@herlyricroom: #foryoupage #lyrics #applemusic #fyp

HerLyricRoom
HerLyricRoom
Open In TikTok:
Region: US
Tuesday 25 August 2026 02:00:47 GMT
13396
1436
6
44

Music

Download

Comments

re_xx0iii
𝑅𝑜𝑣𝑙𝑖𝑛𝑎🪽 :
2026-10-05 22:01:54
5
apkci0
xmas🌑 :
2026-10-15 17:48:17
0
apkci0
xmas🌑 :
2026-10-15 17:48:09
0
apkci0
xmas🌑 :
2026-10-15 17:48:13
0
thecrownedviper
𖣂ℂ𝕣𝕠𝕨𝕟𝕖𝕕𝕍𝕖𝕟𝕠𝕞𖣂 :
2026-10-06 10:34:19
1
miraculous7642
mirantetation :
2026-10-10 19:22:40
1
To see more videos from user @herlyricroom, please go to the Tikwm homepage.

Other Videos

ලංකාවේ තවත් එක් දැවැන්තයෙකුගේ නික්මයාම... 🐘  🥀💔 අලි මැරෙන එක අද ඊයේ පටන් ගත්ත දෙයක් නෙමෙයි; අපි දන්න කාලේ ඉඳන් මේ රටේ අඛණ්ඩව සිදුවෙන දෙයක්. හැබැයි අලියෙක් මැරුණාම සතියක් දෙකක් ඒ ගැන කතා කරලා, ඊට පස්සේ හැමෝටම ඒක අමතක වෙලා යනවා. ආයෙත් මේ ගැන කතා කරන්න පටන් ගන්නේ තවත් අභාග්‍යසම්පන්න විදිහට තවත් අලියෙක් මැරුණට පස්සේ විතරයි. කවුරු හරි වැරදිකරු කරලා, එකිනෙකාට ඇඟිලි දික් කර කර දොස් කිය කියා ඉඳලා මේ ප්‍රශ්න කවදාවත් විසඳන්න බැහැ. අලි කියන්නේ අපේ රටේ තියෙන වටිනාම, කිසිම දෙයකින් මිල කරන්න බැරි ජාතික සම්පතක්. විශේෂයෙන්ම ලංකාවේ උසම සහ අතිමහත් වටිනාකමක් ඇති හස්තිරාජයෙක් වගේ දැවැන්තයෙක් මේ විදිහට අහිමි වී යනවා කියන්නේ මුළු රටටම දරාගන්න බැරි ලොකු පාඩුවක්. ඉතින් දැන්වත් වෙන්න ඕනේ අනාගතයේදී මෙහෙම දේවල් අත්වැරදීමකින් හෝ සිදුවෙන එක නවත්තන්න හරියට, ස්ථිරසාර ක්‍රියාමාර්ග ගන්න එකයි. සතියක දෙකක සමාජ මාධ්‍ය කතා වලින් සහ සංවේදී සටහන් වලින් එහාට ගිහින්, අපේ රටේ අලි ඇතුන් ඇතුළු වනජීවී සම්පත් ආරක්ෂා කරගන්න සැබෑ වෙනසක් අපි අදම ඇති කරන්න ඕනේ! මම මේවා කතා කරන්න තරම් මහා ලොකු ඩයල් එකක්වත් නෙමෙයි. මට මේකට වෙන විශේෂ අයිතියකුත් නැහැ. හැබැයි අලින්ට ආදරය කරන සාමාන්‍ය මිනිහෙක් විදිහට, මට හිතුණු දේ මම කිව්වා.  . . . . . . . . . . #SriLanka #ElephantConservation #WildlifeSriLanka #SriLankanElephants #NatureLovers

About