@pasiya.efx: Maharaja Gemunu is a historical Sri Lankan film directed by Jayantha Chandrasiri. The film tells the story of King Dutugemunu, his struggle to unite Sri Lanka, and his battle against King Elara. It highlights his courage, leadership, determination, and devotion to Buddhism. 🤍 #pasiyaefx #pasindu_lakshan #movieedit #aftereffects

pasiya.efx
pasiya.efx
Open In TikTok:
Region: LK
Monday 24 August 2026 05:31:35 GMT
69556
10778
96
92

Music

Download

Comments

sanuka.pinsara4
Sanuka Pinsara :
ලංකාවෙ උන් අදපු මම කැමතිම film එකක්
2026-08-25 07:10:43
88
siro30000
{𝐒𝐈𝐑𝐎🇱🇰𝒑𝒂𝒈𝒆}𝟐𝟎𝟎𝟒 :
බුදු දහම රැකගැනිම වෙනුවෙන් ගෙම ඇදපු චරිත
2026-08-25 13:20:29
100
itscheyy02
itscheyy02🇱🇰🇦🇺 :
ඵලය කුමක්ද කියන කෑල්ල දෙනවා ආයී නෑ....🤌
2026-08-24 15:33:37
83
user867601846771
us :
සීතාවක රාජසිංහ/දුටුගැමුණු /විමල දර්මසූරිය හදවතේ ☠️
2026-09-22 12:28:43
3
_dinuperera_
MINDULI 💋 :
මහ රජ ගැමුනු, ආලෝකෝ උදපාදි,විජයභා කොල්ලය,කුස පබා, සිරි පැරකුම් , සිරි දළදා ගමනය ,මහින්දා ගමනය,ශ්‍රී ගෞතම සම්බුද්ධ ,කදිර දිව්‍යරාජ ,මහ රජ අජාසත් ,සිංහ බාහු, අබා, යශෝදරා ,අලි කතාව මීට අමතරව රජ කතා මොනා හරි තියනවා නම් ඒවගේ නම් ටික දාන්නකෝ please මේ ඔක්කොම බලලා ඉවරයි ❤️
2026-09-21 06:38:44
3
janithmaheshwara
Monster No.1 ⁉️ :
balanna widihak nadda
2026-08-24 06:29:28
10
user143356740
Rohan :
මොනවා උනත් උද්දික ප්‍රේමරත්න රජ කතා වලට ගැලපෙනම චරිතයක් හේමාල්ටවත් ඒ ගැමිම ගන්න බෑ
2026-09-13 16:00:08
4
hirusha8066
Itzz S :
king dutugamunu on 🔝
2026-08-24 06:22:58
22
pure_buddha
𝗣𝗨𝗥𝗘 𝗕𝗨𝗗𝗗𝗛𝗜𝗦𝗠 ☸ :
දුටුගැමුණු රජතුමා මතු බුදුවන මයිත්‍රී බොසාතන් වහන්සේගේ වමත් අග්‍රශ්‍රාවකයන් වහන්සේ එතුමාගේ සහිදරයා සද්ධාතිස්ස රජු මයිත්‍රී බුදුන්ගේ වමත් අග්‍රශ්‍රාවකයන් වහන්සේ, අනේ මේ බුද්ධ සාසනය රැකගන්න මේ වගේ මහා වීරයෝ මේ ලංකා භුමියේ පහල උනානේ මොනවගෙන් අඩුවක්ද මේ රටේ බුදුසරණයි 🙏
2026-08-28 23:19:27
8
danu.boy406
*DANU BOY" :
මිහිපිට පහල වු ශ්‍රේෂ්ඨතම රජු ගැමුණු මහා රජ 👑️
2026-08-27 11:44:32
8
rashenhumanga_official
꧁🅘🅣🅩.🅡🅐🅢🅗🅔🅝 ꧂ :
Film එක කොහොමද kiynwnm පාර්ලිමේන්තු gihin නැවතුනේ 😂
2026-08-25 06:45:21
15
sasanka.benaragam
sasanka Benaragama :
රජ චරිත කරනවා නම් ඒ උද්දික තමා❤️
2026-08-26 09:34:57
6
risandu.dinsara
Risandu Dinsara :
සිංහල සිනමාවේ මම දැකපු හොදම film එක 💪🔥💯
2026-08-26 16:43:26
5
thenuzzz123
Thenuu ᥫ᭡ :
ශ්‍රේෂ්ඨයා of all time ❤️
2026-08-28 13:34:20
2
avishka.pramode
buddhist.avishka☸ :
2026-08-24 13:28:35
3
_binara_____
Binara Deneth <3 :
❤️
2026-08-24 12:29:20
4
znox001
𝐙𝐧𝐨𝐱 🕷️🍓! :
🗿❤️‍🔥
2026-08-27 11:23:06
3
akash.adithya6
Itz adi® :
2026-08-24 13:06:10
5
the_rana.lk
Tʜᴇ Rᴀɴᴀ ☁️ :
2026-08-26 04:25:22
1
mevindu01
M𝓮νiиD𝓾 :
2026-08-24 12:23:13
3
ranuzer
<|𝐑𝐀𝐍𝐔 ✅ :
Quality Restore කරේ කොහොමද Brother 💗
2026-08-24 16:37:52
1
udith.chamara3
Udith Chamara :
උද්දික මේ ගැම්ම ආය ගැම්ම ආය අල්ලන්න ඕන අනිවාර්යයෙන්ම තව හොද ෆිල්ම් ටිකක් දීලා
2026-08-29 06:12:26
2
yoo_yoo_01
ꪑ4n͜͡uu 🐝 :
2026-08-26 11:26:09
1
chutty20088
Dinizz😪❤️ :
ඒක තනිකරම පිස්සුවක් 😫💗
2026-08-26 15:06:56
2
To see more videos from user @pasiya.efx, please go to the Tikwm homepage.

Other Videos


About