@mahawaduge: #නිවන්සුව_ලැබේවා😔😣😭 අම්මෙ

Manjula laxman
Manjula laxman
Open In TikTok:
Region: LK
Monday 24 August 2026 13:51:44 GMT
213368
4410
211
1440

Music

Download

Comments

user3429537133707
😎....... :
අනෙ.මගෙ.දරැවන්ටත්.ඉගැන්නපු.හරිම.හොද.ටිච.කෙනෙක්.කිසිම.කෙනෙකුට.කවදාවත්.වදයක්.නැති.ටිච.මෙවන්.අකල්.මරනයක්.හිමි.නොම.වෙවා.නිවන්.සුව.ලැබෙවා
2026-08-25 14:28:13
1
pissiyak2001
Account not found :
:වත්තේ පොල් පුවක් කඩන්න අවුරැදු ගාණක් තිස්සේ එන මිනිස්සු දෙන්නේක් මේ අම්මාගේ රත්තරං බඩු ගන්න උවමනාවට මේ අම්මට යකඩ ඉන්නේන් ගහලා.යකඩ ඉන්නේ තලේ පැත්තේන් හිස අට පාරක් කපලා.පව් හරිම හොඳ ටිචර් කෙනෙක්.😥😥😥
2026-08-24 19:08:20
236
darshani.craft.pl
Darshani craft & plants :
ape gamata eha gamee....bawagami ජීවිතය සුගතිගාමි වේවා teacher...🙏
2026-08-25 14:24:56
1
gayani.sirma
Gayani Sirma :
මේ දාල තියන එකේ තේරැම සම්පුරණ දාන්න .අපිත් ගෙදරටම ගන්නවා එක මිනිහෙක් ගේටුවෙන් ඇතුලට එන්න එපා කියද්දි මම ඒ ටික අරගෙන එන්නම් කියද්දිත් මේ මිනිහා මගේ පස්සෙන් ඇවිල්ලා ඉවරයි. මං එදා හරියට බය වුණා.
2026-08-24 16:05:52
53
ravio6z
Ravi o6-Z :
අනේ අම්මේ . උදෙට වදිනකොට පරිස්සමින් ගිහින් එන්න කියනව තාම මතකයි අම්මේ. රෑ වෙලා එනකොට බනිනකොට , අනේ පුතාට වගෙම මටත් සැලකුව මගේම අම්මවගෙම. අම්මේ නිවන් සුව කොහොම පතන්නද අන්තිම පාරටවත් මූණ බලන්න ලග නෑ අම්මේ .😭
2026-08-25 09:46:06
21
shitzu_lover
⭕SHITZU_LOVER🇯🇵🎌⭕ :
වත්තේ පොල් පුවක් කඩන්න අවුරැදු ගාණක් තිස්සේ එන මිනිස්සු දෙන්නෙක් මේ අම්මාගේ රත්තරං බඩු ගන්න උවමනාවට මේ අම්මට යකඩ ඉන්නෙන් ගහලා.යකඩ ඉන්නේ තලේ පැත්තේන් හිස අට පාරක් කපලා.පව් 😓😓
2026-08-25 13:17:17
4
madushani1737
Madushani :
හේතුව කියන්න හැමෝටම දැනුවත් වෙන්න දැන් ඉන්න මිනිසු නරකයි 🤔
2026-08-24 16:03:41
28
indika.gunawardha4
Indika Gunawardhana :
නිවන් සුව ලැබේවා
2026-08-25 14:32:43
1
samodilakshika
Lakshi :
හේතුව කිව්වනම් වටිනවා. මොකද අපේ ගේ ඉස්සරහින් දවස ගනෙම යනවා. ගොඩක් වෙලාවට තියන මොනා හරි දෙනවා සල්ලි වලට නෙමෙයි. දාඩිය දාලා මහන්සියෙන් ඉන්නවා දැක්කම මිදුලට අරන් බොන්නත් මොනා හරි දෙනවා.
2026-08-25 13:06:44
3
fathimarm776
@fathimarm776 :
ඇයි මොකද උනෙ
2026-08-25 12:16:45
2
methsadi.7
දිලානි බැද්දේ විතාන :
වත්තේ පොල් පුවක් කඩන්න අවුරැදු ගාණක් තිස්සේ එන මිනිස්සු දෙන්නේක් මේ අම්මාගේ රත්තරං බඩු ගන්න උවමනාවට මේ අම්මට යකඩ ඉන්නේන් ගහලා.යකඩ ඉන්නේ තලේ පැත්තේන් හිස අට පාරක් කපලා.පව් හරිම හොඳ ටිචර් කෙනෙක්.😥😥😥
2026-08-24 16:54:43
19
lolil7663
Mai Mai :
Ayiooooooo pow 🙏🏻🙏🏻🙏🏻🙏🏻
2026-08-25 14:41:27
1
senanayaka04
dilip :
ඒ වගේ ජීවිතකාලෙටම හිරේ යවන උන්ව නේද අව්රුදු 20න් නිදහස් කරල එවන්න හදන්නේ
2026-08-25 04:20:20
10
sisira.malan
Malan jayamaha :
නිවන්සුව 🙏
2026-08-25 11:04:24
1
nirosha.priyadars599
Nirosha Priyadarshani :
නිවන් සුව ලැබේවා
2026-08-25 13:14:23
1
malith3452
malith shanaka :
නිවන් සුව ලැබේවා !! 🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-08-25 08:43:48
1
methsadi.7
දිලානි බැද්දේ විතාන :
අනේ අපේ ගෙවල් කිට්ටුව.😥😥😥
2026-08-24 16:50:12
5
sj060111
subashini🇱🇰🇱🇰 :
2026-08-24 15:37:30
6
mathisha900
Mathisha♥️ Rabby♥️♥️♥️♥️ :
Niwan suva labava manika 🙏
2026-08-25 13:00:47
1
31laila
sehansa ❤️ :
🥺නිවන්සුව ලැබේවා..🙏🙏
2026-08-25 12:39:36
1
hansi8203666732952
hansi perera :
ane🥺😔😔
2026-08-25 16:04:21
1
yasiru.chandupa3
YC @$$ 🚍🚍😉😉 :
පව් එයා නිවන් සුව ලැබේවා
2026-08-25 08:50:15
2
To see more videos from user @mahawaduge, please go to the Tikwm homepage.

Other Videos


About