@foodtalks_by_nihara: ලොකු දේවල් පස්සෙ ගියාට සැනසීම තිබුනේ හැමදාම පොඩි දේවල් වල🥰 හරියට මේ කංකුං බත් එක වගේ.😋 ලූනු, සුදු ලූනු තෙල් දාලා, බිත්තරයක් එකතු කරලා කංකුං එකතු කරන්න. බාස්මති බත් ටිකක් එකතු කරලා, ලුනු, බටර් කෑල්ලක් එක්ක, බැදපු හාල්මැස්සො ටිකක් දාන්න. සරලයි. රස මාරයි😍 #food #EasyRecipe #friedrice #nasigoreng #kampung

Foodtalks by Nihara
Foodtalks by Nihara
Open In TikTok:
Region: PT
Tuesday 25 August 2026 12:37:28 GMT
56665
1793
19
366

Music

Download

Comments

jayasrilanka91
Sri Lanka🇱🇰❤️ :
ඔෂින් එකේ මියුසික් එක අහන්න ඕනී නිසා මේක බලානහිටපු මම වගේ අය මේ කොනට 😁👇
2026-08-27 10:40:27
5
mr.chandima
🇱🇰 C.B. 🇰🇷 :
පොඩි ඒවා තමයිලු හොඳ
2026-08-27 03:45:06
0
assgm5
ass :
Clanned music !!! Food looks amazing too !! 😊
2026-08-27 11:02:55
0
channasenanayake_s
Toji Fushiguro :
Music එකට නැවැතුණේ ... නැවතිලා බැලුවම එකටම සෙට් වෙන හොඳ දෙයක් .. ජය වේවා 🔥
2026-08-27 04:54:40
0
niluka2222
c⃠o⃠m⃠e⃠ A⃠⃠g⃠a⃠⃠i⃠n⃠🎵💜 :
මාත් ආසම විදිය ගෙදර ඉද්දි ඔය වගේ සරල විදිහට මටම අවේනික කෑම වට්ටෝරු මං හදනවා ඒවා ඉතින් රජ බොජුන් තමයි 😍😍😍❤️❤️❤️
2026-08-26 10:25:34
1
eravideodiary
Erandi De Silva :
yummmmmmmm
2026-08-27 07:02:02
0
suni.de92
Suni.De92 :
අක්කා ඒ මියුසික් එක... 🥺🥺🥺
2026-08-25 13:24:35
8
ashindisenarath
Ashin :
කංකුං කියන්නෙ මට ආගමක්
2026-08-26 13:05:01
13
dhanuka_lunuwila
dhanuka_lunuwila :
Ade ❤️❤️
2026-08-27 15:35:12
0
76simp
💕🇱🇰මගේ හිත නුඹ ළගයි🇰🇼💕. :
2026-08-27 17:55:37
0
pramesh.anthony
Anthony 🇱🇰 🇦🇪 🇦🇺 :
Den hadanwa 😋
2026-08-27 09:37:04
0
dilhani.priyangi1
Dilhani priyangi :
🥰🥰🥰
2026-08-25 12:59:06
1
nilushika.mihirav
Nilushika Mihiravi :
❤️
2026-08-27 10:19:02
0
To see more videos from user @foodtalks_by_nihara, please go to the Tikwm homepage.

Other Videos


About