@fems.lk: If your husband doesn’t know how we wear pads, send him this! We might know it by heart, but here’s a simple lesson for the men who don’t. 😂 Share this with your husband! #periodcare #pad #femslk

Fems | Women’s Health Expert
Fems | Women’s Health Expert
Open In TikTok:
Region: LK
Monday 24 August 2026 11:49:03 GMT
1100867
31142
692
11431

Music

Download

Comments

sadaru_page_01
𝑺𝒂𝒚𝒐𝒏 𝒔𝒂𝒅𝒂𝒓𝒖 :
කොල්ලෙක් නම් දැන ගත්තේ නැති උනාට කමක් නෑ හැබැයි පිරිමියෙක් ට නම් වටිනවා thanks you❤️
2026-08-26 12:48:47
1403
m_malshan_
Malindu Malshan :
ලංකාව වගේ රටකට sex education කියන දේ කොච්චර වැදගත්ද කියල comment දැක්කම හිතාගන්න පුලුවන් !
2026-08-26 04:45:20
536
ca58292
.ㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤ :
හිනා වෙන්න දෙවල් නෙමෙ මෙවා 😞
2026-08-24 19:05:54
536
kaviliyanage2
Kaviii 🇱🇰 :
මට මුල් කාලෙ ඕක අලවල දුන්නෙ අපෙ අම්මා. මට අද මේක දැක්කම හිතුන එකම දෙ. අම්මල නැති තාත්තල දුවලට කොහොම මෙවා කරල දුන්නද කියල. 🥺 ඇත්තටම මමත් මගේ බෝයිෆ්‍රෙන්ට මේ දේ කියල දෙනව කියල හිතට ගත්තා. ඒ මට උවමනා නොවුනත් දවසක අපිට දුවෙක් හිටියොත් එයාට මේක වැදගත් වෙයි.🥰🖤
2026-08-25 03:42:25
460
gunapala47
Gunapala :
අක්කි ඔය තියන තේ කහට පැල්ලම මොකක්ද ? ❤️
2026-08-24 13:07:32
177
tilan1995
Tilan Senanayake :
මගේ වයිෆ් අසනීප උන වෙලාවක මට ඕක කරන්න කිව්වා ඇත්තටම දැනගෙන හිටියේ නෑ . පිරිමියෙක් ඕක කරන්නෙ කොහොමද කියල දැන ගෙන ඉන්න එක ලොකු දෙයක් මං හිතන්නෙ . ලැජ්ජා වෙන්න ඕනෙ දේවල් නෙවේ
2026-08-26 09:37:54
169
dilangallag
𝓓𝓘𝓛𝓐𝓝👣🍂 :
සරලවම කමෙන්ට් සෙක්ශන් එක:🥲 *බනින අය ❌ *බනින අයට බනින අය ✅
2026-08-27 03:21:05
148
koogirl97
Kavee 💜 :
Comment section ek...🙏🙂 අපි තවමත් වනාන්‍තරේ .....
2026-08-26 15:40:03
142
njhggu1
4jEth :
දැං උ අඳින video එකත් දාන්න
2026-08-28 10:24:04
21
kaveebaba1993
Kavindu Uthpala :
Sry මම මෙහෙම comment කරනවට. ඒත් ලැජ්ජා වෙන්න ඕනි නෑ. මට කාලයක් අර්ශස් තිබුණා.සමහර දවස්වලට එන bleeding එකට option එකක් විදිහට මටත් සිද්ද වුණා මේවා use කරන්න. ඒ හා සමාන අත්දැකීමක් තමයි මමත් වින්දෙ. වේදනාවත් එක්ක එන ඒ අපහසුව කියන්න වචන නෑ. ඇත්තටම ගැහැනියට ජීවිතේ මොන තරම් නම් දේවල් දරා ගන්න වෙනවද? මම නම් ඉල්ලන්නෙ හිත රිදෙන කිසිම Comment එකක් මේ post එකට දාන්න එපා.
2026-08-29 17:09:45
57
_shehate
sea :
comments වලින් පේනවා ගොඩක් අයගේ mentality එක
2026-08-26 07:04:45
108
sudu1245www.com
🎀🎓ςεԹαʆί👩‍🎓🇱🇰 :
අම්මෙක් නැති තාත්ත විතරක් ඉන්න චුටි දුවෙක්ගේ තාත්තෙකට වටිනා වීඩියෝ එකක් 🥰🥰🥰
2026-08-26 12:53:31
78
sithuu2400
Sithuu🤍🌀 :
Bf da oka adinne 😌
2026-08-24 14:16:10
110
user7110459700507
ශෂිකා :
ඇත්තටම වටිනවා එකනම් හිනා වෙන උන්ට නම් ඉතින් ඕව මැජික් ඔය වගේ දේවල් සමාජගත කරන්න ඕනේ
2026-08-25 06:50:01
38
jay.shine.studio
jay shine studio :
හිතට පොඩි දුකක් දැනුනා...... ගැහැණු ළමයෙක් හැම දවස් 28කට සැරයක්ම ඔය දුක විඳින්න එපැයි නේද..... සමහරවිට වචනෙන් කියාගන්න බැරි තරම් දුකක් වේදනාවක්. හැම ගෑනු කෙනෙක්ටම ඒ වේදනාව දරා ගන්න වැඩි වැඩියෙන් ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන....
2026-08-25 21:09:54
31
wishwani.imalsha
𝙒𝙄𝙎𝙃 💗 :
Ayyoh deyyne 🥲
2026-08-26 14:21:59
7
surajnaveen16
🤗🤗🤗🤗suraj naveee💔😏😏😏😏 :
සමහර කමෙන්ට් දැක්කාම කියන්න පුලුවන් ලන්කවේ තත්වේ
2026-08-26 07:46:39
15
feel.lk
feel.lk 🦕 :
මෙහෙමයි පිරිමියෙක් ඔව්වා කරන්න ඔනී නැ ගෑනිට ගරු කරන එක වෙනයි පැඩ් අලවලා දෙන එක වෙනයි
2026-08-25 08:34:52
65
tha_shi25
THA 🦋 SHI 🇱🇰🇶🇦 :
දවසක් මැතිවරණ වේදිකාවක එකතරා පිරිමියෙක් කිව්වා මට මතකයි බැඳලා අවුරුදු හතලිස් ගානක් හැබැයි එයාගෙ වයිෆ් ඔසප් වෙනවා එයා දැකලා නෑකියලා..Comments අස්සෙත් එහෙම පිරිමි ගොඩක් ඉන්නවා..
2026-08-25 13:45:58
43
oshankumara410
oshankumara410 :
important thak u so much ur advice කොල්ලො උනා ම මේවා දැනගන්න ඕනා ලැජ්ජා විය යුතුනෑ ☺️💛
2026-08-26 01:33:10
11
chamihh00
chamihh00 :
Good content 🙌❤️‍🩹
2026-08-24 12:52:05
83
ashiashi2057
Ashi bandara :
danathi aya enna mn kiyala fennam
2026-08-27 04:19:12
8
skjayasinghe
𝙼𝚛'𝕊𝕂 🕊️🤍 :
කොල්ලොන්ට නම් එච්චර වැදගත් නැ මං හිතන්නෙ... හැබැයි පිරිමියෙක් දැනගතයුතු දෙයක්, සමහර විට අම්මෙක් නැති තාත්ත විතරක් ඉන්න චූටි දුවෙක්ගේ තාත්තෙක්ට වටින වීඩියෝ එකක්... මට උවමනා නොවුනත් දවසක මට දුවෙක් හිටියොත් එදාට මටත් මේක වැදගත් වෙයි..🖤😌tnx
2026-08-27 11:28:14
14
rashan5alwattha
Dew 🥷 :
බැන්දම කොල්ලො පෑඩ් අදින්නත් ඕනද 🥺
2026-08-28 01:16:45
6
To see more videos from user @fems.lk, please go to the Tikwm homepage.

Other Videos


About