@ssc.cricket.offic: ⛔⛔⛔කියන්න ඕනිදේ ලස්සනට කියලා තියෙනවා, ආයේ වෙන උදාහරණ ඕනි නැ 🔥🫡 පසුගිය පලවෙනි ටෙස්ට් තරගයේදී ජයිස්වාල් පන්දු රැකීම අතරතුර දික්වෙල්ලට මොනවහරි කියලා හිනා වෙනවා මම දැක්කා.නූඹට අනිත් අය මොනාහරි කියද්දී දරාගන්න බැරිනම් උඹත් අනිත් අයට හිනා වෙන්න යන්න එපා.උඹට එක ආයෙත් ගන්න පුළුවන් දරාගන්න පුළුවන් ශක්තියක් නැත්තම් අනිත් අයටත් දේවල් කියන්න යන්න එපා.❤️🥹 ඉන්දියානු හිටපු ක්රිකට් ක්රීඩක අජේ ජඩේජා 🗣️🗣️ #INDvSL #Asithafernando #yasasvijaiswalvsmichelstarc
SSC cricket official
Region: LK
Monday 24 August 2026 02:42:29 GMT
Music
Download
Comments
lakshan0136🍃 :
👌👌👌
2026-08-24 09:22:42
0
To see more videos from user @ssc.cricket.offic, please go to the Tikwm
homepage.