@voxxchristi: උන්වහන්සේ කිසි විටකත් මිත්‍යාදෘශ්ටියක් පසු පස දිව්වෙ නැත ✝️💔#creatorsearchinsights #jesusisthewaythetruthandlife #viralvideo #christiancontentcreators #famousbibleverses

𝑽𝒐𝒙 𝑫𝒆𝒊 🇻🇦🪽
𝑽𝒐𝒙 𝑫𝒆𝒊 🇻🇦🪽
Open In TikTok:
Region: LK
Monday 24 August 2026 13:40:48 GMT
34723
3304
208
42

Music

Download

Comments

itz_wuud5
itz_wuud 🧿 :
ආගම් වලට මරාගන්නෙ ඇයි...දෙකන්ම කියල දුන්නෙ හොද විතරයි...💗
2026-09-14 13:54:44
0
dulakshithushara
𝙳𝚄𝙻𝙰😽💘 :
බුදුදහම මිත්‍යාදෘශ්ටික නෑ🥹
2026-09-01 06:55:18
47
tilanarachchige
offical_tilaan :
බුදුන්වහන්සගේ දර්මය = විශ්වයේ ක්‍රියාකාරිත්වය.
2026-09-01 15:10:02
54
madu269788
Madu :
සමහරක් අයට අපේ ජේසුත් එක්ක පුදුම තරහක් තියෙන්නේ
2026-09-10 10:49:21
18
navod_hasanjaya
𝗡𝗮𝘃𝗼𝗼🖤💐✨ :
බුදු දහම මිත්‍යාදුශ්ටියක් නෙමේ දහමක්. අදහන ආගම කුමක් උනත් හැම අන්‍යාගමිකයන්ට ගරු කරන්න කියලා හැම ආගමකම තියනවා ඒක පුරුදුවෙන්න හැම දේකටම ගරු කරන්න.❤
2026-09-08 04:54:24
45
blah_blah8243
blah_blah :
අනේ මම බුද්දාගමේ..ඒ උනාට ආගම් දෙකටම ආදරෙයි 🥹 ඔයාල මෙහෙම බෙදිල මරාගන්න එපා...හැමෝම එකයි ❤️
2026-08-25 01:32:59
148
sadu28517
sadu official 💝💐 :
බුදු දහම කියන්නෙ දර්මයක් ආගමක් නෙවෙයි❤️
2026-09-03 09:20:13
5
nethushiakethya
N.vihu :
මං බුද්දාගම එත් මගේ ජෙසුට මං ගොඩක් ආදරෙයි උන්වහන්සේ මාව වෙනස් කරා ජෙසු කියන්නෙ ආගමක් නෙමෙයි ගැලවුම්කරුවානන් මගේ❤️❤️
2026-09-02 10:08:02
12
kavi_deww
කවි Deww :
මේ රටේ තියෙන සමගිය නැති කරන්න එපා
2026-08-25 07:21:26
26
user6718282848407
tharanga :
ජේසු අදහන කෙනෙක් මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ජේසු ඉපදුන දවසෙ ජේසු නිසා මිය ගිය දහස් ගනන් ලමයින් ගැන කතා නොකරන්නෙ ඇයි
2026-08-26 15:40:25
21
dilecointel
dilecointel :
බුදු සරණයි ☸️🙏🏻
2026-08-25 12:47:09
36
yumzyvibes1111
YumZy Vibes 🧚🎁🎊️🎂 :
believe in karma 😊 god bless you ✝️🙏
2026-08-25 07:03:02
9
nethuwa882
NethuX ☠️❤️‍🔥 :
suddh apith me agam dektm asai eth ape agamata mithya dushtikai kiynn epa api agam dekatama adarei ❤️‍🩹
2026-08-25 01:44:58
32
nn_ethsara
иэ†ђž 🦭 :
එක එයාට කිවෙ කවුද දන්නෙ නැ 😒
2026-08-26 04:05:00
6
shegiyo
shegiyo🎧 :
මන් බුදුපියානම් වහන්සේ සරන යන කෙනෙක් එත් හැම ආගමකටම ගරු කරනවා ජෙසුස් වහසේටත් ගරු කරවා එක නිසා මගෙ බුදුන් වහන්සේට ඔයාලත් ගරු කරන්න මොන ආගමක උනත් එකිනෙකාට ගරු කර ගැනීමෙන් බුදුන් වහසේගේ ගරුවයත් ජෙසුස් වහන්සේ ගේ ගරුවයත් රැදී පවතී 🙏☸️🤍
2026-08-29 20:27:22
13
user5160176709544
Ishu perera :
ගොඩක් බොරු චෝදනා නිහඩවම ඉවසපු කෙනෙක් මගෙ ජේසු..🤍🙏
2026-08-26 15:27:23
15
sun.ran9.19
Maadha ☕° :
බුදු සරනයි.
2026-09-02 04:48:00
6
itz_me.yasas100m
Sadew Yasas :
මමත් බුද්ධාගම අදහන්නේ. ඒත් අර comment ඒක සම්පුර්ණයෙන්ම වැරදි. හැබැයි බුද්ධාගම මිත්‍යා දෘෂ්ටියක් නෙවේ.
2026-08-26 13:34:29
33
user767218323740
HIRUKA DINHASヤ :
බුදුහාමුදුරුවොත් කිව්වෙ වෙන ආගම් වලට නිග්‍රහ කරන්න එපා කියල... ඉතිම් මගෙ හිතට කොච්චර දේවල් ආවත් මම මුකුත් කියන්නෙ නෑ....☺️
2026-09-01 14:55:01
7
lakdew_abeywickrema
Lakdew 09 : 02🔥💓 :
ආගම් තීන්නෙ අදහන්න, ජීවිතේ හරි විදියට ගත කරන්න . ඉතිම් හැම ආගමකටම ගරු කරන්න☺️
2026-08-25 02:36:31
13
ashen____1
Ashen samarasingha :
අරමුණ යහපත් නම් ආගම කුමක් උවත් මොකද❤️
2026-08-27 16:15:48
5
mr_nima_22
Nimsara lakruwan :
අපි කවුරුත් හරියට මොන අගම ගැනවත් දන්නේ නෑ එක නිසා බොරුවට අරය තමා හරි මෙයා තමා හරි ගගා වාද කරන්න එපා අපි දන්නෙත් කවුරු හරි අපිට කියපු දෙයක් නැත්තන් කවුරු හරි ලියපු දෙයක් 🙂 මං කිවුවේ මට හිතෙන දේ
2026-08-27 15:41:42
7
emiel__07
Emi_El :
There is only one King Jesus. No one can ever replace him.hallelujah ! 🤍🙏
2026-08-24 17:55:38
16
To see more videos from user @voxxchristi, please go to the Tikwm homepage.

Other Videos


About