@sahanadrivingschool:

Sahana  driving school  jaela
Sahana driving school jaela
Open In TikTok:
Region: LK
Monday 24 August 2026 14:11:47 GMT
183363
15167
718
743

Music

Download

Comments

dineshamaduwanthi78
dineshamaduwanthi :
මට පුලුවන් ඔනිනම් එයාලට ජිවත් වෙලා ඉන්න තුරු ඉන්න තැනක් දෙන්න සල්ලි එපා පුලුවන් කාලයක් ඉන්න පුලුවන් ලයිට් වතුර තියෙනවා
2026-08-24 15:21:51
432
eshanhasintha516
Eshan hasintha ❤️‍🩹 :
ඔය පව් කවදාවත් ගෙවලා ඉවර කරන්න බැහැ🙏
2026-08-24 17:48:24
3
wijayathungas
Shamika :
සමහර මාස තිබ්බා මං පාන් විතරක් කාලා ගෙදරට සල්ලි එවපු😓
2026-08-24 16:48:30
56
tharindu.madhusha4
Tharindu Madhushanka 🇱🇰🇯🇵 :
අනේ මේව දැක්ක්ම.... බඩට නොකා හරි ගෙදරට සල්ලි යවන කොල්ලො කෙල්ලො ගැන ආඩම්බරයි.❤🙏
2026-08-24 20:25:12
13
malikabamunu
Malika Bamunu :
puthawa පොලිසියට අල්ලන් දෙන්න
2026-08-24 14:47:34
73
naleem.nlm.justice
Naleem Nlm (justice of peace) :
ලංකාවේ නීතියක් ගෙන්න ඕනේ.අම්ම තාත්තා ජීවත් වෙලා ඉන්නකම්.එයාගේ කිසිම දේපළක් පුතාට හෝ වෙන කාටවත් දෙන්ඩ බෑ.එහෙම දෙනවා වුණත් අනිවාර්යෙන් ජීවිත බුද්ධිය තියලා තමයි දෙන්නෙ..වෙන කාටවත් විකුණන්ට බැරිවෙන්න.ඒ වගේම හොඳ වත්කමක් තියෙන කෙනෙක්ගේ අම්මා තාත්තලාව බලාගන්ඩ බැරිනම් එයාලට මාසෙකට කියක් හරි දෙන්න ඕනෙ විදිහට නීතියක් හදන්න ඕනේ.මොකද මේ ප්‍රශ්න ටික ඔක්කොම එන්නේ ළමයි කසාද වෙන්නේ පස්සේ.කසාදයක් දික්වසාද උනොත් ඒ ගෑණු එක්කෙනාට නඩත්තු ගස්තිු ගෙවන්න ඕනේ.
2026-08-24 15:41:16
45
doll1993tiktok
doll نيلوشي 🥀🦋❤️🇦🇪 :
Num එකක් නැද්ද මෙයාලගේ
2026-08-24 16:54:18
1
buddhika626
BuDdH¡🖤 :
දෙයියනෙ පපුව පැලෙන්න තරම් වේදනාවයි.කොහොමද මෙහෙම කරන්නෙ🥺
2026-08-24 17:00:21
3
user_00d2
@user_001 :
hena gahnw yko
2026-08-24 16:59:14
2
tharuwa437
චතු 🇱🇰 :
අනේ ඔයාට ගොඩක් පින් මාමේ 🙏
2026-08-24 16:07:17
2
pawani953
Pawani_Rathnayaka🖤 :
අනේ කවදාවත් කිසිම අම්මෙක් තාත්තෙක්ට මෙහෙම වෙන්න එපා..🥺🙏🤲
2026-08-24 16:26:27
19
user6267731453047
ප්‍රියංකා :
මාරම පින් ඔයා කරන්නෙ මල්ලි බුදු සරණයි
2026-08-24 14:28:15
24
poony0816
Poorni🌻🍀❤️ :
මගේ අම්මා විතරයි ඉන්නේ මට පුලුවන් මෙයාලට මැරෙනකන් අපේ ගෙදර ඉන්න දෙන්න.මට නම්බර් එකක් දෙන්න
2026-08-24 15:54:27
14
sadakelum00
SADAKELUM :
පව් අඩේ ඒ අම්මායී තාත්තයී 🥹ඒ දරුවන්ට හරි ගියොත් තමා පුදුමේ
2026-08-24 14:53:44
33
navinduhimara0
🇦🇪🐼💫 Navindu 💫🐼🇦🇪 :
කල කම් නම් පල දෙනවා පුතේ උබට 🥲💗
2026-08-24 15:19:51
11
kanchi1539
kanchi🌸 :
මේ වීඩිඕ එකට පුලුවන් මගේ දවසම අවුල් කරන්න 🥺
2026-08-24 16:30:32
7
japan_lucky
japan_lucky🇱🇰🇯🇵🇮🇹 :
mn bala gnm oylawa meyala denna koheda ine dn
2026-08-24 17:11:00
12
madugirl322
Madu___❤️🧚‍♀️ :
ado 🥺❤️‍🩹 එහෙම කරන්න එපා දෙයියනේ හදපු අම්මටයි තාත්තටයි ඒ පව් ගෙවන්න ආත්ම ගානක් ගියත් මදි පුලුවන් හැම විදියටම සලකන්න🥺❤️‍🩹🙏
2026-08-24 16:10:32
10
ramee__senesa
Rami🎀 :
මන් මේ වෙනකන් කරල තියන පිං වල පිහිටෙන් කිසි කරදරයක් වෙන්න එපා මේ අම්මටයි තාත්තටයි 🥺❤️
2026-08-24 16:06:25
5
thakshi224
Thakshi√p :
ඔය වගේ දෙමාපියන් ට දුක් දෙන අයට කවදාටවත් හරි යන්නෙ නැ 🥺🥺 අම්මේ
2026-08-24 15:13:31
7
shasini9793amila
shasini@Amila1111 :
හදපු වදපු අම්මා තාත්තාට මෙහෙම කරන්න පුලුවන් ද 😥😥😥
2026-08-24 14:51:59
6
nilanthi.lekamge
nilanthi lekamge :
පපුව පැලෙන්න තරමි දුකයි 😭 ජේසු පිහිටයි 🙏
2026-08-24 15:19:37
5
hansi.girl_84
hansi girl_84 :
ai deyanne me minissu mehema karanne..🥹🙏🥺
2026-08-24 16:12:00
4
To see more videos from user @sahanadrivingschool, please go to the Tikwm homepage.

Other Videos


About