@subosays: ජීවත් වෙන්න එච්චරයි ඕනි.... What a heart touching ending to a lovely program on Rangana Desilva youtube channel. Stay Blessed you two..Mihira Sirithilaka and his wife Geethika#srilankan_tik_tok🇱🇰 #viral #lifepartner #emotional #Love

Subo🇨🇦
Subo🇨🇦
Open In TikTok:
Region: CA
Monday 24 August 2026 22:06:31 GMT
200019
15047
851
3457

Music

Download

Comments

saduusamanali
මලී ❤️ :
මාත් බයම දේ ඒක..මං දෙවියන්ගෙන් හැමතිස්සෙම ඉල්ලනවා එයා පරිස්සම් කරන්න කියලා...මොකට මට ඉන්නෙ එච්චරයි...එයා නැතුව ඉන්න මං දන්නෙ නෑ...
2026-08-25 10:34:20
1
udarachathuranga8
🇱🇰⚡නෝටි උදාරයා🇱🇰⚡ :
ඒකනම් වැදුනා 🥺🥺🥺
2026-08-25 09:35:15
1
chutkki80
ღ❀C༙྇h༙྇u༙྇t༙྇i༙྇k༙྇k༙྇i༙྇❀ღ :
මගේ අම්මත් මේ ටිකම අප්පච්චිට කියන්න ඇති ඒකනී එයා ගිහින් අප්පච්චිව ගත්තේ 🥺🥺
2026-08-25 10:07:04
5
pk.rajapaksha
Pk Rajapaksha :
ආදරනිය චරිත සත්තයි හරිම ආදරෙ හිතුනා බුදු සරණයි ඔයාල දෙන්නටම
2026-08-25 10:12:27
1
lepan.har
Lepan Har :
එ්කනමි වැදුනා නහර අැදෙන්න.අලියෙකු ට වඩා බර රන් තිබුනත් වැඩක් නැහැ මෙහෙම ගැහැනියක් ලබන්න පින ඔිනේ🥰 සතුටින් ඉන්න🥰
2026-08-25 00:28:06
218
ajith.pathirage
Ajith :
කොහොමද අවංකව ආදරය කරන පිරිමියෙක් ගෙයි ගැහැනියක ගෙයි වෙනස...අවංක ගැහැනියකගේ ආදරේ ලග පොඩිඑකෙක් වගේ අඩල එ කඳුළ දරා ගත්ත හැටි.අවංක පිරිමියෙක්ගේ හිතේ ආදරය කොහොම වෙන්න ඇතිද ඒ ආදරය කිසිම දේකට සමාන කරන්න එපා ඒ වගෙම පරික්ශා කරන්න යන්නත් එපා...ගැහැනිය වුනත් එහෙමයි නේද කියල හිතෙන්නේ අදහස් මහ මෙරක් වචන කීපයකින් කියල නිහඬ උණ හැටි අවංක ගැහැනියක් ගේ ආදරෙත් මහ පොළොව වගේ දරාගෙන ඉන්නව නෙද කියල හිතෙනව ඉතින් ...🙏🙏🙏🙏
2026-08-25 10:44:49
12
trilanlakmal
Trilan Lakmal :
මගේ වයිෆ්ගෙත් එකම ප්‍රාර්තනාව ඕක❤️
2026-08-25 08:51:12
21
roshandandeniya745
බිඳුන හිත :
ඒඉල්ලීම ගැහැනියක් කරන්නෙ එයා තමනගෙ කෙනාට පනටත වඩා ආදරේ නම් විතරයි හැමෝටම එහෙම ඉල්ලන්න බැහැ තමන්ගෙ ස්වාමියගෙන්
2026-08-25 09:13:22
22
dahanayakadahanay6
dahanayaka dahanayaka :
මේ වගේ ආදරයක් ලබන්න කොච්චර පිං කරන්න ඕනද 🥺🥺
2026-08-25 00:31:06
91
niroshanibandara6
නිරො :
පපුව පැලෙන්නම වැදුනා නේද එ වචනෙ හ්ම්ම් ආදරෙ කියන්නෙ දැනෙන දෙයක් මා ගිය පසු නුබ එන්න නුබ නැතිව ඉන්න බැරිවෙයි නුබ නෑ කියලා දැනුනොත් ඊට වඩා පිස්සු හැදෙයි 🥺💔😥🙏
2026-08-25 06:51:20
20
nidu_crafts
Anuruddika Priyangani :
ඇත්ත ....කෙල්ලෙක් කසාඳ බැන්ඳට පස්සේ මුලු ලෝකෙම වෙන්නේ තමන්ගෙ husband .... කොහොම කිව්වත් මට තනියම ඉන්න පුළුවන් කියලා ලඟ නැති එක තප්පරයක් කල්පයක් වගේ. .කවුරු ලඟ හිටියත් ඒ තනිකම දැනෙනවා....🥺🥺🥺
2026-08-25 09:00:46
7
ajith.nishantha915
🙏.අජිත් නිශාන්ත කුමාර 💥🇱🇰 :
මේ ලෝකේ ලස්සන වෙන්නේ ආදර නිය ම්නිස්සු නිසා 👌❤️
2026-08-25 00:56:28
27
heshani.de.silva7
Heshani De silva :
අනේ මටත් ඇඩුනා🥺
2026-08-25 10:05:57
1
lakmalee_kumarasinghe
Lakmaleekumarasinghe :
මමත් හැමවෙලේම කියන දේ. මගේ හැම දේම එයා. මේ ඉන්නේ මගේ හුස්ම. ❤️
2026-08-25 11:06:06
8
manorirathnayak
𝑴𝒂N𝒐𝒓𝒊 𝑹𝒂𝒕𝒉𝒏𝒂𝒚𝒂ke :
මේ විදියට හිතපු මේ විදියට කියපු කොච්චර ගැහැණු අය අද වෙද්දි තමන්ගේ දරුවොත් හදාගෙන දරුවෝ වෙනුවෙන් තනියම හැමදේම දරාගෙන හැම දුකම විදගෙන ජීවත් වෙනවා ඇතිද....🥺😔♥️
2026-08-25 09:05:17
8
era.era9050
Sampath 🇦🇪🇦🇪 :
අපි ආදරේගැන මොනවද දන්නේ කියලා හිතෙනවා මෙගෙම දකින්න.🌺
2026-08-25 00:38:44
31
sandaruwanvithanage0
Sandaruwan Vithanage :
ඔච්චර බැදෙන්න එපා කව්රුවත්
2026-08-25 09:03:00
16
nadeesanju95
🇱🇰🇰🇼 dream girl 🇰🇼🇱🇰 :
මට නොලැබුනත් සමහර තැන්වලදි මං හරි ලස්සනට ඇත්තම ආදරේ දැක්කා🥺🥺🥺🥺 කිසිම ඉරිසියාවක් නෑ හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙ කාගෙවත් ඇස්වහක් වදින්න එපා එහෙම ආදර කතා වලට🙏🙏🙏🙏🙏🙏
2026-08-25 06:03:05
14
1992kushi1
Kushi. :
එහෙම ආදරයක් ඇති මුලු ජීවිත කාලෙටම...
2026-08-25 04:16:35
19
thushani.silva0
D N thushani da silva 💕🌺 :
හ්ම්ම් ඇඩුනා. පින් වන්ත ආදරයක් ❤️
2026-08-25 03:33:49
7
user86863558652767
@🇰🇼❤️⃝🦋♡කවීෂා❤️⃝🦋🇱🇰 :
ජිවිතේ අඩුවෙන්ම ලැබුන දෙයක් 😔
2026-08-25 06:28:10
14
sehas158
Sehas🦋🤍 :
එහෙම හැගීමක් තිබා.ඒත් අවසානෙ එයා පෙන්නලා දුන්නා එයාට මම ඇර මේ ලෝකෙ විවිදාකාර කාන්තාවො ඉන්නවා කියලා.එකක් ඉවර වෙන්න එකක්.ඒත් දැන් ඔක්කොම හිතෙන් ඈත් කරල වයිර නොකර ඉන්නවා.ඒ මේ ආත්මෙන්ම පව් නය ගණුදෙනු ඉවර කරන්න ඕනි නිසා.සංසාරෙ ලබන කිසිම ආත්මෙක පව්ලෙවත් හුලගක් මට එපා නිසා🩵
2026-08-25 04:19:48
12
user2812687499932
Sanju :
අනේ හරිම ලස්සනයි. හිතන පතන හැමදේම ඔයාලගේ හරියන්න ඕනේ. ❤️❤️❤️
2026-08-25 03:44:16
12
ranaa9185
Chaminda thushara 🎤🎶🎵 :
daladaa samidun rakawaranai
2026-08-25 10:45:30
1
malika.hihi
මුතු මාලිකා 🌺 :
තෙරැවන් සරනයි 🙏🙏😥😥
2026-08-25 10:40:19
1
To see more videos from user @subosays, please go to the Tikwm homepage.

Other Videos


About