@s_a_t_h_s_a_r_a95: part • 34 | 🥺🫂" #sathasra_quotes -#sinhala_wadan_status -#fypシ゚viral🖤video -#frendship

S •T •H •S •A •R •A 🌹
S •T •H •S •A •R •A 🌹
Open In TikTok:
Region: LK
Monday 24 August 2026 15:58:00 GMT
219575
13724
506
296

Music

Download

Comments

chanuka.heshan95
Chanuka Heshan :
කෙල්ල ඉල්ලුව ටික විතරයි දුන්නේ 🤔 යාලුවා අතේ තිබ්බ සේරම දුන්න 👍 එහෙම බලද්දි යාලුව හොදයි
2026-08-28 13:03:46
5
pasindupasindu305
Tiger :
ඒ වෙලාවේ අතේ තියෙන එක දුන්නා
2026-08-28 02:47:22
0
ch_a_mu___0
C _ 🐼 :
කොල්ලෙක්ගෙ අතෙ සල්ලි කොහොමත් තියෙනවා අඩුයි එහෙම එකෙ අරු 895 දුන්නෙ එවෙලෙ උගෙ අතෙ තිබ්බ සෙරම හූරලා .. ( යාළුවා 🤍 )
2026-08-25 13:48:02
726
awishan.baggya8
Awishan Baggya :
යාලුවා අතෙත් 1000 ක් තිබ්බා ඌ 105 එකක් ගහලා ඉතිරි ගාන දුන්නේ 😁
2026-08-28 22:49:11
2
demon_king_23
〲♞❱DEMON࿐⭕ :
කොල්ලෙක්ගෙ අතෙ සල්ලි කොහොමත් රැදෙන්නෑ එවෙලෙ උගෙ අතෙ තිබ්බ සෙරම හූරලා තමා ඒ 895( යාළුවා ❤️🫂)
2026-08-29 01:41:41
1
sadhu.sadhu788
sadhu🇰🇼🇨🇾 :
සමහර් කෙල්ලො ඉන්නවා කොල්ලා සල්ලි ඉල්ලපු ගමන් ලග නැති උනත් නයකට හරි හොයලා දෙන (මන් වගෙ)හැබැයි අන්න උන්ගෙන්ම ඒ කොල්ලො කවදාහරි අහනවා උබ මොනාද මන් වෙනුවෙන් කරෙ කියලා😑🩷
2026-08-25 20:46:45
398
achinimadhushika2004
Achini Madhushika 🥰 :
ඇයි මේ හැමෝම හැමදේම සංසන්දනෙ කරලා බලන්න යන්නෙ , ඒ ඒ අයට තියෙන්නෙ ඒ ඒ වටිනාකම නෙ 🙂
2026-08-28 05:38:19
2
nim2001m0
Niִֶָmz🦋་༘࿐ :
කෙල්ල ලඟත් 920 ක් තිබිලා ඉතුරු 80 ත් කොහෙන් හරි හොයලා දුන්නා වෙන්න බැරිද? 😒
2026-08-24 23:44:00
398
_maduwa_x_
〽️ 𝘼 𝘿 𝙐 𝙒 𝘼_ˣ_💸🙇〽️ :
යාලුවා ළග 1000 තිබ්බා.ඌ 105 එකක් ගහන්න තියන් ඉතුරු සල්ලි දුන්නා.😪👍
2026-08-25 03:14:24
338
ishama06
Ishama rajasuriya🇮🇹 :
Comment වලින් තේරෙන සරලම දේ-: කෙල්ලෝ කොල්ලා වෙනුවෙන් පන දුන්නත් කොල්ලො ගන්නේ කොල්ලොන්ගේ පැත්ත💆‍♀️
2026-08-27 18:59:03
107
natha11117
_NaThaSha { A }😈🖤!_ :
ඒ කෙල්ලට කන්න තිබ්බ අන්තිම 1000 වෙන්න බැරිද 🥺❤️‍🩹
2026-08-27 02:44:56
63
lahirusp123
ලකියා 😪😪 :
යාලුවා ගාව 1000 තිබ්බ ඌ 105 එකක් ගහන්න තියාගෙන දුන්නා..
2026-08-27 05:54:21
35
samanthakumarasir0
T.A.Sadew vinod :
යාලුවා
2026-08-28 12:40:14
1
shenboy55
𝕾𝖍𝖊𝖓 𝕭𝖇𝖍 ❤️‍🩹😈 :
යාළුවා තමයි සුපිරි ඌට නැතත් උ උගේ තිබ්බ ඔක්කොම දුන්නා 🥺🫀♥️
2026-08-24 20:02:40
95
gaming_x_surya
Rᴮ|ㅤSᴜʀʏᴀ ヤ🫂💓 :
105 කියන්නෙ කොල්ලොන්ගෙ වෙනම වයිබ් එකක් බන් 🫂🥺
2026-08-24 18:46:04
12
shuaibshamlan
shuaibshamlan :
ඔය කව්රුත් අහගනිල්ලා කොල්ලෙක්ට අවරුදු 30+ උනාම විතරයි හොඳම යාලුවෝ ඉන්නේ (එකක් දෙකක් හෝ නැති වෙයි)
2026-08-26 01:45:26
19
roshii__0301
Roshii_Perera :
Samahara kello kagenhari nayata aran pawa denawa 🙂
2026-08-25 13:18:41
21
thisarikavindhya
𝗞𝗮𝗩𝗲𝗘__💋 :
කෙල්ල ලඟ තව සල්ලි තිබිලා එයා දාහක් දුන්නා වෙන්න පුලුවන් ඒත් යාලුවා ගාව තිබ්බෙම රුපියල් අටසිය අනූ පහක් විතරක්ම වෙන්න පුලුවන්🙂💔
2026-08-27 12:12:14
5
shenuu1592
Mr shehan 😾🫶 :
යාලුවා තමා චරිතේ 💪
2026-08-25 10:55:16
16
_chathubaba_4
C💀💗" :
යාලුවා දුන්නෙ උගෙ අතේ තිබ්බ සේරම හූරල වෙන්න පුලුවන් 🫶🫀💗
2026-08-26 15:32:43
5
ravi_imalka0
R A V I̷ :
රුපියල් 10 ද තියෙන්නෙ එකත් දිලා.🥺
2026-08-25 07:06:42
6
jeron8240
✒️𝒥𝑒𝓇𝑜𝓃_@a⚓ :
කෙල්ල ළග ඔයිට වැඩිය තිබිලා ඇති. යාලුවා තමං ගාව තිබුන අන්තිම සොච්චම් මුදලත් හොයලා දුන්නා වෙන්න බෑ ද 😳😳
2026-08-26 01:33:55
9
s_h_e_n_zzz
Just_Shen :
සමහර විට ඌ ඒ 1000 හදට යන්න ඉන්න ඇත්තෙ බන් ඌ එක 105 ට සීමා කරා 🥹🤍
2026-08-25 06:10:14
6
fara246fara
😵‍💫 :
kella Dunne eyt thawa thiyena nisa, yaluwa Dunne ut puluwn uprima, eyt denna bh kiynna thibunh, eth ey puluwn gana dunnh
2026-08-24 18:06:32
18
hesharakenoli
💗 PRETTY 🦋 DOLL 💗 :
yaluvath e vagemai eth man mage kollata pakej danna phone ekata 🥺 gedara thiyena kasi hamadema ekathu karala dala denava
2026-08-26 10:37:28
2
To see more videos from user @s_a_t_h_s_a_r_a95, please go to the Tikwm homepage.

Other Videos


About