@heart_quotes15: ඔයා ආදරය කරන කෙනාගෙන් ඉල්ලන්න තියෙන්නෙ මොකක්ද? mention 🫶 සැබෑ ආදරයේ තේරුම මෙයයි... ඔයා නැතුව මට හුස්ම ගන්නවත් බෑ. ✨ "This is the meaning of true love... I can't even breathe without you" #sinhalaquotes#TrueLove#foryou#fyppp@mihiraSirithilaka

heart_quotes15
heart_quotes15
Open In TikTok:
Region: LK
Monday 24 August 2026 06:32:31 GMT
98390
11531
360
2288

Music

Download

Comments

devil_is_back_00
DevIL👿😈💀®➸⃟ :
එහෙම කියපු කෙනෙක් මටත් හිටියා... එයාම මගෙ හිත මරලා ගියා🙂❤️‍🩹
2026-08-24 09:01:05
1
heart_quotes15
heart_quotes15 :
හැම කෙනෙක්ටම ආදරේට ආදරේ කරන මිනිස්සු හම්බෙන්න ඕනී 🥺❤️
2026-08-24 06:33:59
575
pawani953
Pawani_Rathnayaka🖤 :
ඒ මනුස්සයගෙ හිත කොච්චර නිදහස් ඇතිද🙂❤️
2026-08-24 08:48:07
57
isha.charee
Isha charee :
ගැහැනියෙක්ගෙ කටින් එහෙම වචන පිට වෙන්න තරම් එයා මොනතරම් එයාගෙ බිරිදට ආදරේ කරනව ඇත්ද? ❤️ඒ ආදරේ දැක්කම ලෝබ හිතුනා.. 🥹මටත් ඕන මෙහෙම ආදරයක් 🥹
2026-08-24 08:39:52
28
donii520
neshu girl 🧚‍♀️ :
මන් ආදරේ විස්වාස කරන්නෑ 🙂. හැබැයි සමහරක් තැන් වල හරි ලස්සනට දකිනවා 🥺♥️
2026-08-24 08:46:26
40
user55960872
🩷"|:─⃗⃝ වළාකුළු─⃗⃝":|"🩷 :
සමාජෙට කොච්චර හිනා වෙලත් හිටියත් සමහර වචන ගාව පිරිමින්ගෙ හිත් හරිම සංවේදියි😪🩷
2026-08-24 09:20:47
2
priyanwada6
Priya :
මේ ලෝකේ තාම ආදරේ තියෙනවා 🥺♥️
2026-08-24 08:42:30
2
ishugirl2006
𝐼𝒮𝐻𝒰 𝒢𝐼𝑅𝐿 💐🇯🇵 :
කවදාහරි මේ වගේ ආදරයක් ලැබෙන්න ඕනෙ ආදරේ විතරක් බලාපොරොත්තු වෙන හැම හදවතකටම🫶🙂
2026-08-24 07:46:11
193
mashi2646
MASHi 💶💸 :
මෙ වගෙ පිරිමි ආත්මයක් ලැබුනානම් ඇති දෙවියනේ🙏
2026-08-24 09:17:30
2
sandu9438
Peiris Sapna :
අවංක ලස්සන ආදරයක් ලැබෙන්න ඕනේ හැමෝටම ❤️
2026-08-24 07:45:01
27
madhugrace
Madhusha🇱🇰🇦🇪 :
Ammo ඇඩුනා ඒකටනම්
2026-08-24 08:06:51
14
imashasewmini177
ɪᴍᴀꜱʜᴀ ꜱᴇᴡᴍɪɴɪ 💋ྀིྀི :
🥹 ඇඩුනා හැබැයි ❤️
2026-08-24 07:59:03
13
hashini.3.7
user390 ❤️..Muthu Girl...💫.❤️ :
ආදරේට ආදරේ කරන මිනිස්සු හැම කෙනෙක්ටම ලැබෙන්න ඕනි..🥺🥰
2026-08-24 08:37:31
9
nikisha913787868363736
Nikifernando”#🇱🇰 :
Ammboo matath kadulu awa❤️
2026-08-24 07:34:59
55
imalshalakshani90
Imalsha rathnayaka :
adare ekka sellam karana unta meva Hoda adarsha API hithanneth me demai deiuane 🥺
2026-08-24 07:33:25
7
nilukaniluka40
දර්ශනි :
කවදාවත් එහෙම වෙන්න එපා දෙවියනේ 🙏🙏🙏🙏
2026-08-24 08:08:53
4
user2695973797921
IShu🥰 :
මන් නම් kynne මගේ හස්බන් mt කලින් merenna ඕන මන් ඉන්නකල් එයාට කව්රු neththath මන් බලනවා අපිට daruwo විස්වාස කරන්න be දවසක මන් කලින් ගියොත් eya තනි වෙයි මන් තනි උනට කමක් ne එයාට එහෙම වෙන්න එපා 🥺
2026-08-24 07:59:33
7
maheshikarathnay7
Maheshika Rathnayake :
අනේ 😭
2026-08-24 08:17:50
1
thalaa45
꧁•🇱🇰තනු තලගලඅරච්චි🇰🇼☬•꧂ :
එහෙම ගැහැණියක් කියන්න තරම් පිරිමියා මොන වගේ ආදරයක් ඇයට දෙනවා ඇද්ද 🙏🙏❤️🥰❤️
2026-08-24 08:42:44
2
devdhanukadayan
Dev Dhanuka Dayan :
මිහිර අයියා... ආදරණීය චරිතයක්💐💐
2026-08-24 08:27:03
3
yemawlnhu8m
𝖘𝖎𝖙𝖍𝖚🥰💔😎😏😘 :
මටත් එහෙම කියන්න කෙනෙක් හිටිය නම් කියලා හිතුන 🥺😭❤️
2026-08-24 08:16:16
3
shali3013
shali 🤍 :
පිරිමියෙක් මෙහෙම අඩන්න තරම් එයාගෙ බිරිද මොන වගෙ ඇතිද 🥹💗
2026-08-24 08:24:50
1
To see more videos from user @heart_quotes15, please go to the Tikwm homepage.

Other Videos


About