Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@rai._.ya: #foryoupage #explore #viral
रइया's Quotes!🧧
Open In TikTok:
Region: LK
Sunday 23 August 2026 13:00:57 GMT
60699
6245
73
599
Music
Download
No Watermark .mp4 (
0MB
)
No Watermark(HD) .mp4 (
0MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
_Ni_ky_🤗💕 :
ඒක ඇත්ත.හැමදෙම ඇතඇරල මන් එයා ලගට ගියාම.එයා තෝරගත්තේ එයාගේ ගෙදර අයව.🙂
2026-08-24 06:53:57
0
Dil~🐰🌸 :
හ්ම්ම්🥹
2026-08-24 10:20:08
0
Ka vi ❤️🩹🕊️ :
ඇත්ත🥺❤️🩹
2026-08-24 10:29:49
0
Omi Page🫀" :
එයා වෙනුවෙන් තාත්තට සැහෙන්න දුක් දුන්නා...🙂💔 එයාව තොර ගත්තා එත් දැන් එයා මගෙත් නෙමෙයි ..🙂
2026-08-23 14:33:52
56
D E E L I Y A . 🦋❤️✨️ :
ඔව් ඒක තේරෙන්න කල් ගියා 🙂💔💔
2026-08-23 15:25:47
5
🧿Sunshine🪬🥀 :
ඒකනම් ඇත්ත🥺
2026-08-24 03:45:41
0
ImaSh_i 🐍💋🌷 :
අන්තිමේට කවුරුත් නැතිව තනි උනාම දැනෙන වේදනාව....!🥺💐❤️කෙල්ලො හරි පව් 🥺.. දුක් විදින හැම හිතක්ම සුවපත් වේවා...🙏🫂💐
2026-08-23 16:45:14
23
BOLEH 🐼🤍 :
ඒත් හැම කෙල්ලම එහෙම නෑ! අපි මොන ප්‍රශ්නේ ආවත් අපේ දෙමවුපියො අතාරින්න හොද නෑ. මොකද අපි මුල ඉදන්ම අපේ ජීවිතේ හෙවනැල්ල උනේ එයාලා. එයාලා මේ තරම් දුරට අපිව ලොකු කලේ නැත්තම් කොහොමද අපි ආදරේ කරන්නේ? කොහොමද අපිට match වෙන partner කෙනෙක් හොයා ගන්නේ. අපිට ජීවත් වෙන්න නම් අපේ දෙමවුපියොත් ලගින්ම ඉන්න ඔනේ ඒ වගේම අපි ආදරේ කරන කෙනත් ලගින් ඉන්න ඔනේ. එහෙමයි කියලා ආදරේ කරන කෙනා වෙනුවෙන් අම්මවයි අප්පච්චිවයි අතාරින්න හොද නෑ. තමං දැනගන්න ඔනේ ගෙදරින් affair එකට කැමති නැත්නම් කැමති කරවගන්න. ඒ කියන්නෙ දෙපැත්තම balance එකේ තියාගන්න. මොනා උනත් අපි ඇත්තටම අපි හොයා ගන්න partner ට ඇත්තටම ආදරෙයි නම් එයා දියුණු වෙලා girl ගෙ අම්මටයි අප්පච්චිටයි කතා කරන්න එනකම් එයාව අතාරින් නැතුව එයා ලගින් හිටියොත් සත්තයි අම්මගෙයි අප්පච්චිගෙයි ආශිර්වාදයත් එක්ක සතුටින් ජීවත් වෙන්න පුලුවන්. මං ආයෙමත් කියන්නෙ මොනම හේතුවක් නිසාවත් අම්මවයි අප්පච්චිවයි අතාරින්න එපා. එයාලට දුකක් දෙන්න එපා. මොකද එයාලගෙ හිත් රිද්දලා කරන කිසිම වැඩක් successful නෑ. 😊❤️!
2026-08-23 17:00:29
8
shegiyo🎧 :
මගේ රත්තරන් අම්මා විදපු දුක මන් ඇස් දෙකෙම්ම දැක්කා පිරිමියෙක් නිසා ඒ නිසා කවම දාවත් ගැහැනිකට වැරදක් වෙන විදියට ජිවත් වෙලා නැ වෙන්නෙත් නැ 🥺
2026-08-23 16:26:37
15
G ! 🐣💗 :
Attama kathavak 😊!
2026-08-23 15:21:56
11
ɴᴇᴛʜ|!•🐬🥀 :
it's true 🙂💔
2026-08-23 13:27:49
0
Sewmini 💕 :
Ek nm aththa. 🙂
2026-08-24 10:14:20
0
🌀 :
එක ඇත්ත ❤️🩹
2026-08-24 09:33:12
0
🌚Sayuri 🍄😍 :
hmmm
2026-08-24 09:59:32
0
Akash_🪽 :
Kochchr wchnen kiuwth kauruth ehm kre ne 🙌
2026-08-23 13:29:39
3
Ishyy🫦 :
❤️🩹🧎♀️➡️
2026-08-23 14:49:26
2
R 🌹 :
Aththa eya unath Mawa thani karapu weleta gedara aya vitharai hitiye 😭
2026-08-23 14:46:14
2
Shashi :
Aththa
2026-08-24 07:45:04
0
Raini Fernando👀💕 :
Meka kathawa sahenna boruwak. Mage bf eyata gedarin kochchara prshna awath eyage gedarin epa kiyaddi eya math ekka hitiya🥺❤️kawadawath mage atha ariyeee nh🥰
2026-08-23 19:08:02
0
❤️🩹Jayani😉 :
atha hari ne apita hemadama amma gawa inna be ne apita yanna wenawane anith eka kollo inne eyalage amma gawa thama
2026-08-24 01:41:00
0
Kamalki💗🫀🚀 :
මං හිතන්නෙ ඒකට මෝඩකම කියන වචනයට වඩා හරියටම ගැළපෙන්නෙ "විශ්වාසය" කියන වචනයයි.ගෑණු ළමයි තමන්ගෙ ගෙදර අයටත් වඩා ඒ පිට මනුස්සයව විශ්වාස කරනව.මොකද ජීවිතේ ඉදිරි කාලය පුරාවටම එයාව ආදරෙන් බලාගනීවි කියන බලාපොරොත්තුව ඇතිව.ඉතින් ඒකට කියන්නෙ මෝඩකම කියලද?😇💗
2026-08-24 10:30:41
0
𝐑𝐮𝐯𝐢 👀💋"🐼💗 :
2026-08-24 03:16:26
0
D"❤ :
Hm ❤️🩹
2026-08-24 09:16:24
0
😘🌷tharuu❤️🩹🥰 :
Hm 🥺🫀❤️🩹
2026-08-24 03:51:25
0
!🦥 ديومي :
Hmdema eyai kiyl hitn hitpu klyka ammwa thattwa pawla athrl hitpu klyka eyt hemin hemim wens wenv kiyla danunma hry amru una hmdema drgnn. Jiwth wena ek mohothk pwa hry amru una. 🙂❤️🩹
2026-08-24 02:54:59
0
To see more videos from user @rai._.ya, please go to the Tikwm homepage.
Other Videos
#Love #fuskkit #музыка #life #music
Chấm bi xinh iu 🥰 #lananhclothing2 #phoidoxinhxinh
Mũ siêu đẹp luôn cả nhà.
Akankah lebih ngeri dari film Malaysia?😱 #filmmunafik #MunafikMelawanIblis #MunafiknyaIndo #BahayaJadiMunafik #filmhoror #fyp #rekomendasifilm
Alguien que me explique qué ha pasado con las 10 horas del medio... 🫠🏖️ #verano #playa #humor
About
Robot
API
Legal
Privacy Policy