@hirunews: 2027 වසරට අදාළ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස. උසස් පෙළ සහ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග පැවැත්වෙන දින වකවානු ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව 2027 වසරේ ප්‍රධාන පාසල් විභාග පැවැත්වෙන කාලසටහන පහත පරිදි වනු ඇති. 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය: 2027 අගෝස්තු 01 වන දා, අ.පො.ස. උසස් පෙළ (A/L) විභාගය: 2027 අගෝස්තු 03 වන දා සිට අගෝස්තු 28 වන දා දක්වා, අ.පො.ස. සාමාන්‍ය පෙළ (O/L) විභාගය: 2027 දෙසැම්බර් 07 වන දා සිට දෙසැම්බර් 17 වන දා දක්වා. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Monday 24 August 2026 12:54:11 GMT
63371
2252
131
527

Music

Download

Comments

eshy0219
Eshyy💭 :
December 7 😞🤌🏻
2026-08-24 17:31:51
4
rayan_0419_
𝐑 🦕❗ :
අඩෝ 2011 අපි ගැන නේ මේ කියන්නේ 🥲👍❤️‍🩹
2026-08-24 15:39:39
8
pasidu.dineth8
𝓣̶𝓻̶𝓾̷𝓮͠─⃞🌙⃘̬ٜٜٜ͠✨⃘̬͞⃝⭐》 :
2027 𝐀/𝐋 𝐬𝐞𝐭 එක මේ කොනට
2026-08-24 13:47:04
190
4sandaru1
꧁⃝⃕⃔᳆SADARU4 :
27 A/L සෙට්එක කෝ 🥲
2026-08-24 14:25:02
56
m.r.thanu01
× 𝐌𝐑:-𝐓 𝐇 𝐀 𝐍 𝐔🐼❤️‍🩹 :
O/l karan 2010 un innwd🥲❤️‍🩹
2026-08-24 13:07:58
33
sahanaaloka_10
Aloka💙 :
2026 O/L karanna un 😭
2026-08-24 13:51:27
28
sandas_922
SANDAS🫀 :
Yeah we're cooked
2026-08-24 14:00:50
8
mewo777_
𝓝𝓪𝓿𝓸𝓭 𝓓𝓱𝓪𝓷𝓾𝓼𝓱𝓴𝓪 :
කැම්පස් හිටියත් ඒක අහල මට බය හිතුනනේ 😂🥲
2026-08-24 15:35:39
4
shawn_20143
Shawn :
CHAT WE COOKED RIGHT ? 😂
2026-08-24 14:19:03
8
thenugirl8721
Thenuu_girl ♡ :
hadissiyak ne neda 2027 O/L set eka 🤧
2026-08-24 15:35:33
10
_sashen__
𝒮𝒶𝓈𝒽𝑒𝓃🪭 :
Aiyo 2011 untai 2008 tai baba habeno 🙂💔
2026-08-24 14:25:54
5
_bunnyy_66
𝘽 𝙐 𝙉 𝙉 𝙔 🎌 :
2026-08-24 16:06:19
0
sadini111
KASHMEERA 🖤 :
2011 set ek😁
2026-08-24 19:57:28
0
_c_beads_
_c ∞ _bead's _ :
api iwarai 😁
2026-08-24 15:14:02
1
kavee____8
𝐊 💋" :
Hrine dn🙂😓
2026-08-24 15:04:19
1
ammaar.888
.🫦١١ :
2026-08-24 18:31:21
0
devi20087
She ! :
සාමදානයෙන් කතා කරල අපි තව කල් දාහන්න බැරි වෙයිද අපො ඔක්කොම මිනිස්සුනෙ 😞🙂
2026-08-24 17:17:54
1
bole27324
𝐏𝐚𝐯𝐢𝐢🐷🧿 :
2026-08-24 21:00:39
0
nirupa__999
NIRUPA CHAMITH :
2027 OL ivaraaiii 🥲
2026-08-24 17:18:24
0
sithira.rashmitha
ℜ𝔲𝔰𝔥... :
ben ten onii
2026-08-24 13:03:28
0
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About