@yourlankanguy: මොකක් දින්නත් මොකක් වුනත්, ඡීවිතේ ඉන්න ලොකුම support එක ආදරය තියන අයව තමය් මතක් කරන්න ඕනේ! ඇත්තටම මේ වගේ දෙවල් මං දින්නත්, මගේ ඡීවිතේ ඉන්න ලාලා වගේ අය නිසා තමයා මේක වෙන්න පුලුවන්❤️❤️ ඒ නිසා මුලින්ම ලාලාට මේක පෙන්නන්න ඹනේ - උදේ, රෑ mr. Sri Lanka තරගෙට training කරන්න ගිහාම, මුලු වෙලාවෙම රෑ තිස්සේ වත් නැගිටලා හිටියා මං එනකං❤️❤️❤️ මගේ සපත්තු තිබුනේ නැතුව මම stress එකේ හොයන ගමන් කොහොමහරි ගිහින් හොයාගත්තා❤️❤️ මං මේවා කරන්න ඇහුවේ වත් නැහැ❤️❤️ලාලා වගේ අය මේ ලෝකේ ඉන්න හොදම මිනිස්සු, ඒකය් මුලින්ම appreciate කරන්නම ඔනේ❤️❤️❤️ #ලංකාවෙකොල්ලා #mrsrilanka #ලංකාවේ #කොල්ලා #ලංකන්_🇱🇰

ලංකාවේ‍ෙකාල්ලා
ලංකාවේ‍ෙකාල්ලා
Open In TikTok:
Region: LK
Monday 24 August 2026 10:07:10 GMT
227326
18579
113
100

Music

Download

Comments

lihini_w14
Lihini Weerasinghe :
ඔයාට හරියන්නේ මේ නිහතමානීකම නිසා තමයි ☺️
2026-08-24 11:14:14
347
user116066191655
stella :
she is ur mom?💕
2026-08-24 11:41:55
13
divaniapsara
D I V A N I 🧿 :
I have the same ♥️චූටි කාලෙ අපිව බලාගත්තෙ nanda 🙈♥️එයාගෙම දරුවො වගේ අපිව බලාගත්තෙ 🥰
2026-08-25 08:45:37
52
the_beauty_genie.lk
the_beauty_genie.lk :
Sweet boy sweet lala
2026-08-24 10:47:42
25
thimira.kavishka6
тℏ!Պ! :
Anewww🥹🤍✨
2026-08-24 10:09:08
19
shilpa0574
Shilpa :
සුදු මැණික ඔයා හොද දරුවෙක්
2026-08-24 12:08:20
7
honey_bee7828
Honey_bee :
introduce her to us please 🥺❤️
2026-08-24 12:58:34
9
nayanipremashika2000
Nayani_2000 🐍 :
Aneeee ලාලා aunty 🥰♥️
2026-08-24 16:46:14
9
mrs.awl
🧿 Pooja Ariyarathna 🧿 :
as your supporter who is with you for a long time i also thought is nt he gonna show his victory for lala 😕 few minutes after i saw this video soo proud of you ❤️🙏
2026-08-24 11:52:10
9
aindrivai
aindri :
Lala the og
2026-08-24 15:52:25
0
smilling421
Kavi Sarani :
2026-08-24 10:10:42
10
anudisshit
anudisshit :
This is too sweet 🥹❤️
2026-08-24 11:24:46
3
imhsaragus
imhsar&agustd💜🎶 :
අනේ ඔයා නම් 🥹😫❤️👏
2026-08-24 11:03:52
4
danushikamadusha6
Dhanu ❤️ :
anee 🥹♥️
2026-08-25 03:38:32
3
niseni.a
niseni.a :
Awww this is so sweet 🥰
2026-08-24 12:59:47
3
smilling421
Kavi Sarani :
2026-08-24 10:10:32
7
nethara._
Nethara :
Aneww 😭
2026-08-24 10:37:03
3
shine465
Life with Joey❤️ :
Congrats
2026-08-26 05:05:52
0
sanjayaasanga
sanjayaasanga :
congratulations
2026-08-26 06:56:39
0
To see more videos from user @yourlankanguy, please go to the Tikwm homepage.

Other Videos


About