@virajlansakarashow: සිංහ රාජා මාලිගාවේ යුව රජු සම්පූරණ වැඩසටහන - https://youtu.be/A0uQFbGPX9s?si=tID4n-kFcMXS5Qsu \ #daladamaligawa #DaladaPerahara #Raja #srilanka #viralpost #fypシ

Viraj Lansakara Show
Viraj Lansakara Show
Open In TikTok:
Region: LK
Tuesday 25 August 2026 12:30:00 GMT
117274
10946
150
188

Music

Download

Comments

hansini.prabodha
Hansini Prabodha :
සිංහ රාජා පොඩි කාලේ මගෙ අප්පච්චි එක්ක 🥹🤍🙏
2026-08-28 07:13:01
212
sanjeeee2
Sanjee 🖤💥🕊️ :
දං වැල් නැතුව ඕන ම වේලාවක විශ්වාසයෙන් ඕන ම තැනක යවන්න පුලුවන් එකම කෙනා 😍
2026-08-27 03:47:42
47
_alpha_ff_2
sʟᴳᴼ☯ᴀʟᴘʜᴀ :
අපේ පෙරහැරට ආව යුවරජු ❤️
2026-08-27 02:06:48
27
prabashwaraedirisooriya
prabashwaraedirisooriya :
දන්නවාද video, photo වලින් දකිනවට වඩා මෙයා හැබැහින් මාරම ලස්සන කෙනෙක් හරියට බෝලයක් වගේ
2026-08-26 10:45:38
23
pinidu.pinidu7
Pinidu Pinidu :
දලදා හාමුදුරුවෝ වෙනුවෙන් ම ඉපදුනු මැණිකක්
2026-08-25 18:19:42
35
userunicronbrand
United Clothing Sri Lanka :
ලෝකෙටම එකයි .එකත් ලංකාවේ
2026-08-26 08:30:58
5
iroshan2009
iroshan :
නිකවැරටිය පෙරහැර ආපු වෙලා වේ එයාව දැන්න හරි හොදයි කියන දේ අහනවා
2026-08-26 10:59:14
4
damthilina.vihara1
Sri Damthilina Maha Viharaya :
🫀🐘
2026-08-26 03:14:52
28
maneesha_88
Maneesha_Dilshan :
1994 ද 1990දිද මෙයව හම්බෙන්නෙ. ?? 🤔
2026-08-25 19:32:55
7
surangani.sadamal7
Surangani Sadamali :
ඒ පැද්දිල්ල තමයි මුලු ලොකයක්ම වසි කලේ🙏🙏🙏🙏
2026-08-25 15:14:21
8
purrfectatitude
Cat Paradise :
මෙයා තමයි මුලු පෙරහැරේම handsome ම කොල්ලා
2026-08-26 09:28:31
9
charithindrajith
charith indrajith :
අනේ පිං මචන් මේ වගේ වීඩියෝ දාපම් වරදින්නෙ නෑ ඔයාට
2026-08-27 18:00:50
4
s.u.d.d.a.1
Mithum ♥️🧸🇮🇹 :
අපේ යුවරජතුමා ❤️
2026-08-26 08:28:18
9
mr__himash___x
Himash💸 :
සිංහරාජා තමා ලස්සනම
2026-08-27 01:34:41
4
upuweer
upu :
මාලිගාවේ රජකම් යුව රජකම් ඇත් පන්තියේ නැහැ. මේව මේ සමාජ මාධ්‍යයෙන් හදාගත්ත කතා. මෙම ඇතුන් දෙදෙනාටම වඩා වයසින් වැටි ජනරාජා මිගාර ආදී ඇතුන් නොසලකා හැර මේ සමාජ මාධ්‍ය හරහා මුදල් උපයන ජනගත කරන විහිළු කතා හොඳටම ඇති.
2026-08-26 15:58:03
0
kalpani0000
MADU18 🐼💓🔒 :
ahann asa katha ✍️
2026-08-26 06:18:40
5
maduwanthiweerasi1
Maduwanthi_weerasinghe 🐥🦋🌀 :
man asama sinha raja athata ❤️🥺
2026-08-27 14:41:30
1
tiktok.comsad95
shashi disaanayaka :
මැණික 🤗
2026-08-25 17:15:03
2
user7602113636084
gamage :
යුව රජුනි ඔයාට ආදරේ නොහිතෙන්නේ කාටද, ඔයාට දලදා සමිදු පිහිටයි , නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ගායුශ ලැබේවා
2026-08-26 15:10:00
2
nisanthakarunara2
Nisha bro :
ආදරෙයි සිංහ කොල්ලෝ යුවරජ 🙏
2026-08-26 14:16:07
1
zoysa22
Naveen zoysa :
💞🔥
2026-08-28 04:12:42
1
gamage.n.g.c.n
Chamod Nethsara Gamage(CNG) :
1990 දී හම්බෙන්නේ මෙයා
2026-08-26 01:18:13
1
sachininiroshakum
𝗦𝗮𝗰𝗵𝗶🌏💗🥺 :
එයා හරිම කඩවසම් ඒවගේම පින්බරයි🙏❤️
2026-08-26 13:00:25
1
ravindulakmal800
ravindulakmal :
සිංහා කියන්නෙ ඊළග නැදුන්ගමුවේ රාජා 🤍රන්දෝලි 2 ක් එක කුඹලක් දම්වැල් නැතුව කරඬුව වඩම්මපු කලබල නැති උනන්දුවෙන් රාජකාරි ය කරන ආදරණීයම බෝසත් ඇතා සිංහා ♥️
2026-08-29 12:46:25
1
saumyasadeepani
saumya De Silva 💙💛❤️ :
❤️
2026-08-25 16:05:48
1
To see more videos from user @virajlansakarashow, please go to the Tikwm homepage.

Other Videos


About