@hrtips_sl: අගෝස්තු 26 සහ 27 පෞද්ගලික අංශයේ සේවකයින්ට නිවාඩුද? #creatorsearchinsights #hrtips #labourlaw #tiktokviral #fyp

HR Tips - SL
HR Tips - SL
Open In TikTok:
Region: LK
Sunday 23 August 2026 13:59:41 GMT
92696
2827
64
1189

Music

Download

Comments

supunsaranga428
W A S S WEERASURIYA :
නිවාඩු ඒ මොනවද ඒ ...ජීවෙතේට අඩුවෙන්ම ඇහෙන වචන
2026-08-23 17:04:50
2
pradeepasandamali4
pradeepasandamali4 :
ඔය මුකුත් අදාල නැති නිවාඩු දවසෙත් වැඩට යන අපි පව් 🥲
2026-08-23 17:08:36
1
lusiparak
Akash Dananjaya :
එහෙම නම් නෑ නිවඩු කියලා එකක්
2026-08-23 17:06:26
0
anuradasadakalum
anurada sadakalum :
පොයට ගෙවීම ඒකාමාරක් කියන්නේ දැන් අපිට දවසට ගෙවන ගාන 1000 නම් 1500ක් ද?
2026-08-23 16:17:52
0
keshcreation
Keshari peiris :
Owa nh apita 😂
2026-08-23 17:05:57
0
sampath.sampath797
SaMpAtH KTM🇱🇰🇱🇰 :
දැනුවත් කිරීම ට 💞💞💞
2026-08-23 17:04:38
0
chamudika.perera7
☁️Cloudy🌀 :
Hotel වල මිනිස්සුන්ට කැලැන්ඩරේ තියෙන නිවාඩු ආදලම නෑ😅
2026-08-23 15:44:59
18
user14537414670087
user14537414670087 :
ගාමට් වලට මේ නීති අදාල නැද්ද 26.27 දෙකම ගාමට් වැඩ
2026-08-23 15:18:39
10
krishsky
KRISH🐰🥀😘 :
ඇත්තටම ස්තූති මේ දැනුවත් කිරිම් වලට..ඉදිරියෙදිත් මේ වගේම දැනුවත් කිරිම් ශක්තිය ධෛර්යය ලැබේවා 👊
2026-08-23 14:27:47
8
manchanayaka93
〽️𝕒𝕟𝕔𝕙𝕒𝕟𝕒𝕪𝕒𝕜𝕒 🪬 :
මවත් හෙට අස් කරයිද දන්නේ නෑ මේක කතා කරා කියලා 😂
2026-08-23 15:46:37
1
sanjeewamax562
sanjeewamax :
owa රජයේ ayata witharai hamadema 🤣🤣
2026-08-23 15:53:35
1
sandun.randunu6
💚💚saduwa ❤️💚 :
,26/27 ආවරන දින කරන්න පුලුවන් ද
2026-08-23 15:02:26
1
viral.videos5116
Viral Videos :
බබා බොස් එන්න කියුවොත් යන්නද🥰
2026-08-23 17:03:53
0
sadali8952
💞sa❤️da❤️li💞 :
nr
2026-08-23 16:54:56
0
chamara.priyankara
Chamara :
supamakat valata ehema nadda
2026-08-23 16:57:16
0
hasankathilakarat
Hasa :
apita ithin owa na
2026-08-23 16:56:37
0
kasunpiumal3
kasun piyumal :
Api weda 🥹
2026-08-23 14:50:13
1
manchanayaka93
〽️𝕒𝕟𝕔𝕙𝕒𝕟𝕒𝕪𝕒𝕜𝕒 🪬 :
අපේ කම්පැනියේ ලමයි එක එක දේවල් වලට අයින් කරනවා. එයාලාගේ වැරදිත් තියේනවා එත් එකපාරටම අස්විම දිලා යන්න කියලා අයින් කරනවා එහේම කරන්න පුලුවන්ද? වැඩියේම්ම දුන්කොල වලට තමයි අයින් කරන්නේ අස්විම දුන්නේ නැත්තම් ගැටවිටි එක ලැබේන්නේ නෑ black ලිස්ට් දානවා කියනව ( වැඩියේන්ම අයින් කරන්නේ පරන ලමයි )
2026-08-23 15:44:18
0
.ruwan45
~Nimantha~ :
❤️Thnx
2026-08-23 16:51:56
0
noti.hansi
🌈 💦 𝗗_ 𝗢 🥀𝗡_ 𝗜 🌈💦 :
එ වුනාට සමහර ගාමන්ට් වලට ඩබල් ගෙවන්න කියලා නැ වැඩ ගන්න විතරයි කියලා තියේන්නේ
2026-08-23 16:54:02
0
saraaa5996
Saraaa ❤️💫 :
26 wedane
2026-08-23 16:46:17
0
madumallakshitha6
Madumal 😌 :
telecommunication apita niwada nane..🙄
2026-08-23 16:39:35
0
__dagakari__
😍❤..දගකාරි..❤️😍 :
Apita poya witharai niwadu
2026-08-23 16:37:34
0
djanuradhamax
DJ Anuradha :
සම්බන්ද කරගන්න පුළුවන් විදිහක් කියන්න ඔබ තුමිය.. මම සේවය කරන ආයතනය ගැන පොඩි දෙයක් දැනගන්න ඕන
2026-08-23 16:31:04
0
shashinika.dilruk
Shashinika Dilrukshi :
ස්තුතියි
2026-08-23 14:49:29
0
To see more videos from user @hrtips_sl, please go to the Tikwm homepage.

Other Videos


About