@ruinee.gamage: #onthisday

👁️👁️ Ruinee  Gamage  👁️👁️
👁️👁️ Ruinee Gamage 👁️👁️
Open In TikTok:
Region: SA
Tuesday 25 August 2026 02:56:54 GMT
63722
5182
554
422

Music

Download

Comments

dammika.jayawarda8
D. Jayawardana :
දැන් මෙ ආන්ඩුවෙන් වෙලා තියෙන හොරකන් කවුද කරලා තියෙන්නෙ මෙයා උපාසකයෙක්නෙ
2026-08-27 13:48:42
0
akeli719
AKELI NUGERA :
අපේ ජනාධිපතිතුමා තව වසර ගණනාවක් අපේ රටේ නායකයා වේවා.. දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට .. අපි ගොඩක් ආදරෙයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-08-27 01:37:13
3
user2238684837085
user2238684837085 :
A . K .D ආදරෙයි බොක්කෙන්ම.
2026-08-27 02:56:13
1
dayanadasanayaka
ඩයනා 🎤🎶🌹🕊️දසනායක🎤🎶 🌹🕊️ :
මෙ වගේ රජෙක් අපේ රටට වාසනාවක් 👍🔥👍 බුදු සරනයි ඔබ තුමාට 🙏
2026-08-25 04:48:12
115
um.sumithra
UM Sumithra :
ඔන්න හදනවිදිහ ❤️
2026-08-25 06:30:53
55
ayham_515
මදුමාලි :
ජයවෙිවා ජයවෙිවා ඔබතුමාට බුදු සරනයි
2026-08-26 16:03:15
4
nayanasenavirath3
Nermine N :
සම්පූර්ණ ඇත්ත appa කථාව
2026-08-25 06:02:49
57
sudath_ranjan
sudath ranjan :
රෙක්ස්පෙට් නෙවෙයිද ඒ කතාව ,,,,,,ආදරෙයි ජනාධිපතිතුමනී, ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
2026-08-25 04:53:00
62
shanthiewathsala6
shanthie :
ඔබතුමාට කෝටියක් පිං🙏🙏🙏❤️
2026-08-27 01:55:54
1
tharu__official05
Tha_RU_n :
ඇයි ඉතින් මේ මනුස්සයව පන්නන්න හදන්නෙ
2026-08-26 06:39:36
15
rsh.abesekara
Rsh Abesekara :
ජයවේවා ...akd
2026-08-27 14:20:00
1
damayanthi.rajaka4
damayanthi rajakaruna :
ඔබ තුමාට ශක්තිය ධෛර්යය ලැබෙිවා.
2026-08-25 07:10:55
41
malthunga.idamged
Malthunga Idamgedara :
සැබෑ රජෙක් බිහි කරන්න චන්දෙ දුන්නු ආදරනීය ජනතාවට ස්තූතියි....
2026-08-26 04:27:11
19
sudantha76
nimal sudantha :
මෙ තමා රට නයකයෙක් මෙ තමා රටෙ රජ්ජුරුවො ඇග හිරි වැටෙනවා අපිට ජිවත් වෙන්න දැන් තමා අසාවක් තියෙන්නෙ ඔයට සැම දෙවියන්ගෙ අසිර්වදය හැමදම තියෙයි
2026-08-25 11:52:13
14
ahinsa2428
💝💝 Ahinsa 💝💝 🇱🇧 :
අපේ ඒකා අපේ සහොදරයා අපේ ජනාධිපතිතුමා අපේ මවුබිමේ ගැලවුම් කරැ A K D 💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞
2026-08-25 15:13:18
14
swarnaranjani
swarna ranjani :
👍👍👍👍❤️❤️❤️❤️🙏🙏🙏ඔබ බුදු සරනයි ජනාධිපතිතුමානි
2026-08-25 15:49:03
11
user522144339732
rahema :
ඔබට ජය ජනපතිතුමනී ❤️❤️❤️
2026-08-25 11:17:31
11
nissanka.sanjeewa2
Nissanka Sanjeewa :
අපේ ගැම්මක් මේ 🤜🤛
2026-08-25 17:20:50
5
user873254296958
anura&wasanthi :
නියමයි ජනාධිපති තුම නි ඔබට ජය❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
2026-08-25 05:52:04
11
d.g.b.m.s.manel
Sl Mobile55199473 :
මෙි.තමයි.අපේනායකය.අපේරටෙි.නායකය.ආදරෙයි❤️❤️❤️❤️.අනුර.ජනාදිපතිතුමනි.
2026-08-25 18:01:55
5
nadekasuranji
nadika surangi :
ඔබතුමා ට බුදු සරණයි ජය ජය👍👍👍👍👍👍👍❤️❤️❤️❤️
2026-08-25 05:36:52
9
randika748wwwtiktokcom
රන්ඩිකා :
අපේ ජනපති තුමාගේ අඩහස් හරිම පිරිසිඩුයි ඔබ තුමාට ජය වේවා බුදු සරනය් ඩෙවි පිහිටයි 🙏🙏🙏🙏
2026-08-25 07:09:55
13
raman.raman.priya
Raman Raman priyantha :
🙏🙏🙏🙏👍❤️😁 ඔන්න ජනාධිපතිල රටක් හදන්න දැක්මක් ඇති නායකයො කලින් හිටියේ තඩි හොරුන්ට තරු පේනව නේ ද ඔහොම යමු ජයම වේවා
2026-08-25 07:19:01
8
nishankumara705
⭕⃟⃰⃰⃰🎸𝕀𝕟𝕕𝕦𝕟𝕚𝕝🎤⭕⃟⃰⃰⃰🎸 :
❤️❤️❤️❤️❤️💐මේවා ඔලුගෙඩිවලට නොතේරෙන එකනෙ ප්‍රශ්නය ..කැපුවත් අපි අරයට මෙයාට ස්ංකල්පයෙ නෙ මුල් බැහැල තියෙන්නෙ අපේ ජනතතාවගෙ..හොර නඩේ පිල් බෙදිලා පාර්ලිමේන්තුව තුල කඹ ඇදිල්ල නතර වෙලා එකාමෙන් රටට වැඩ කරන දවසක රට ගොඩ යයි🙏💐
2026-08-25 17:05:41
8
To see more videos from user @ruinee.gamage, please go to the Tikwm homepage.

Other Videos


About