@ttp.x.oshu: හුස්ම වදින දුරින් ඉන්න ඔබ මගේ 🥺❤️ #vava #teeteepor #porsuppakarn #teetee @sathsaraaa onna akkage request ek 🥹❤️

🆃🆃🄿X🄾🆂🅷🆄 ʕྀི•⩊•ʔ
🆃🆃🄿X🄾🆂🅷🆄 ʕྀི•⩊•ʔ
Open In TikTok:
Region: LK
Monday 24 August 2026 05:59:23 GMT
1156
226
26
11

Music

Download

Comments

binuriakarsha497
🖤**꧁VenomRose꧂**🖤 :
TeeteePor කියන්නේ මට නිකම්ම ship එකක් නෙවෙයි. 🥹💜 එයාලා දෙන්නා ගැන මම මෙච්චර ආදරෙන් කතා කරන්නේ එයාලගේ chemistry එක, එකිනෙකාට තියෙන support එක සහ ඒ ලස්සන bond එක මට ගොඩක් special නිසා. Teeteeගේ confidence එකත්, Porගේ cute vibe එකත් එකට තියෙද්දි මට හරිම ලස්සනයි. එයාලගේ moments එකින් එක දැකලා, friend benefit එකේ views ඉහළ යනවා දැකලා මට පුදුම සතුටක් දැනුණා. 🥹 ඒ වගේම TeeteePor fanbase(VAVA) එක ගැනත් මට ලොකු ආදරයක් තියෙනවා. මම එයාලව ship කරන්නේ trend එකක් නිසා නෙවෙයි, ඇත්තටම එයාලා දෙන්නා එකට ඉන්නකොට මට දැනෙන ඒ special feeling එක නිසා. 💜 ඉතිම් මේ තමා මගේ අවසාන ඇබ්බැහිය මේ දෙන්නාගේ end එක දවසට මගේ bl world එකේ end එකත් ලියවෙනවා. එයාලා දියිණු වෙන විදිහ ප්‍රසිද්ධ වෙන විදිහ දැකලා මම ඇඩුවා දුකට නෙවෙයි සතුටට මම වැරදි දෙයක් කියලා තියෙනවනම් really sorry but that is my theory and i love it 💙💙 එයාලා තව තවත් ඉස්සරහට යනකම් ආසාවෙන් හැමදාම බලන් ඉන්නවා සහ මම හැමදාම support කරනවා ඉතිම් my one and only ship එක මම ආදරෙයි ඒ පුංචි පවුලට හැමදාම 💙🥹 love you VAVA , TEETEEPOR and BOKBEAR 💙💙
2026-08-24 11:17:12
5
sanduudari98
|°Sandu Amarasinghe°|🌙✨ :
Tee ගේ ඇස් හරි ලස්සන කතාවක් කියනවා වගේ.. 🥺❤️‍🩹❤️‍🩹💐
2026-08-24 12:36:36
1
sanduni.udeshika1
sathsaraaa :
ඒ ආදර කතාව භාවනාවක් වගේ, සිංදුවෙ වචනයක් වචනයක් ගානේ ගැළපෙනවා 🥺❤️පුදුම ලස්සනයි අනේ, බලාගෙනම හිටියෙ මේ සිංදුවට හදනකල් වීඩියො එකක් 😭❤️
2026-08-24 09:27:05
2
shani3559
shani :
so cute 🥰🥰🥰🥰
2026-08-24 07:22:02
1
sanduni.udeshika1
sathsaraaa :
thank you patiyooo, video එක හැදුවට, ඒක හරිම ලස්සනයි නංගා😭😭🥺❤️
2026-08-24 09:36:12
1
heshi526
madu :
🥰🥰🥰
2026-08-24 06:20:52
0
chikumm2
Niky🐝 :
😩❤️
2026-08-24 06:45:30
0
rajapaksharajapak56
rajapaksharajapak56 :
🥰🥰🥰
2026-08-24 13:52:03
0
june_sim8
Leora🪬✨ :
🥹❤️
2026-08-24 16:11:24
0
To see more videos from user @ttp.x.oshu, please go to the Tikwm homepage.

Other Videos


About