Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@words_unspoken97: #creatorsearchinsights #setup #words_unspoken97 #quotes #foryouforyoupage
words_unspoken97
Open In TikTok:
Region: LK
Monday 24 August 2026 13:14:28 GMT
341953
34508
355
1390
Music
Download
No Watermark .mp4 (
0MB
)
No Watermark(HD) .mp4 (
0MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
sandu 7 :
ඇත්ත.... ඒත් toxic narcissistic අම්මලගේ ළමයි ඒ දේවල් තනියමයි ඉගෙන ගන්නෙ... දරුණුම සිත් වේදනාවන් එක්ක
2026-08-28 16:17:25
13
kavee🐼💗 :
අම්මි විතරක් නෙවෙයි මගෙ නම් හැමදේටම ළඟින් ඉන්නෙ මගෙ රත්තරන් තාත්ති🥺පොඩි කාලෙ ඉදන්ම අම්මිත් ළඟ නැතුව මාව මලක් වගේ හදපු විදිය මට අදටත් මැවි මැවි පේනවා...School uniform එක අයන් කරන්නෙ එයා,සපත්තු දෙක දාන්නෙ,උදේම නැගිටලා මගෙ කෑම එක හදලා දුන්නෙ මේ හැමදේම කරේ එයා...දැන් මට අවුරුදු 21ක් වෙලත් ඒ දේවල් තාමත් එහෙමයි ජොබ් එකට ගියත් කෑම එක හදලා දෙන්නෙ තාත්ති...අම්මි විතරක් නෙවෙයි මගෙ රත්තරන් තාත්තිත් බුදු වෙන්න ඕනෙ🥺🙏🙏🙏
2026-08-26 12:24:13
48
nu - wa // :
එයාව මේ ලෝකෙට දුන්නට අම්මෙ ඔයාට ගොඩක් පින් ❤️🙏
2026-10-08 08:36:08
1
🦋 ~Thishara ~🧿 :
ඇත්ත. පවුලෙන් තමා ලස්සනට ,පිළිවෙලට, කාගෙන්වත් වචනයක් අහන්නේ නැතුව ජිවත්වෙන්න පුරුදු වුනේ...🥰
2026-08-25 09:26:01
23
Pramudi Deshani :
ඔයාගෙ රූපයක් ඔයාගෙ කටහඬක් අහන්න ඔයා මන් ලග නැති උනත් ඔයා මට ශක්තිමත් ලස්සන පිලිවෙලකට ඕනෙ දේකට මූණ දෙන්න පුලුවන් විදියට මාව හදලා තියෙන එකට ඔයාට ජාති ජාතිත් පිං මගෙ රත්තරං අම්මේ.නිවන්දකිනතාක් කල් හැම ආත්මභාවයකම මන් ඔයාගෙ මගෙම අම්මා වෙන්න ඕනෙ ඔයා
2026-08-26 03:20:39
14
~𝓖𝓲𝓶𝓱𝓪𝓷𝓲~🧚🤍 :
ගහන්නෙ බන්නෙ නැතුව මාව මේ වෙනකන් ඒ කියන්නෙ අවුරුදු 18ක් එයා මාව හරි ලස්සනට බලාගත්තා.ඉස්සරහටත් එහෙමයි මතු හැම ආත්මෙකම මගේ අම්මා වෙන්න කියල මම ප්රාර්ථනා කරනවා 🥹❤️🧚
2026-08-25 19:28:20
10
S P A C E 🌸 :
අම්මා නැති වෙන්න කලින් ඒ හැමදේම අක්කිලා දෙන්නට කියලා දුන්න නිසා ඒ දේවල් මට අක්කිලාව දැකලා පුරුදු උනා ඒ වගේම අප්පච්කිත් ඒකට ලොකුම හේතුවක් අපි තුන් දෙනාව ලස්සනට බලා ගන්නවා.ඒ වගෙම ඊළඟ කෙනා මගෙ bf මේ ඔක්කොම නිසා මන් එහෙම ඉන්න පුරුදු වෙලා 🫂❤️
2026-08-29 11:52:41
1
𝒀𝒖𝒔𝒉𝒂 ୨୧ :
අනිවාර්යයෙන් ම ඉස්කෝලේ යද්දි එයා බැන බැන උගන්නපු ඒවා ඒ දවස්වල වදයක් වගේ පෙවුනට එයාගෙන් ඈත් වෙලා පිටරටක ජීවත් උනත් එයා මාව කවදාවත් අතඇරියේ නැහැ හැමදේකදිම මගෙ එක්ක මගෙ අම්මා ඉන්නවා හැමදේකටම එයා ගාව විසදුමක් තිබුනා. 🥺🌏❤️
2026-08-26 06:53:49
5
𝐁𝐞𝐜𝐨𝐦𝐢𝐧𝐠 𝟐.𝟎 🦋 ✨ :
ආම්මා ඔයා මං ලග නැති උනත්.තාත්තා මාව මලක් වගේ නොහැදුවත් මට කොන්ද පන තියන් නැගිටින්න ,ලස්ස්නට පිලිවෙලට ජීවත් වෙන්න මට තාත්තා ඉගැන්නුවා අම්මා. 🥰 අම්මගේ චුටි කෙල්ල දැන් ලොකු ලමයෙක් අම්මා ,අම්මා නැතුව ගොඩාක් පාලුයි 🥺අ
2026-08-26 14:01:25
5
ගයූ..💜️🦄 :
ඒත් සමහර අයට අම්මාවත් තාත්තාවත් ඒ දේවල් කියා නොදුන්නත් හරි ලස්සනට ජීවත්වෙනවා 💗
2026-09-06 06:06:58
1
දිලු 🥰🥰🥰💖💖දිලු :
හ්ම්ම්ම්ම් 💕
2026-09-06 18:05:14
1
Pavi's World 💗 :
අම්මා වගේම අප්පච්චිත් 🩷🙏🥰💐
2026-08-30 04:18:38
1
hasi :
අම්මා ❤️
2026-08-26 08:28:19
2
dhanu :
hamotama ehema ammek labenna ona
2026-09-01 16:51:21
1
earth videos✨🌌👌 :
aniwrenm🥺❤️
2026-09-09 17:44:24
1
uniqueness ❤️🩹 :
ඇත්ත 🥹💓🫂
2026-08-29 18:21:41
1
Chamo_Surasinghe_ :
Ammaa 🤍🌎
2026-08-30 07:21:13
1
Sheha's wife | 🐣🧿🤍 :
ඇත්ත!..❤️🩹🥺
2026-08-29 17:18:44
4
prarthana :
ඇත්ත
2026-08-25 16:39:35
2
DILUNI"🧿♥️ :
Amma🌏♥️
2026-08-26 09:02:12
3
🍃🌸🇱🇰 sureni 🇰🇼🌻🍃 :
අම්මා ❤️🥺
2026-08-25 20:43:07
2
NS.wijesuriya :
amma❤️
2026-08-26 11:48:38
2
__nomi.xo :
❤️🩹
2026-08-26 12:37:42
2
𝐊 𝐀 𝐔 𝐒 𝐇 𝐈 🎀 :
Amma 🌏♥️😘😘
2026-08-26 16:46:38
2
𝓓𝓲𝓷𝓾𝓼𝓱𝓪 ✿ :
Mom 🥲🩵
2026-08-26 13:03:12
2
To see more videos from user @words_unspoken97, please go to the Tikwm homepage.
Other Videos
The Og ragebaiter | South Park Funny Moments 7 | #relatablememes #ragebait #southpark #southparkclips #viral
#sakuraschoolsimulator
#往昔今日 #早安☀️☀️🐝
生来就一无所有 再怎么失去都是拥有.#音乐 #戴上耳机 #幻昼 #8D环绕 #melody_🎶
لوگ اکثر انسان کی کامیابی دیکھتے ہیں، مگر اُس کامیابی تک پہنچنے کے لیے اُس نے کیا کچھ کھویا، یہ بہت کم لوگ جانتے ہیں۔ کسی کو منزل پر پہنچا ہوا دیکھ کر اُس کے نصیب کی تعریف کرنا آسان ہے، لیکن اُس کے سفر میں گزرنے والی تنہائی، ناکامیاں، ادھوری خواہشیں اور وہ لمحے کون دیکھتا ہے جب اُس نے تھک کر بھی ہار ماننے سے انکار کیا؟ کچھ راستے انسان سے اُس کا سکون چھین لیتے ہیں، کچھ اُس کے اپنے لوگوں کو اُس سے دور کر دیتے ہیں، اور کچھ ایسے بھی ہوتے ہیں جو اُس کی شخصیت کو بدل کر رکھ دیتے ہیں۔ وہ پہلے جیسا نہیں رہتا، کیونکہ منزل تک پہنچتے پہنچتے اُسے زندگی کے ایسے سبق مل چکے ہوتے ہیں جو کتابوں سے نہیں سیکھے جا سکتے۔ کبھی اُسے اپنی خوشیاں قربان کرنا پڑتی ہیں، کبھی لوگوں کی غلط فہمیوں کے ساتھ جینا پڑتا ہے، اور کبھی اپنے ہی دل کو سمجھانا پڑتا ہے کہ یہ تکلیف بھی سفر کا حصہ ہے۔ سب سے بڑی بات یہ ہے کہ ہر مسافر اپنی منزل تک وہی چیزیں ساتھ لے کر نہیں پہنچتا جن کے ساتھ اُس نے سفر شروع کیا تھا۔ کچھ لوگ راستے میں چھوٹ جاتے ہیں، کچھ خواب بدل جاتے ہیں، کچھ امیدیں دم توڑ دیتی ہیں، اور کبھی انسان خود بھی اپنے اندر کا ایک حصہ کہیں پیچھے چھوڑ آتا ہے۔ منزل پر پہنچنے والا شخص صرف کامیاب نہیں ہوتا، وہ اُس سفر کی قیمت بھی ادا کر چکا ہوتا ہے جس کا حساب دنیا کبھی نہیں جان سکتی۔ اس لیے کسی کی کامیابی کو دیکھ کر اُس کے سفر کو آسان مت سمجھو۔ ہو سکتا ہے جس مقام پر آج تم اُسے کھڑا دیکھ رہے ہو، وہاں تک پہنچنے کے لیے اُس نے اپنی زندگی کے کئی قیمتی حصے خاموشی سے قربان کیے ہوں۔ منزل سب کو نظر آتی ہے، مگر راستوں کی قیمت صرف مسافر جانتا ہے۔ #fyp #foryoupage #viralvideo #urduquotes #urdupoetry
miss them [cry] #blossomsofthewhitenight #manhwabl #yaoi #hyposeleniafamily #margakga
About
Robot
API
Legal
Privacy Policy