@nilu12368: අපි .. අපේ ජිවිත වල මුණ ගැහෙන මිනිස්සුන්ට අපේ ජීවිත ඇතුලේ එක එක විදියට ඉඩ වෙන් කරනවා... කෙනෙක් හොඳම යාලුවෙක්... තව කෙනෙක් ලගම හිතවතෙක්.. හරියට සහෝදරයෙක් වගේ... අම්මා තාත්තා වගේ... ලේ නෑයෙක් වගේ... ඔය වගේ.. එක එක විදියට ... එයාලව අපිට දැනෙන තරමින්... ඒ අතරේ අපි හිතනවා... අපි බලාපොරොත්තු වෙනවා... එයාලටත් අපිව ඒ විදියටම දැනෙනවා ඇති කියලා.... අපිට එයාලගෙ හිත් වල ලොකු ඉඩක් ඇති කියලා.... ඒත් ඒක එහෙම නෙමේ... මිනිස්සුන්ට දැනෙන විදිය වෙනස්... අපි අපේ හිත් වල ලොකු ඉඩක් වෙන් කරපු මිනිස්සුන්ගෙ හිත් වල අපිට ඉඩක් නැතිම වෙන්න පුලුවන්... එහෙම තමයි... මිනිස්සුන්ගෙ හිත් එක එක විදියයි... ඉතිං මිනිස්සු එයාලගෙ ජිවිත වල අපිට දුන්නෙ එයාලට ඕනෙ තැන මිසක්... අපි හිතං හිටපු තැන නෙමේ... කවදාවත් එහෙම වෙයි කියලා හිතනත් එපා.... එහෙම නොවුනා කියලා දුක් වෙන්නත් එපා.... ~පිංචි~ #lifequotes #lifelessons #foryoupageシ #viralpost #පිංචි Copied

Nilu@123
Nilu@123
Open In TikTok:
Region: LK
Tuesday 25 August 2026 03:13:35 GMT
1138
67
9
18

Music

Download

Comments

kushani1018
𝑩𝒂𝒔𝒔𝒊🦉 :
hema deema thereddi dara ganna beri dukak ethuru une ....🫂😔🦉 💝💝💝👌💐
2026-08-25 04:03:39
0
shyama417
shyama :
💕❤️💕❤️💕❤️💕❤️💕❤️
2026-08-25 05:34:27
0
hiroshisanmeth
hiroshisanmeth :
❤️❤️❤️❤️
2026-08-25 10:04:30
0
chathuranijayathi6
Diyaa creation :
💜️💜️💜️
2026-08-25 09:37:38
0
dilru0710
Dilru❤️❤️ :
🥰🥰🥰🥰
2026-08-25 05:39:58
0
nisakya010
☸️N.N ☸️ :
🌹🌹
2026-08-25 05:21:01
0
sarooja.kokila
kokila :
🥺🥺
2026-08-25 05:18:28
0
shamali.wikramara
Shamali Wikramarathna :
🌹🌹🌹
2026-08-25 04:24:53
0
apurwa839
D A R :
💚💚💚
2026-08-25 13:11:44
0
To see more videos from user @nilu12368, please go to the Tikwm homepage.

Other Videos


About