@amila2091: 📖 ":ජිවිතේ දවසක් එනවා, කොච්චර ආදරෙන් හිටියත් සදහටම ඒ ආත්මෙන් සමුගන්න වෙන... ඉතින්! "මං නැති දවසක මේ වචන ටික ඔයා අශාවෙන් කියවන්න" මේ ලොකේ මට දැනුනු කෙනා ඔයා! මේ ලෝකේ වැඩියෙන් ආදරේ කරපූ කෙනා ඔයා! මං මේ ලෝකේ වැඩියෙන් කතා කරන්න ආසම කෙනත් ඔයා! මං වැඩිපුරම ඉන්න ආස ඔයගෙ උනුහුමේ! ඉතින් මේ ආත්මෙට විතරක් නෙමෙයි මම සංසාරෙ පුරාවටම ඔයා වෙනුවෙන් මගෙ මුලු ආත්මේම දිලා ඉවරයි! අතරමගදි ඔයාව තනිකරලා යන්න ගියත් ආයේ මම ඊලග ආත්මේ ඔයා වෙනුවෙන් ඉන්නවා.! ඉතින් මට සමාවෙන්න! මේ විදියට නොහිතපු වේලාවක ඔයාම මෙහෙම තනිකරලා සදහටම සමු ගන්න උනාට ජිවිතේ කෙටියි තමා ඒත් මේ දිගු සසරේ ඔයා එක්කමයි! ඉතින් සමුගමු! ඊලග නැවතුමෙන් හමුවනතුරු..! 💔🫂
amila
Region: LK
Monday 24 August 2026 13:34:10 GMT
Music
Download
Comments
S A M E E R A :
📷
2026-08-24 15:58:49
1
яυυѕн"🇧🇷 :
🥹❤️🩹
2026-08-25 16:26:41
1
To see more videos from user @amila2091, please go to the Tikwm
homepage.