@saduna.432: ඇස් දෙකේ කඳුලු පිරිලා බොඳ වෙච්ච වෙලාවක, අත වෙවුල වෙවුල type කරලා ඇහුවා අනේ මගේ රත්තරනේ, ඔයා ඇත්තටම මාව දලා යනවද........? ඒ පැත්තෙන් ටයිපින් කියලා වැටෙනකොට ඔයාගේ හෘදස්පන්දනය ඔයාටම ඇහෙන්න ගත්තා නේද..? කොච්චර කටින් කිව්වත් ඔයා ගියාට මට ප්‍රශ්නයක් නෑ ඕන තරම් මුහුදේ මාළු ඉන්නේ කියලා, °එයා මට නැතිවුණා කියලා දැනෙන ඒ මොහොත, ඇත්තටම ආදරේ කරපු මනුස්සයෙක්ට දරාගන්න ගොඩක් අමාරුයි.. 🙂🤍 #foryou #onemillionaudition #viral #fyppppppppppppppppppppppp @nethsarani
saduna.♡
Region: LK
Tuesday 25 August 2026 11:24:54 GMT
Music
Download
Comments
Dinuu Girl ᥫ᭡ :
2026-08-25 11:32:26
1
janaka namal :
adooo
2026-08-25 11:40:09
1
nethsarani :
😚❤️
2026-08-25 11:27:37
1
Sachini Nisansala :
❤️
2026-08-25 11:28:08
1
Tharindu Malinga :
❤️
2026-08-25 12:43:17
1
hansi 😉👻 :
🥰🥰🥰
2026-08-25 11:45:57
1
To see more videos from user @saduna.432, please go to the Tikwm
homepage.