@gold_music3: තමන් වෙනුවෙන් දෙයක් ගොඩනගාගන්න දැන් කාලේ හරී🥰❤️ #trendingvideo #motivationalvideo #viralvideo #srilanka @Namal Dilanka

GOLD TEKA
GOLD TEKA
Open In TikTok:
Region: LK
Monday 24 August 2026 10:43:29 GMT
748033
66269
445
4294

Music

Download

Comments

asela.wasthu
asela.🇱🇰💖🇰🇼 :
අනිවාර්යෙන් දැන් ඇති . කරා කියලා කරපු එවුන්ට අගයක් නෑ.🥺🥺🥺
2026-08-25 14:46:18
12
sathsara.manohara0
𝑴𝒂𝒏𝒐𝒉𝒂𝒓𝒂 🙃❤️ :
කොච්චර කැප කිරිම් කරත් අන්තිමෙට කියන්නෙ ඔයා මොනාද මන් වෙනුවෙන් කරෙ කියලා 🤭👍
2026-08-26 15:55:30
17
sampath.gallage
Sampath Gallage 🪽 :
මේවා රියල් ස්ටෝරි බොසා 🫡
2026-08-26 03:54:06
119
user3814297304257
❤️ 𝘔𝘦𝘵𝘩𝘶 ❤️ :
අන්තිමේදී ඔය කව්රු හිටියත් තමන්ට තමන් විතරයි ඉන්නේ
2026-08-29 09:26:01
7
shen_officially
Shen Rathnasekara 🇷🇴 :
සොබාදහම නඩු අහන දවසට......😖 තීන්දුව විතරයි මචන් 🥺
2026-09-01 21:29:07
2
nimmihettiarachch
ꈤꀤꎭ. ꀘ. ꍏꋪꍏꏳꀍꏳꀍꀤ✍️💞 :
ඇත්ත සර්.... 🥺 අනුන් වෙනුවෙන් කරපු කැපකිරීම් නිම කරන්න බැරි තරම්
2026-08-25 06:55:10
44
dnuu056
dnuu :
තවමත් ඒක කරනවා හිතට නොදැනිම පුරුද්දක් විදියට එකතමා කරුමේ . අනුන් වෙනුවෙන්
2026-09-03 13:49:48
1
user3431902450671
Dream Book :
අනුන් වෙනුවෙන් පෙනී හිටපු කාලේ ඉවරයි දැන් මම පෙනී ඉන්නේ මම වෙනුවෙන් විතරයි
2026-08-25 04:56:16
8
rama24622
rama :
අවුරුදු 43k ගියේ ai mata eka තේරුම් ගන්න
2026-08-25 16:08:35
11
nethu48827
Nethmi ♥️♥️♥️ :
ඇත්තම ඇත්ත මල්ලි ඔයා කියන ඒවා
2026-08-26 14:05:08
2
deepika.subhashani
Deepika Subhashani :
ඔව් ඇති
2026-08-24 15:49:10
6
user7826152723476
user7826152723476 :
ඇත්ත සර්. අවු 43 ක් උනාට පස්සෙ තමයි ඒක තේරුනේ 🥰🥰
2026-08-26 11:43:18
2
lakindurashmika3
Hazu Boy :
Hodtm athi ♥️
2026-08-27 15:34:43
1
supun.96
සුපුන් :
ඒකහරි දැන් හොඳටම ඇති
2026-08-26 08:29:00
1
sadhamali.silwa
sandhamali :
ane deiyane anun wenuwen karala mata man wenuwen karanna deyak nethiwa hembath wela man ai mehema une mata🥺🥺🥺🥺🥺🥺🥺🥺man gana ai mata blnna bari une 😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥e kalath man wenuwen kauruth ne ekai duka
2026-08-26 04:08:24
1
dilshanmadusanka82
Dilshan Madusanka :
Ekanam hari sar ❤️🌹
2026-08-26 04:57:50
1
maheshjayasinghe14
MAHESH ✨🥀💔 :
ඔව් ඇති🥺
2026-08-26 07:54:04
1
ramenhub084
Ramen hab🇰🇷🇯🇵😋 :
හොදටම ඇතී දැන් ඇතී... 🙂
2026-08-30 18:15:25
4
sanjuz05
𝗦𝗮𝗻𝗷𝘂🤍 :
තමන්ට තමන් විතරයි මිනිස්සුන්ගෙ තියෙන්නෙ තනිකරම බොරුව විතරයි😌💔
2026-08-27 15:50:42
3
.nilantha.thrimav
.Nilantha Thrimavitharana :
yes
2026-08-24 15:54:30
2
user62845038225082
චූටී :
මං කරන තරමක් කලේ ඒ ටිකමයි...දුකක් නෑ...මට තාම මං ඉන්නවා..... මං මං එක්කම ඒවා කතා කරල හිනාවෙනවා.....ජීවිතේ කියන්නේ තනියෙම යන්න ඕනි ගමනක්...
2026-08-26 06:25:53
4
broken71554
🤗🥰😍💙💛💭saku🖐🗨🧠🤦‍♀️ :
:ජීවිතෙත් හරි අමුතු දෙයක්...තව අවුරුදු 100කින් දැන් ඉන්න කවුරුත් නැ...එතකොට ඉන්න අලුත ඉපදුන පරම්පාරවක්. සමහර විට ඒ අපි වයසට ගිහින් ඒ කාලෙ ඉන්න ලමයි එක්ක කත කර කර හිටපු මතක අපේ ෆොටො ඒ ලමයි බලල කියයි මෙහෙම කෙනෙක් හිටිය කියල..ඒකත් ටික කාලෙකින් අමතක වෙලා ය්න්නව..ආයෙ අලුත් පරම්පරාවක්..ඉන්නක්න් සතුටින් හින වෙලා ඉන්ඩ කාටවත් කරදයක් නොවී මේක හැමදාම ඉන්ඩ ආපු ගමන්ක් නෙමෙ😞..
2026-09-01 00:57:33
2
u_deshika
𝙪_𝙙𝙚𝙨𝙝𝙞𝙠𝙖💗 :
Attha taman වෙනුවෙන් ගොඩ නැඟෙන්න කාලය ඇවිත් ....👍👍👍
2026-08-25 16:47:59
1
nelum755
Madu samarasingha🌸 :
මෙතනින් එහාට මං වෙනුවෙන් ❤️‍🔥
2026-08-27 08:09:49
2
To see more videos from user @gold_music3, please go to the Tikwm homepage.

Other Videos


About