@koolboysafee: Srilankan Police #srilankan_tik_tok🇱🇰 #creatorsearchinsights #koolboy_safee #police #srilanka

💪🇱🇰 Kööĺböý Safee 🇲🇻 😎
💪🇱🇰 Kööĺböý Safee 🇲🇻 😎
Open In TikTok:
Region: LK
Monday 24 August 2026 12:00:29 GMT
87180
5850
180
94

Music

Download

Comments

rohanirohani3006
Rohani Rohani :
මල්ලි...ලංකාවට..ගියාද
2026-08-24 19:22:44
1
suresh22233317
lakshan :
දඩයක් ගන්නෙ නැතුව ඉන්න ෆ්‍රෑන්ක් එකක් නේ කරන්නෙ 😅😅 මාත් ඔහොම කරලා තියෙනවා 😅😅
2026-08-25 10:17:50
1
user40695227546754
❤️𝚂𝚄𝙳𝙰𝚃𝙷 𝙰𝚂𝙰𝙽𝙺𝙰❤️ :
ගම්පොල ඉන්න සුපිරිම පොලිස් නිලදාරියෙක් ඇත්ත්ටම🥰
2026-08-25 08:22:27
1
dilip.ratnaweera
Dilip Ratnaweera :
Very.Good.
2026-08-25 13:08:17
1
sudestnt4dk
Jack :
පොඩි වරදකට දඩයක් දුන්නහම පොඩි දුකක් ...ඇතිවෙන්නෙ... පැහැදිලි කරලා අවවාදයක් දෙනවා කියන්නෙ සුපිරි ....❤️❤️❤️❤️
2026-08-24 14:36:53
29
kavidu202222222
ක්‍රීම් කැකර්🧇🧇 :
මොකක් හරි කරන්න කිවුවෙ නැද්ද😂
2026-08-24 15:12:47
11
darshanasanjeewa09
darshana sanjeewa :
මටත් හම්බෙලා තියනව කීප වතාවක්ම
2026-08-25 08:14:45
3
kadikaram5
Jason :
Good officers 👏🏾👏🏾👏🏾
2026-08-24 14:37:01
1
nalani327
nalani :
aniwarn
2026-08-24 13:26:54
0
kumari.nepal23
kumari NePal :
අනිවාර්යයෙන්ම
2026-08-24 13:26:05
7
user22135619446364
❤️❤️ නිල්මිණි නිල්මි✝️✝️ :
ඔයා ලංකාවට ගියාද බුදුසරණයි
2026-08-24 19:57:43
1
yasanthi69
yasanthi :
අනිවාරෙන්😘😘😘💐💖💖💖
2026-08-24 13:27:52
4
jegaaanhotmail.co
WISDOM ACADEMY (PARIS) Ganesh :
🙏
2026-08-25 06:22:42
1
mohos2003
Mo :
Good job officer 🫡
2026-08-24 14:43:49
6
pathum_dhanjaya
DHANU ✨ :
2026-08-25 15:49:32
1
user1992068519981
🙏☸️ අචින්ති තම්පි භවති 🙏☸️ :
ජයවේවා හදවතින්ම ස්තුතියි සර් අපෙ හොද කොල්ලෙක් මුස්ලිම් උනත් පට්ට කොල්ලෙක් එයා ලංකාවට ඇවිත් වගේ මල්ලි කොහොමද පරිස්සමින් රටට වටින කොල්ලෙක්
2026-08-25 04:32:13
1
suriya64332
(*^^*)(*^^*)suriya🫡🫡 :
gampola ne aiya ehema thamai
2026-08-25 10:27:19
0
sudestnt4dk
Jack :
පොලිසියේ ඉන්නෙ සුපිරි මිනිස්සු... මටත් ඔය වගේ උපදෙස් දීලා තියෙනවා... ටික දෙනෙක් කරන වැරදි නිසා සමහර මෝඩ මිනිස්සු පොලීසියට බනිනවා... ❤️❤️❤️❤️❤️
2026-08-24 14:34:40
3
m.siva.kumar7
un lucky man :
niyamai supiri sirla
2026-08-25 15:52:35
0
looking0230
im strong 🫶💞😘 :
We are gampola ❤️❤️❤️❤️❤️
2026-08-25 15:33:32
0
shine.rulz
Shine Rulz 🤍 ! :
මත්තේගොඩ trapic police සුපිරි 😊 මටත් එහෙමයී ලින්නේ නැතුව අවවාද කරලා යැව්වා
2026-08-25 15:46:07
0
steeeeve04
Steve Harrington :
Happy Customer ❤️
2026-08-25 14:57:41
0
lolla12345679
pasii :
පොලීසිය කොහේ උනත් වැඩක් නැහැ මිනිස්සු පොලීසියට බැන්නාට එකම එක දවසක් හරි පොලිසිය වැහුවානම් මේ රට කොහොම හිටීවිද පොලීසියට මගේ උත්තම ආචාරය 💖💖💖💖💖💖
2026-08-25 16:22:05
0
To see more videos from user @koolboysafee, please go to the Tikwm homepage.

Other Videos


About