ඔයාට මට වඩා ලස්සන කොල්ලො හම්බෙයි..ඒත් මන් තරම් ඔයාට ආදරේ කරන කොල්ලෙක් හම්බෙන්න නැතිවෙයි..එහෙම තව පිරිමි ඉන්නවනම් මන් තරමට ආදරේ..ඒ ඔයාගෙ තාත්තා විතරයි🙂🤍❕️ සමහර වෙලාවට මට හිතෙනවා මං ඔයාට ආදරේ කරන තරම වැඩියිද මන්දා. ඔයාව නැතිවෙයි කියන බය මගේ හුස්ම පවා හිරකරනවා. ඔයාගේ ලඟින් වෙන කෙනෙක් යද්දි, වෙන කෙනෙක් ඔයා දිහා බලලා හිනාවෙද්දි මගේ පපුව ඇතුලෙන් එන ඒ අමුතු පිච්චීම, ඊරිසියාව කියන වචනෙට විතරක් සීමා කරන්න බෑ🙂❤️‍🩹 ඒක මගේ ආත්මාර්ථකාමීකම නෙවෙයි, ඔයාව වෙන කාටවත් දෙන්න බැරි තරම් මගේ මුලු ආත්මයෙන්ම ඔයාට ලෝබ හිතිලා තියෙන නිසයි.❤️‍🩹 මට බයයි... කවදාහරි ඔයාගේ මේ ආදරේ, මේ උණුහුම මට අහිමි වෙලා, ඔයා වෙන කෙනෙක්ගේ විතරක් වෙයි කියලා. ඔයා නැති ලෝකයක මට ජීවත් වෙන්න තේරෙන්නේ නෑ, ඒ අහිමිවීම මගේ මුලු ජීවිතේම හිස්තැනක් කරලා දාවි. ඔයා මගේ විතරක්ම වුනාට පස්සෙත්, මට හිතෙනවා තව තවත් ඔයාව මගේම විතරක් කරගන්න තිබ්බනම් කියලා🤍❕️ #sunset #viral #fry #trending #100k @N💕🫶

@kavi
@kavi
Open In TikTok:
Region: LK
Sunday 23 August 2026 08:58:35 GMT
43314
4814
204
1249

Music

Download

Comments

sadhex_vibes5
𝓢𝓪𝓭𝓱𝓮𝔁 🩸🤍 :
Bro mn me wadana gannm
2026-08-24 10:49:35
0
dilangaprasad
S K D PRASAD 🖇️💖  :
මේ සමාජේ යට තියෙන qualification madi bn sudda 🥹
2026-08-24 17:57:04
0
heshztalks
🍃_____Heshz 🍂 :
මේකේ Mention වෙලා අවංකව ආදරය කරන කෙල්ලො කොල්ලො හැමෝගෙම ආදරය හැමදාම වෙනසක් නොවී පරිස්සමෙන් තියෙන්න ඕනි..!!! 🩵
2026-08-24 15:59:41
0
keshanjayasinghe0
keshan jayasinghe 🐐 ❌ :
එහෙම පිරිමින්ව හරි ලස්සනට ගෑනු අතඇරගන්නව ❤️‍🩹
2026-08-24 05:53:55
35
letitfall0
Let it fall🍀 :
නොවන දෙවල් විතරයි එයා හෙවුවෙ 😥
2026-08-24 10:25:36
0
isuru_gunathilaka_
ISURU :
:එහෙම පිරිමින්ව හරි ලස්සනට ගෑනු අතඇරගන්නව ❤️‍🩹 2
2026-08-24 12:52:43
2
yosh11258
ʏᴏꜱʜᴀɴ ɢᴀᴍᴀɢᴇ✨️ :
Yah well , she lost him!
2026-08-24 07:01:37
0
shehanmithesha10
Shehan Mithesha :
Caption eka denna
2026-08-24 01:21:47
3
nadun.nethmal0
🐰 bunny 🐰 boy ''_official_'' :
ඔව් ඒ මම තමයි🙃💋
2026-08-24 08:08:24
0
whose_onezz
𝚘𝚗𝚎𝚣𝚣 🕊️ ! :
2026-08-24 09:25:46
0
nothing95711
Sana qoutes 💥🗣️ :
[Sticker]
2026-08-24 01:27:37
0
sl_saniya_
サニル 🇯🇵 🎌。 :
2026-08-24 06:14:21
0
netha_itz
─✧—͟͞netha_Itz⊹🐾 :
Matama kiya gann one nathi nisa nodakka vage yannm 🙂🩷
2026-08-24 06:25:25
0
To see more videos from user @kavzx551234, please go to the Tikwm homepage.

Other Videos


About