Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@a809zz:
『نَجـم/سِـيـبـان』🎙️
Open In TikTok:
Region: YE
Monday 24 August 2026 16:28:24 GMT
20
8
0
1
Music
Download
No Watermark .mp4 (
0MB
)
No Watermark(HD) .mp4 (
0MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
There are no more comments for this video.
To see more videos from user @a809zz, please go to the Tikwm homepage.
Other Videos
ඔයා නැතුව බෑ කියලා මට කෑ ගහලා අඩන්න තිබ්බා. ඒත් මම කියලා ඉවර උනේ, හරි හොදින් ඉන්න කියලා. එකක් හිනාවෙලා. මම දැන ගත්තා ඔයාගෙ ඇස් දෙකේ මන් වෙනුවෙන් තිබ්බ ආලෝකෙ අඩු වෙද්දි අනිත් හැමෝම ඔයාගෙ ලිස්ට් එකේ පින් වෙද්දි මම විතරක් Block උනේ ඇයි කියලා... මම ඇහුවේ නෑ "ඇයි?" කියලා. මොකද උත්තරේ ම දැනන් හිටියා. ඔයාට මම දැන් ඕන නෑ" කියලා. රණ්ඩු කරන්න තිබ්බා ඇයි වෙනස් උනේ කියලා ඒත්... මට තේරුනා රන්ඩු කරලා තියාගන්න තරම් බැදීමක් තව මට ඉතුරු වෙලා නෑ කියලා... මගෙ පපුව ඇතුලේ ලොකු කැළඹිල්ලක් තිබ්බා. හැබැයි මූහුනෙන් කාටවත් පෙන්වන්නේ නැතුව නිස්කලංකවව හිටියා. මොකද මම තේරුම් ගන්නා බැඳීම් කියන්නේ එක පැත්තකින් අදින ගැට නෙවෙයි. ඔයා අතෑරලා, මම තද කරලා තියාගන්නකන්, ඒක බැඳීමක් නෙවෙයි. ඇත්තටම ඒක වදයක්... ඒ නිසා මම කරපු ලොකුම ආදරේ. අත්හැරීම.... රණ්ඩුවක් නැතුව.චෝදනාවක් නැතුව. හිනාවකින්.ඇත්හැරිම කාලයක් තිස්සේ හැංගිලා ඉදලා මං වැරැද්දක් කරා කියලා මගේ කටින්ම ඔප්පු කරගන්න ඔයා ගොඩක් උත්සහ කරා. මැරෙන්න මොහොතක් තියා ඇහූවත් දෙන්න තියෙන්නේ එක උත්තරයයි. මං අතින් වැරැද්දක් උනේ නැහැ කියන ඒක විතරයි... දෙන්නම කාටවත් වරදක් කරේ නෑ. හැබැයි මම මගෙ ගෞරවෙ නැති කරගත්තේ නෑ. රැකගන්න බැරි බැඳීමක්, හිනාවෙලා අතාරින එකම ලොකුම ජයග්‍රහණය. රණ්ඩු කරලා දිනන ආදරේට වඩා, නිහඬව පැරදෙන ගෞරවය වටිනවා. ඔයා යන්න ඕන නම් යන්න. මම ආයේ අඬන්නේ නෑ. ලගින් නොහිටපු කාලේත් මගෙන් වෙන්න ඕන වගකිම් මං අකුරටම ඉෂ්ට කරා. මිනිස්සු යන්න ඕන උනහම හේතු හදාගන්න ඒක සාමාන්‍ය සිරිතක්. සියලු කැපකිරීම් වල අවසානයේ මාව වැරදි කාරයෙක් කරාට කමක් නෑ. කාලය විසින් සියළු සත්‍ය දවසක අනිවාර්යයෙන්ම මේ ඉර හද යට එලිවෙයි. එදාට පසුතැවීමක් ඔයාට ඉතුරු වෙන එකක් නැති වෙයි. හැබැයි ඔයා ගත්ත තින්දු තිරණ නිසා සදාකාලික පසුතැවීමක් මට ඉතුරු වෙයි. යන්න ඕන නම් යන්න මට දුකක් නෑ මොකද මං ආදරේ කලා. අන්තිමට හිනාවෙලාත්. මට ඒ ඇති!!🤍 Leon 🤍 #_leon🤍 #foryou #foryoupage #fyp #sinhalaquotes @Hiruuzz💋
Quem será que ganha 🇧🇷x🇯🇵???#fyp #foryou #foryoupage #football #copadomundo @Fifa World Cup 2026
pls tell me i’m mogging #crazy #outfitinspo #realatable #funny #fypシ
5 подарков которые телега убрала навсегда #телеграм #тгподарки #топ #рекомендации
You have to see how this ends!🙆♂️😂😂
Mieux vaut être seul que mal accompagné #pourtoi #akbou #paris #akbou_bejaia_sidiaich #algeria
About
Robot
API
Legal
Privacy Policy