@tenzo10_0: හොයන්නවත් නැ 👍 #ladybug #ben10 #memes #දැන්නම්ඇතිමේක

10Zo | 🇱🇰
10Zo | 🇱🇰
Open In TikTok:
Region: LK
Monday 24 August 2026 17:50:01 GMT
25228
3925
227
59

Music

Download

Comments

gtr353436
#carlovers :
නගරයක් ආරක්ශා කරනවා ❎ විශ්වය ආරක්ශා කරනවා ✅
2026-08-25 09:11:42
9
__nipuna_
@nipuna :
Omnitrix එක කියන්නේ Ben 10 ලෝකයේ තියෙන අතිශය දියුණු, Level 20 Technology එකක් වෙන අතරේ එක ඇතුළේ පිටසක්වල DNA මිලියනයකට වඩා ගබඩා වෙලා තිබුණත් බෙන් කතාව පුරාවටම ඇත්තටම පාවිච්චි කරලා තියෙන්නේ Aliens ලා 70 දෙනෙක් විතරයි. මේ Omnitrix එක Miraculous වල තියෙන පැරණි මැජික් බලයන්ට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්න එකක් නිසා බෙන්ව කිසිම සටනකදී පරද්දන්නවත් මරන්නවත් බැහැ. මොකද බෙන්ට මාරාන්තික අනතුරක් ආපු ගමන් එයාගේ ජීවිතේ බේරගන්න Omnitrix එකේ තියෙන Fail-Safe සිස්ටම් එකෙන් ක්ෂණයකින් එයාව ඒ ප්‍රහාරයට මුහුණ දෙන්න පුළුවන් බලවත්ම Alien බවට මාරු කරනවා විතරක් නෙවෙයි, විශ්වයක් වුණත් විනාශ කරන්න හෝ මවන්න පුළුවන් Alien X වගේ අතිවිශාල බලයක් බෙන් ළඟ තියෙනවා. ඒ වගේම Omnitrix එකේ තියෙන උපරිම Mode එක වෙන Master Control එක active වුණාම, කිසිම Time-out එකක් නැතුව, ඔරලෝසුව අල්ලන්නෙවත් නැතුව හිතපු ගමන් ඕනෑම Alien කෙනෙක්ට ක්ෂණයකින් මාරු වෙන්න පුළුවන් වෙන නිසා, සටනකට ආවොත් Miraculous කට්ටියට Ben 10 ව පරද්දන්න කිසිම ඉඩක් නැහැ.
2026-08-25 03:24:18
37
b_l_o_o_d1
oo_-𝘽𝙇𝙊𝙊𝘿-_oo :
2026-08-25 05:31:07
45
chalithasadew1
🦊{-BrokenServo-}🐻 :
කුරුමිනියෝ ඉවරයි,!.කුරුමිනියෝ ඉවරයි. දන්නවනේ කොමාන්ඩෝලා බැස්සොත්💀
2026-08-25 07:23:12
41
udesh_1x
udesh17 :
සතුරට බයෙ හැන්ගුනෙ නැ ලොකෙම දන්නගෙන සටන් කරා😂
2026-08-25 08:16:50
4
gagana752
GEMING R_4_S :
paris වල සමනල යො එලවන විරයො 😹😅
2026-08-25 03:34:36
68
dark444.04
𝔻𝔸ℝ𝕂 ⁴⁴⁴ 𝗘𝗗𝗜𝗧𝗭𝗭 :
ridennama dila 😂😂
2026-08-25 00:39:26
149
itz.lasyyy
!🎀لاسيـز :
Kurumiyo nathi commets box 😹😹
2026-08-24 20:29:59
7
didu6411
DIDU😉 :
Ben10 Fans ON Fire
2026-08-24 19:16:48
10
kaweesha7884
Kaweesha 👤 :
dis නම් dis 😂
2026-08-25 08:53:41
1
nowtyyyyy
Nowty 🖤״ :
Kuruminiyo ivaray kuruminiyo ivaray 😼
2026-08-24 23:49:31
30
cataclysm_fx
🧀 Plagg & Cat Noir 🐾 :
ane aththda
2026-08-25 10:32:51
1
anuhas3423
💞💘Anuhas💞💘$$ :
men kiyala miraculous ekaka fight karai .balan idapan ben 10 dinaida kiyala
2026-08-25 03:25:42
5
hrxdeath
Hrxdeath :
Mge eka😅
2026-08-25 02:16:17
1
janidumethnula225
Janidu Methnula 🖤 :
niyamayi meka 😎
2026-08-25 02:19:55
1
To see more videos from user @tenzo10_0, please go to the Tikwm homepage.

Other Videos


About