@theleader.lk: මම විශේෂයෙන්ම මේ දරුවන්ගෙන් ඉල්ලන්නේ, කරුණාකරලා දෙන දෙන හැම සහතිකයකටම කොන්ද නවාගෙන වඳින සංස්කෘතිය අපි නවත්තන්න ඕනේ. අපි කොන්ද තියගෙන ඉන්න පුළුවන් දරුවන්, වැඩිහිටියන් ඉන්න රටක් නිර්මාණය කරන්න ඕනේ. වඳින එක හොඳයි. නමුත් වඳින්න ඕනේ කාටද කියලා අපි දැනගන්න ඕනේ. තමන්ගේ දෙමාපියන්ට වඳින්නම ඕනේ. ඒ වගේම ආගමික නායකයන්ටත් වඳින්න ඕනේ. නමුත් දේශපාලකයන්ට වඳින්න ඕනේ නැහැ. අපි මෙතනින් ගෙදර ගිහිල්ලා කුඩු බිස්නස් කරනවාද කියලා, අරක්කු පටවනවාද කියලා, තමුන්නාන්සේලා දන්නේ නැහැ. කොන්ද කෙළින් තියාගෙන මේ රට ලෝකයත් එක්ක ඉදිරියට ගෙනයන්න පුළුවන් තරුණ පරපුරක් තමයි අපි හදන්න ඕනේ. මංගල සමරවීර

The Leader
The Leader
Open In TikTok:
Region: LK
Monday 24 August 2026 16:24:31 GMT
17929
2089
20
90

Music

Download

Comments

akzam.d.a
Akzam D.A :
ඇඩෙනවා......... නායකයා, ආයෙත් මේ වගේ අය බිහිවෙයි ද?
2026-08-27 06:54:10
1
yushidu.sathsara
Yushidu Sathsara :
මෙක කිවම මම දැක්ක සමහර ගොබ්බ වැඩිහිටියො සහ සංස්කෘතිකයො පුදුම විදියට බැන්නෙ මංගල සර්ට ❤️ආසම දෙශපාලකයෙක් මාරම අදහස් ටිකක් සහ ගැලපෙන දැක්මක් තිබ්බෙ එකාලෙ බැනපු උන් දැන් මල් තියනවා.... 👍 ජිවත් වෙල ඉන්න කාලෙ දෙන්න බැරි උනු ඔටුනු කන්නද ?
2026-08-27 13:48:35
0
jilared1
JILA DUO :
මංගලගෙ දේශපාලනය දන්නෙනම් නෑ හැබැයි දැකපු හිතහොද චරිතයක්...❤️❤️💥
2026-08-25 06:18:04
32
yohan_waidyashekara_
Yohan Waidyashekara 🇦🇺🇱🇰☸️ :
මංගල💚🗿 ආසම දේශපාලඥයෙක්
2026-08-25 12:49:51
36
dami_knight
dami_knight :
මාතර හදපු මංගල 💪
2026-08-26 07:58:43
1
msmhd1211
✌🏽 :
He was way ahead of his time
2026-08-25 07:01:02
7
travelwiththilak
Thilak Wanasinghe :
So sad we lost him
2026-08-25 09:40:55
7
kavindu.dilshan56
kavindu dilshan :
Supiri caritayak
2026-08-25 16:09:54
6
pmr388
PMR :
🥰
2026-08-25 13:23:33
1
cuteboy_official2
cuteboy_official🇱🇰 :
ලංකාවෙ ලිබරල් දේශපාලනයේ එක කණුවක් මංගල 💚. වාමාංශික වහල් සමාජය වෙනස් කරන්න වෙල වෙර දරපු මිනිසෙක් 💓 . තමන් පෙනී සිටින මතය වෙනුවෙන් ඍජුව හිට ගත් අයෙක් . නිවන් සුව ලැබේවා එතුමාට 🙏
2026-08-26 17:49:23
2
colorsfabric
colors Sri Lanka :
mama merumata kemati Una hetuwa meka tamai
2026-08-25 03:42:51
1
dil_ranga
DiL 😇 :
❤️❤️❤️
2026-08-25 03:18:16
2
kasun_niro
✯𝐊𝐚_𝐒𝐮𝐧🍀🫠🇱🇰🌻✨🇮🇱 :
🥰🥰🥰
2026-08-25 06:44:47
1
user5141869922081
user5141869922081 :
❤️❤️❤️
2026-08-25 03:28:24
1
lakmald1111
Lakmal D :
❤️
2026-08-25 05:04:32
1
tonystelloneferndz
wimukthi Stallone Fernando :
❤️
2026-08-25 06:40:26
1
user60342853165730
user60342853165730 :
❤️
2026-08-26 20:54:08
0
To see more videos from user @theleader.lk, please go to the Tikwm homepage.

Other Videos


About