@mr___english: ඒ දුක දන්නේ පන වගේ ආදරේ කරන අය විතරයි...😢😢💔🥺🫂🫂 #fyp #foryou #trending #viral #Love

Mr. English 🧑‍🎓🪄
Mr. English 🧑‍🎓🪄
Open In TikTok:
Region: LK
Tuesday 25 August 2026 12:20:07 GMT
143128
12479
293
1929

Music

Download

Comments

rangana688
♥️♥️rangana NP♥️♥️ :
එහෙම ආදරේ කරලත් අද මන් තනිවෙලා දුක් විදිනවා ඒක එයා තේරුම් ගත්තේ නෑ කවදාහරි තේරෙයි ඒ වෙනකොට පෙරහැර ගිහින් තියේවි එතකොට පරක්කු වැඩිවෙයි 😔😔😔😔😔😔
2026-08-26 01:58:49
2
thimali.theekshan
neth :
ඔයවගේ දේවල් කරන්න එපා බැරිවෙලා හරි අයගේ කලබලේට අනතුරක් වෙන්න පුළුවන් 🤔🥰🥰
2026-08-26 02:19:02
1
liliyan.noorvi
Liliyan Noorvi :
ඒම ආදරේ කරන මිනිස්සු ඉන්නවද බං...🙂💔
2026-08-25 19:38:32
1
susanthaanilkum19
Susantha anil Kumara :
මන් දැන් ඉන්නේ මේව බැලුවම හිනා යන වයසේ..ඒ තරම් පරිනතයි
2026-08-25 18:17:38
2
planted.tank4
☸Ɽ₳₦Ʉ₭₳戀₩ł₵₭Ɽ₳₥₳₴ł₦₲ⱧɆ࿐ :
කවම දාවත් ආදරේද කියලා පරික්ශා කරලා බලන්න එපා ඒක අනිත් කෙනාට දරාගන්න බැරි වේදනාවක් 😔
2026-08-25 15:08:37
5
v1631229
🖤🎀my life my femily ❤️ :
එම ආදරේ යක් ලබන්න පින් කරන්න ඕනේ 🥺❤️
2026-08-25 17:58:18
5
madusha.lakmali04
Crafts by madu💐 :
විහිලුවට ගන්න එපා ඒම මනුස්සයෙක් .. ඒ වටිනාමක දන්නේ නැති උන දවසට.
2026-08-25 15:28:40
32
.sehani2
Ahinsaki :
අනේ එහෙම ආදරයක් මටත් ඕන😭
2026-08-25 14:14:32
44
girll836
kenu 11.02.2007 :
ජීවිතේ කවදාවත් නොලැබෙන ආදරයේ හැගීම ... ඒ හැගීම ලැබෙන හැම කෙනෙක්ටම හැමදාම එකටම ඉන්න ලැබෙන්න ඕනි ඒ පැතුම් ඉටුවෙමින්ම 🥺🥺❤️❤️ව්ව් ආදරේ මහමෙරක්. තාත්තෙක් අම්මෙක් ළගදි වගේ හරිම නිදහස් ❤️🥺❤️
2026-08-25 14:24:48
12
m.k.k0406
Samaraveera🤭 :
මමත් එහෙම අාදරයක් ලැබුව වාසනාවන්තියක් දෙවියන්ට ස්තුති වේවා
2026-08-25 15:05:40
12
ranathunga358
hashini :
හැමෝටම ඒ වාසනව නැ ඉතින්.. ❤️
2026-08-25 18:11:23
9
madu.thalangama6
❤️M.shani ❤ :
ඒ වගේ ආදරයක් 🤗🤗🤗🤗🤗🤗
2026-08-25 13:09:21
16
dasunisenanayaka
Dasunisenanayaka :
ඇයි එක බලලා මට හිතුනේ ඒ ආදරේ කොච්චර ලස්සනද කියලා
2026-08-25 15:32:37
15
shanika.shmali
💫💫𝐃𝐎𝐍𝐈💫💫🇰🇼 :
ඒ මුනේ තියේන ආදරය බය කෙන්තිය පුදුම විම ඒ වගේ ආදරයක් ලබන්න කෙල්ලෙක් පිං කරන්න ඔනේ හැමොටම ඒ වාසනව නැ😳😳
2026-08-25 18:05:43
6
achi_nisha
Achini Nisansala :
හැමෝටම ඒවගේ ආදරයක් ලැබෙන්න ඕන.
2026-08-25 18:44:48
1
dedunu.jayara
DJ_Ded1111 :
🥺🥺🥺🥺අපි පින් කරලා මදි 🥺
2026-08-25 18:34:33
1
dulmi7715
Account not found :
ඒ ආදරේ විහිලුවකට ගන්න එපා 🥺
2026-08-25 19:22:28
1
rashmi_ayesha
Rush 11:11🤍🪬 :
Anee ee adare🥺
2026-08-25 18:17:19
1
bola.kolla
💯💫..rishi babah.. 💯💫 :
ado e adare☺️☺️
2026-08-25 15:14:57
1
nishi.cutey
It's Nishi 🧿🥀🥺 :
Mtth oni ehama kenek 🥺
2026-08-25 19:16:05
1
anoma_123456
anomakumari18 :
adre pariksha karanna epa adrei kiyala dannawanam😳
2026-08-25 18:56:37
1
shiranthamadhushan641gma
🔒🔒මධුවා📐️📐️ :
කොල්ලෙක්ටත් ඒ වගේ ආදරයක් ඕනි කෙල්ලනේ..
2026-08-25 19:07:03
1
sadishsadish452
Sadish Sadish :
homatama awaga adarayak ladan na dan
2026-08-25 17:20:10
1
ashen_feranando
🖤🥺 𝐀𝐬𝐡𝐞𝐧 𝐅𝐞𝐫𝐧𝐚𝐧𝐝 :
මේ දේවල් එයා යන්න ගිය දවසේ ඉවරම වුනා. දැන් මම වෙනස්ම චරිතයක්. දැන් මට මාවත් අඳුනගන්න බැහැ. ❤️‍🩹
2026-08-25 19:39:59
1
irutharangani2
Iru Tharangani :
අනේ එහෙම ආදරයක්.......
2026-08-25 17:42:31
2
To see more videos from user @mr___english, please go to the Tikwm homepage.

Other Videos


About