@psyck_untangled: කෙනෙක්ගෙන් සැබෑවටම වෙන්වෙන්නේ වෛර කරලා නෙවෙයි, සමාව දීලයි. #breakuprecovery #emotionaldetachment #lettinggo #healingjourney #breakuprecovery #psyckuntangled #mentalhealthmatters #mentalhealthsl #drkavinda #emotionalwellbeing #srilankan #primage #selfhealing #emotionaldetachment #LettingGo #healingjourney #breakuprecovery #mentalhealthmatters
PsycK Untangled
Region: LK
Monday 24 August 2026 13:45:08 GMT
Music
Download
Comments
marsh_mlo_ :
යන්න දීල පාඩුවෙ හිටියම උංම ඇවිත් ආයෙ බලෙං රිංගනව
2026-08-25 03:29:07
13
Sanka Senanayaka :
අදටත් කතා කරනවා, හිතේ කිසිම වෙරයක් නෑ, දැන් මටත් දුවෙක් ඉන්නවා, එයාටත් දුවෙක් ඉන්නවා, අදටත් පතන්නේ යහපතම විතරයි, ආදරේ කරපු කෙනෙකුට වෙයිර කර කර ජිවත් වෙන්න බෑ ඇත්තටම ආදරය කරා නම්, අපි බොහොම දුර ගමනක් යන්න ගිමන් නිවන්න බොහොම ටික කාලයකට නතර වෙන්න ආපු තැනක් තමයි ජිවිතේ කියන්නේ, අත් හරින්න, සමාවදෙන්න,make peace with it, එතකොට ජිවිතේ හරිම නිස්කලංකයි, සැහැල්ලුයි සුන්දරයි
2026-08-24 16:38:37
22
🇱🇰 Shuhasna 🇱🇰 :
මම අදටත් ඉස්සර හිටපු මාව තවමත් හොයනවා 😌
2026-08-24 22:30:22
1
Anuja 🇨🇾🇨🇾🇨🇾💪💪🇱🇰🇱🇰 :
අනිවාර්යයෙන්ම ඇත්ත ❤️❤️
2026-08-24 21:07:42
1
oneli sneha :
මන් වෛර කරන්නෑ doctor ඒත් වෙන් වෙලත් අවුරුදු දෙකක් හැබැයි තාමත් මාර විදියට මතක් වෙනවා. 💔 ඒ දේවල් අමතක කරගන්න මට තාම බැරි උනා
2026-08-25 02:24:35
7
Dushi Bento :
true Doctor
2026-08-24 20:32:06
1
Thiradha minsilu :
Thanks doctor ❤️
2026-08-24 16:43:19
1
Dinesh brooo 🦁🦁🦁 :
ඇත්ත 😇😇😇
2026-08-24 14:48:09
0
Sakya Horombuwa :
Love kyala magulak ne kotinma echrai 😭
2026-08-24 15:40:46
5
vemala :
attatama adara karanam kawadawat waira karanna ba🥰🥰🥰🥰🥰🥰
2026-08-25 05:28:02
0
ishu ♥️🐣 ù 🐼 baby 🌼🙈 :
@Udara Lakshan mn nm e wage eth eya Mt moon denne na MN vira krnne na block krla na MN nm thama adrei ❤️samaw dila iwri
2026-08-25 02:05:14
1
𝘿 𝙞 𝙙 𝙪 𝙬 𝙖 :
Love neme hama magulama epa wela inne dn nm. appiriyai me jeewithe🥲
2026-08-24 16:27:37
1
😏Awasaneta pera😏 :
ekama de ahala epa wela
2026-08-24 16:23:55
1
. :
True ❤️
2026-08-24 15:34:12
1
DEEP 85 :
2026-08-25 07:15:45
0
Dania :
Thank you so mach I’m appreciate from my heart
2026-08-25 06:09:22
0
romanishakila :
lassana katawak that's reall
2026-08-25 10:25:14
0
Pasiya🇦🇪🇱🇰 :
මේක ඇහුණාම මාරම සතුටක් ආවේ💚
2026-08-25 09:00:56
0
Saratha Edirisooriya :
Wyr krnn bh smw denn dyk na dila iwry
2026-08-25 07:49:34
0
Geeth :
හ්ම් හරියට හරි😂
2026-08-25 06:44:55
0
To see more videos from user @psyck_untangled, please go to the Tikwm
homepage.